mage number eka dannawa neh saho oyaරෑට නොදන්න නොම්මර වලින් එන කෝල් ආන්සර් කරන්නේ නෑ සහෝ....![]()

mage number eka dannawa neh saho oyaරෑට නොදන්න නොම්මර වලින් එන කෝල් ආන්සර් කරන්නේ නෑ සහෝ....![]()

අපි පහ වසරෙදි කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කලා.පන්තියෙ ලස්ස්න ගෑල්ලමයෙක් උන්න සේපාලිකා කියල (තාම යාලුවෙක් ) කොල්ලො ඔක්කොම ඒකිව බදා ගන්න දුවනවා
. පස්සෙ කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කිරීම ප්‍රින්සිපල් තහනං කලා.
![]()

කීය පන්තියෙදිද අයියා....??
යකෝ අපිත් මිශ්‍ර පාසැල් ගියා.... ඔහොම ගායක් අපිට තිබ්බේ නෑ නේ.....!! 
කීය පන්තියෙදිද අයියා....??
යකෝ අපිත් මිශ්‍ර පාසැල් ගියා.... ඔහොම ගායක් අපිට තිබ්බේ නෑ නේ.....!!
![]()

කුපාඩි කම නෙමේ ඒක ප්‍රී-කුපාඩිකම.
mage number eka dannawa neh saho oya![]()

කීය පන්තියෙදිද අයියා....??
යකෝ අපිත් මිශ්‍ර පාසැල් ගියා.... ඔහොම ගායක් අපිට තිබ්බේ නෑ නේ.....!!
![]()

උඹට බැන්දට පස්සෙනේ ගාය ආවේ...![]()

ඊට ඉස්සෙල්ලා තිබ්බ ගායවල් හොද කරන් හිටියේ සහෝ.....!! 
4 වසරෙ වගේ මල්ලි. අවුල්ද මල්ලි.
ඒවා පූර්ව ලිංගික හැහීම් මං හිතන්නෙ.
කුපාඩි කම නෙමේ ඒක ප්‍රී-කුපාඩිකම.
![]()

මූ යකෙක් නෙව.... හතර වසරේ මගේ නම් ගේම තිබ්බේ පන්තියේ කෙල්ලෙක්ට, වාර විභාගෙදි පන්තියේ පලවෙනියා වෙන්න නොදී මගේ ස්ථානය රැක ගන්න එක.... 
bomba pipirima (subsequent unexpected school vacations)
kithul pithi hambu weema (kites)
parents coming home earlier than usual from work
grand parents visiting
aluth katha poth thagi labeema
funerals

මූ යකෙක් නෙව.... හතර වසරේ මගේ නම් ගේම තිබ්බේ පන්තියේ කෙල්ලෙක්ට, වාර විභාගෙදි පන්තියේ පලවෙනියා වෙන්න නොදී මගේ ස්ථානය රැක ගන්න එක....
![]()
ඇඩ්මින් මාව බෑන් කරනව ශුවර්.



)
)70 දශකයේ මුල් භාගයේ සිට....
අප්පච්චී වැඩ ඇරී ගෙදර ඒම
අත්තම්මා බත් වේලා අග්ගලා සෑදීම..
පොල් කඩන කෙනෛක් පැමිණීම..
අම්මා බත් ටික අනා ගුලි සාදා දීම...
නෑයෙක් බත් බැදගෙන ගෙදරට පැමිණීම..
බොම්බයි මොටයි කාරයා පාරේ යෑම..
ටවුමට යනවිට විස්කිරිඤ්ඤා අරගෙන දීම..
ගේ ලග කුඹුරේ අත්තම් වැඩ කිරීම...
ගේ ළග කුඹුරට මුත්තෙට්ටුව ගෙන ඒම..
සත දෙකක් හෝ සත පහක් පාරේ වැටී තිබී අහුලා ගැනීම..
ගෙදර ගහක වැල ගෙඩියක් ඉදීම...
කුමන හෝ සගක කෑමට හැකි ගෙඩියක් හැදීම..
අප්පච්චී ටවුමට හෝ කොළඹ ගොස් යළි පැමිණීම..
ඇළකින් ඇල්ලූ ගප්පියෙක්ගෙ යාන්තමට හෝ පාට ටිකක් තිබීම..
මල්වඩමක් කොඩියක් වැනි යමක් ඔසවාගෙන පෙරහැරක යෑමට ලැබීම..
ඇන්ටිපා පණුබෙහෙත් දෙන දවස...
බලුපැටියෙක් ගෙදරට ගෙන ඒම..
රේඩියෝ එකේ මුවන්පැළැස්ස, හන්දියෙ ගෙදර, මොණරතැන්න ඇසීම..
"මල්කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට..." තේමා ගීතයෙන් ළමා වැඩසටහන ඇරඹීම..
රේඩියෝවේ හෝ ටෝච් එකේ පරණ බැටරි ගලවා දීම..
බස් ගාස්තු සත 20 ට අමතරව සත 10ක් වැඩිපුර ලැබීම..
මිහිර පත්තරේ ගෙන ඒම...
ලියා යැවූ පුංචි කවි චිත්‍ර පත්තරේ පලවීම...
ටවුමට එක්කරගෙන යෑම..පැණි දැමු යෝගට් හෝ අයිස්පලම් එකක් අරන්දීම....
80 දශකයේ මුල්භාගයේ...
ගගේ වතුර වැඩිවීම...
ගගට නාන්න යෑම..
රූපවාහිනී පරීක්ෂණ විකාශණය නැරඹීමට ගමේ තිබුණ එකම ටීවී එක ඇති ගෙදරට යෑම..
"ටෙලි මැච්" වැඩ සටහන බැලීම..
බස් ගාස්තු සත 50 ට අමතරව සත 25ක් වැඩිපුර ලැබීම..
කඩේ ගොස් ගෙදර බඩු මිළදී ගැනීමට යාම...(සත 25ක් යටිමඩි ගසාගැනීම)..
ඉස්කෝල කැන්ටිමෙන් උදේට බුල්ටෝ කෑම..
හැමට පෙර පළමුව බස් එකට නැග නැනීමට හැකිවීම....
ඒ කාලේ තිබුණ දෙයකුත් නෑ, ලැබුණ දෙයකුත් නෑ ,කිව්වොත් ඉවරයකුත් නෑ..
.. නමුත් ලැබූ සතුට වින්දනය අසීමිතයි!!!
වයස 48ක් වෙලා අදටත් ඒ අතීතය මිහිරියි!!
ado pattai mewa nm...බුදුරැස් වලල්ල හදන මෝටරයක් ලැබීම
වතුර යන්නෙ නැති කැසියො ඔරලෝසුවක් ලැබීම
වෑන් එකක/කාර් එකක ඉස්සරහ සීට් එක ලැබීම
මඩේ බයිසිකල් එක පදින්න ලැබීම
ගංවතුර ගැලීම
වී කාටුවෙ නටන්න සෙට් වීම
චොකලට් ස්ටිකර් අස්සෙ දුර්ලභ අංකයක් සෙට් වීම
රැල්ල පාගන්න ලැබීම

හෙට අනිද්දට වාහන ලයිසන් කරගන්න ඔය පැත්තට යන්න තියේ.... අනිවා ගිහින් අරන් එන්න ඕනා.....
![]()
හොල්මන් වලට බය වෙලා රෙද්දේ රෙවිලා හිටපු එකා මට බයිට් දෙන්න...?![]()