මං පොඩි කාලේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඉස්සර bicycle එක පදිද්දී ඉස්සරහ Tyre එකයි break එකයි අස්සට වේලිච්ච කොස් කොලයක් තියාගෙන පැදීම :D එතකොට මරු සද්දයක් එනවා නෙහ් ෆුල් ආතල් :cool:

    :yes::yes: මඩ් ගාඩ් එක අස්සට දාගන්න ඕනා....... මරු එතකොට....!! :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..:yes:
    ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..:love:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..:yes:
    ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..:love:

    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes: මඩ් ගාඩ් එක අස්සට දාගන්න ඕනා....... මරු එතකොට....!! :P

    ට්‍රේලකින් ගන්න ආතල් එකක් ගන්න පුලුවන් වේලිච්ච කොස් කොලයක් දා ගත්තාම..:rofl:
    මගෙත් ඒ කාලෙ පිස්සුවක් ඕක..:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වෙලේ මාළු අල්ලන එක.
    ගං වතුර ආවම බලන්න යන එක
    ගං වතුරේ ක්‍රිකට් ගැසීම
    යාළුවො එක්ක සෙට් වෙලා බයිසිකල් වලින් රවුම් ගැසීම
    පොල්කටු, ප්ලාස්ටික් බට අස්සෙ දාලා රතිඥා පත්තු කිරීම
    අල්ලපු ගම් වල කොල්ලො එක්ක ක්‍රිකට් ටූනමන්ට් ගැසීම
    පොඩිම කාලෙ නම් සෙල්ලන් ගෙවල් සෑදීම...
    අම්මෝ පට්ට බන් ඒ කාලෙ නම්
    :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මතකද බොලව් ඒ කාලේ...... ගං වතුරේ කෙසෙල් කොට පාරු පැද්දා..... හැබැයි ඉතින් අඩියක් දෙකක් වතුර තියෙනකොට තමා ඕක කරන්න දුන්නේ ගෙදරින්.... :P

    වෙලේ සරුංගල් යැව්වා..... අගෝස්තු නිවාඩුවට.... බලපන් දැන් සරුංගල් පේන්න නෑ වැඩිය.... :(

    කැන්ඩොස් චොකලට් වල නෑදෑයෝ සෙට් එක එකතු කරා....!!

    බන්ටි ටොපි කොල ගොඩක් දිගට අදින්න ට්‍රයි කරා.....

    ඉස්කෝලේ ඩෙස්ක් එක යට තියන් අර බ්‍රික් ගේම් එක ගැහුවා...!!

    ඉස්කෝලේ නිවාඩු දෙන දවසට එක පැත්තෙන් එන යාළුවෝ ඉන්න වෑන් වලට වතුර බෑග් වලට පුරවලා ගැහුවා..... :D :P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    lol..:P kimbulatath wada naki..:D

    ඉරිසියා කරන්න එපා යකුනේ උබලට යන්ට බැරි උනාට. පොඩි කාලේ අපි හිටියේ වැලිගම. අපේ තාත්තලාගේ මහ ගෙවල්. ඒ පැති තවම ගම් වගේ තමයි.:love::love:

    :angry::angry::angry::angry::angry:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :love::love: අඩේ ඔය බිස්කට් දැන් ගන්න තැනක් තියේද බං...?? :rolleyes:

    අයිසිං ජෙම් වලට තියෙන ආසාවනම් තාමත් එහෙම්මමයි..:love:
    කොහෙ හරි දැක්කොත් අනිව පැකට් එකක් උස්සන් එනව මමනම් තාම...:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මතකද බොලව් ඒ කාලේ...... ගං වතුරේ කෙසෙල් කොට පාරු පැද්දා..... හැබැයි ඉතින් අඩියක් දෙකක් වතුර තියෙනකොට තමා ඕක කරන්න දුන්නේ ගෙදරින්.... :P

    වෙලේ සරුංගල් යැව්වා..... අගෝස්තු නිවාඩුවට.... බලපන් දැන් සරුංගල් පේන්න නෑ වැඩිය.... :(

    කැන්ඩොස් චොකලට් වල නෑදෑයෝ සෙට් එක එකතු කරා....!!

    බන්ටි ටොපි කොල ගොඩක් දිගට අදින්න ට්‍රයි කරා.....

    ඉස්කෝලේ ඩෙස්ක් එක යට තියන් අර බ්‍රික් ගේම් එක ගැහුවා...!!

    ඉස්කෝලේ නිවාඩු දෙන දවසට එක පැත්තෙන් එන යාළුවෝ ඉන්න වෑන් වලට වතුර බෑග් වලට පුරවලා ගැහුවා..... :D :P

    අපි ගහන්නෙ නිල් වතුර. සමහර අමනයො මාලු හෝදන වතුරත් ගැහැව්වා.....:D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපි ඉස්සර:
    පාවට්ට තුවක්කුව
    සරුංගලය
    උබලට කියන්ඩ මම O/L pass වෙලා result එද්දී සරුංගලයක් හදන්ඩ නුඋල් බෝලයක් ගත්ත. එත් ඊට පස්සේ A/L class ගියා. වෙලාවක් තිබ්බේ නෑ. අද වෙනකම් ඒ නුඋල් බොලේ තියෙනවා.
    මම ඒ කාලේ නයා සරුංගල් හැදුවේ. නයාගේ පෙන්ද අබරෙයි කියල ඉරටු ගහනව හරහට.
    My favorite: සරුංගලය. දැන් නම් drone එකක් අරන් යවනවා. එත් පොඩිකාලේ වෙලේ බැහැල සරුංගලේ යවපු තරම් අත්ල නෑ පොඩ්ඩක් වත්.
    මම නමය වසරේ බැලුන් යවල ඒක බැලුන් එකක මගේ address දාල යැව්වා. එකෙන් ඇන්ටි කෙනෙක් ලියුමක් එවල් තිබ්බ. මම තෑග්ග දෙනවා කියල යැව්වා මට සුවිප් එකක් එවන්ඩ කියල එවල තිබ්බ.:P

    දැන් එවුන්ගේ:
    කුණුහරුපෙන් රැප් කිරීම
    Selfie ගැසීම
    තූල් ගැසීම
    බියර් බීම
    කොල්ලෝ එක්ක එකතු වෙලා කෙල්ලෝ ගැන කතා කිරීම.
    කෙල්ලෝ එක්ක love කිරීම.
    කෙල්ලන්ට පු.. එක්කෝ ඇති :rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඉරිසියා කරන්න එපා යකුනේ උබලට යන්ට බැරි උනාට. පොඩි කාලේ අපි හිටියේ වැලිගම. අපේ තාත්තලාගේ මහ ගෙවල්. ඒ පැති තවම ගම් වගේ තමයි.:love::love:

    :angry::angry::angry::angry::angry:

    මං කිඹුලට වඩා හෙනනනනනනනනනනන බාලයි. ලොල්:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    349_copy_1.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපි ඉස්සර:
    පාවට්ට තුවක්කුව
    සරුංගලය
    උබලට කියන්ඩ මම O/L pass වෙලා result එද්දී සරුංගලයක් හදන්ඩ නුඋල් බෝලයක් ගත්ත. එත් ඊට පස්සේ A/L class ගියා. වෙලාවක් තිබ්බේ නෑ. අද වෙනකම් ඒ නුඋල් බොලේ තියෙනවා.
    මම ඒ කාලේ නයා සරුංගල් හැදුවේ. නයාගේ පෙන්ද අබරෙයි කියල ඉරටු ගහනව හරහට.
    My favorite: සරුංගලය. දැන් නම් drone එකක් අරන් යවනවා. එත් පොඩිකාලේ වෙලේ බැහැල සරුංගලේ යවපු තරම් අත්ල නෑ පොඩ්ඩක් වත්.
    මම නමය වසරේ බැලුන් යවල ඒක බැලුන් එකක මගේ address දාල යැව්වා. එකෙන් ඇන්ටි කෙනෙක් ලියුමක් එවල් තිබ්බ. මම තෑග්ග දෙනවා කියල යැව්වා මට සුවිප් එකක් එවන්ඩ කියල එවල තිබ්බ.:P

    දැන් එවුන්ගේ:
    කුණුහරුපෙන් රැප් කිරීම
    Selfie ගැසීම
    තූල් ගැසීම
    බියර් බීම
    කොල්ලෝ එක්ක එකතු වෙලා කෙල්ලෝ ගැන කතා කිරීම.
    කෙල්ලෝ එක්ක love කිරීම.
    කෙල්ලන්ට පු.. එක්කෝ ඇති :rolleyes:

    Sereppuwoo. menno.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔට්ටුවට මැස්සො මැරීම. (මම කවකටු පෙට්ටියෙ පොඩි කරෝල කෑල්ලක් තියං උන්න මැස්සො ආකර්ශනේ කොරගන්න හතර වසරෙදි ):baffled:

    :shocked::shocked: මාර ඇම්ඩක්නේ බං .....!! :P:P