ඉස්සර bicycle එක පදිද්දී ඉස්සරහ Tyre එකයි break එකයි අස්සට වේලිච්ච කොස් කොලයක් තියාගෙන පැදීමඑතකොට මරු සද්දයක් එනවා නෙහ් ෆුල් ආතල්
![]()

මඩ් ගාඩ් එක අස්සට දාගන්න ඕනා....... මරු එතකොට....!! 
ඉස්සර bicycle එක පදිද්දී ඉස්සරහ Tyre එකයි break එකයි අස්සට වේලිච්ච කොස් කොලයක් තියාගෙන පැදීමඑතකොට මරු සද්දයක් එනවා නෙහ් ෆුල් ආතල්
![]()

මඩ් ගාඩ් එක අස්සට දාගන්න ඕනා....... මරු එතකොට....!! 


අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..
ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..

මඩ් ගාඩ් එක අස්සට දාගන්න ඕනා....... මරු එතකොට....!!
![]()





matath oni ee gawa para awama packet ekak.![]()
mama apuwama balamu. maai wifui dennama henama aasai okata.
lol..kimbulatath wada naki..
![]()







අඩේ ඔය බිස්කට් දැන් ගන්න තැනක් තියේද බං...??
![]()


මතකද බොලව් ඒ කාලේ...... ගං වතුරේ කෙසෙල් කොට පාරු පැද්දා..... හැබැයි ඉතින් අඩියක් දෙකක් වතුර තියෙනකොට තමා ඕක කරන්න දුන්නේ ගෙදරින්....![]()
වෙලේ සරුංගල් යැව්වා..... අගෝස්තු නිවාඩුවට.... බලපන් දැන් සරුංගල් පේන්න නෑ වැඩිය....![]()
කැන්ඩොස් චොකලට් වල නෑදෑයෝ සෙට් එක එකතු කරා....!!
බන්ටි ටොපි කොල ගොඩක් දිගට අදින්න ට්රයි කරා.....
ඉස්කෝලේ ඩෙස්ක් එක යට තියන් අර බ්රික් ගේම් එක ගැහුවා...!!
ඉස්කෝලේ නිවාඩු දෙන දවසට එක පැත්තෙන් එන යාළුවෝ ඉන්න වෑන් වලට වතුර බෑග් වලට පුරවලා ගැහුවා.....![]()
![]()



kiribathgoda thiyenawa ubata one nan welawaka ussan ennam.......

වැඩිය නෑ දැන් ඕක 
ඉරිසියා කරන්න එපා යකුනේ උබලට යන්ට බැරි උනාට. පොඩි කාලේ අපි හිටියේ වැලිගම. අපේ තාත්තලාගේ මහ ගෙවල්. ඒ පැති තවම ගම් වගේ තමයි.

kiyapanko apitath dhana ganna...![]()

හිටු හිටු මාමේ මතක් වෙන හැටියට දාන්නම්... 
අපි ඉස්සර:
පාවට්ට තුවක්කුව
සරුංගලය
උබලට කියන්ඩ මම O/L pass වෙලා result එද්දී සරුංගලයක් හදන්ඩ නුඋල් බෝලයක් ගත්ත. එත් ඊට පස්සේ A/L class ගියා. වෙලාවක් තිබ්බේ නෑ. අද වෙනකම් ඒ නුඋල් බොලේ තියෙනවා.
මම ඒ කාලේ නයා සරුංගල් හැදුවේ. නයාගේ පෙන්ද අබරෙයි කියල ඉරටු ගහනව හරහට.
My favorite: සරුංගලය. දැන් නම් drone එකක් අරන් යවනවා. එත් පොඩිකාලේ වෙලේ බැහැල සරුංගලේ යවපු තරම් අත්ල නෑ පොඩ්ඩක් වත්.
මම නමය වසරේ බැලුන් යවල ඒක බැලුන් එකක මගේ address දාල යැව්වා. එකෙන් ඇන්ටි කෙනෙක් ලියුමක් එවල් තිබ්බ. මම තෑග්ග දෙනවා කියල යැව්වා මට සුවිප් එකක් එවන්ඩ කියල එවල තිබ්බ.
දැන් එවුන්ගේ:
කුණුහරුපෙන් රැප් කිරීම
Selfie ගැසීම
තූල් ගැසීම
බියර් බීම
කොල්ලෝ එක්ක එකතු වෙලා කෙල්ලෝ ගැන කතා කිරීම.
කෙල්ලෝ එක්ක love කිරීම.
කෙල්ලන්ට පු.. එක්කෝ ඇති

ඔට්ටුවට මැස්සො මැරීම. (මම කවකටු පෙට්ටියෙ පොඩි කරෝල කෑල්ලක් තියං උන්න මැස්සො ආකර්ශනේ කොරගන්න හතර වසරෙදි )![]()

මාර ඇම්ඩක්නේ බං .....!! 

ඔට්ටුවට මැස්සො මැරීම. (මම කවකටු පෙට්ටියෙ පොඩි කරෝල කෑල්ලක් තියං උන්න මැස්සො ආකර්ශනේ කොරගන්න හතර වසරෙදි )![]()
