මං පොඩි කාලේ

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අම්මා ගමනක් ගිහින් එනකොට සෙල්ලම් වාහනයක් ගෙන ඒම
    ගමේ යාළුවොත් එක්ක ගඟේ නාන්න සෙට් වෙන එක
    නිවාඩු දවස් වල ගමේ තියෙන කඳු කැලාවල් අස්සේ ඇඩ්වෙන්චර් කිරීම :rofl:
    ගගේ ගිහින් කෙහෙල් කොට පාරු හදන් පැදීම
    හවසට පිට්ටනියට ක්‍රිකට් ගහන්න සෙට් වීම
    සෙල්ලම් කාර් වලට බලුප් ඇමිණීම
    බොරු ලෙඩක් දාල ඉස්කෝලේ ගමන කැන්සල් වීම :rofl:
    බයිසිකලයට බලුප් සහ එක එක එව්වා ඇමිණීම
    මාමට හොරෙන් මාමගේ කාබරේට රිංගල කොම්පියුටර් එකේ V-COP ගැසීම


    ඒ කාලේ ආයේ එන්නේ නෑනේ :(:(:(:(

    ඔව් බන්. පොඩි කාලෙ තමයි ජීවිතේ හොදම කාලෙ.:yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    led, බැටරි කෑලි වගෙ ගැජමටික් ලැබීම්
    knight rider බැලීම
    සින්හල කොමඩි ෆිලුමක් බලන්න ලැබීම
    හවසට අහලපහල ගෙවල් වල කොල්ලෝ කෙල්ලෝ එක්ක සෙල්ලම් කිරීම

    මමත් සර්කිට් පාස්සන්න දස්සයා....
    :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඇයි බං මාමේ..... පෑන් ගහන්න..... යාළුවෝ එක්ක තරගෙට බයිසිකල් පදින්න..... ගෙදර ජනෙල් පඩියේ එල්ලිලා බස් කොන්දොස්තර කම කරන්න.... :P නයි සෙල්ලම (අර දාදු කැටේ උඩ දාලා) .... අම්මෝ තව කොච්චර නම් තියෙනවද.... :D :P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇයි බං මාමේ..... පෑන් ගහන්න..... යාළුවෝ එක්ක තරගෙට බයිසිකල් පදින්න..... ගෙදර ජනෙල් පඩියේ එල්ලිලා බස් කොන්දොස්තර කම කරන්න.... :P නයි සෙල්ලම (අර දාදු කැටේ උඩ දාලා) .... අම්මෝ තව කොච්චර නම් තියෙනවද.... :D :P

    kiyapanko apitath dhana ganna...:yes::D
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උක් ගස් පටවාගෙන ට්‍රැක්ටර් යනකොට පිටිපස්සෙන් දුවල ගිහින් උක් ගස් ඇදීම
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    • නාරං බික්, ගුණසිරි බුල්ටො ලැබීම
    • හිස් බිස්කට් ටින් ලැබීම
    • පොඩි උන්ගෙ කිරි බූතල් මූඩි වලින් ජල රෝදයක් හැදීම
    • වෙල් එලියේ ක්‍රිකට් ගැසීම
    • කොලපත් පැදීම
    • කිරිමැටි වලින් සත්තු සෑදීම
    • පිදුරු ගොඩේ සෙල්ලං කිරීම
    • වරා මල් වලින් මොට්ටු තැබීම. (නොපිපුනු වරා මල් නල්ලේ ඇන්න විට පොක් හඩක් එයි )
    • මල ගෙවල් වල පොරි ඉහින්නට ලැබීම. (පොඩි වැදගත් කමක් එන වැඩක්)
    • සන්ලයිට් තෑගි තරගෙට කොල එකතු කිරීම
    • බන්ට් ටොපී කොල ඇදීම
    • බඩු ඔතල දෙන මධුර පත්තරයක් හොරෙන් කියවීම (ඒ කාලෙ මධුර චිත්‍ර කතාපත්තරේ ජරා පත්තරයක් )
    • පත්තර වල ඩබල් පිටු තිබීම

    ටොපි කොලෙන් නටුම්කාරයෝ හැදීම
    වැස්සේ කඩදාසි ඔරු යැවීම
    පැන් ගැසීම
    විලි ගැසීම
    ටක් ටික් ටුක් කිරීම
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔට්ටුවට මැස්සො මැරීම. (මම කවකටු පෙට්ටියෙ පොඩි කරෝල කෑල්ලක් තියං උන්න මැස්සො ආකර්ශනේ කොරගන්න හතර වසරෙදි ):baffled:
     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔට්ටුවට මැස්සො මැරීම. (මම කවකටු පෙට්ටියෙ පොඩි කරෝල කෑල්ලක් තියං උන්න මැස්සො ආකර්ශනේ කොරගන්න හතර වසරෙදි )

    :lol::lol::lol::lol:
    අඩෝ කරවල ?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    • නාරං බික්, ගුණසිරි බුල්ටො ලැබීම
    • හිස් බිස්කට් ටින් ලැබීම
    • පොඩි උන්ගෙ කිරි බූතල් මූඩි වලින් ජල රෝදයක් හැදීම
    • වෙල් එලියේ ක්‍රිකට් ගැසීම
    • කොලපත් පැදීම
    • කිරිමැටි වලින් සත්තු සෑදීම
    • පිදුරු ගොඩේ සෙල්ලං කිරීම
    • වරා මල් වලින් මොට්ටු තැබීම. (නොපිපුනු වරා මල් නල්ලේ ඇන්න විට පොක් හඩක් එයි )
    • මල ගෙවල් වල පොරි ඉහින්නට ලැබීම. (පොඩි වැදගත් කමක් එන වැඩක්)
    • සන්ලයිට් තෑගි තරගෙට කොල එකතු කිරීම
    • බන්ට් ටොපී කොල ඇදීම
    • බඩු ඔතල දෙන මධුර පත්තරයක් හොරෙන් කියවීම (ඒ කාලෙ මධුර චිත්‍ර කතාපත්තරේ ජරා පත්තරයක් )
    • පත්තර වල ඩබල් පිටු තිබීම

    මල් වඩම ගෙනියන්න සෙට් වෙන එක ඊට වඩා වටිනවා