මං පොඩි කාලේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපි පහ වසරෙදි කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කලා. :Pපන්තියෙ ලස්ස්න ගෑල්ලමයෙක් උන්න සේපාලිකා කියල (තාම යාලුවෙක් ) කොල්ලො ඔක්කොම ඒකිව බදා ගන්න දුවනවා:):lol:. පස්සෙ කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කිරීම ප්‍රින්සිපල් තහනං කලා. :eek:

    :shocked::shocked: කීය පන්තියෙදිද අයියා....?? :shocked: යකෝ අපිත් මිශ්‍ර පාසැල් ගියා.... ඔහොම ගායක් අපිට තිබ්බේ නෑ නේ.....!! :no:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    bomba pipirima (subsequent unexpected school vacations)
    kithul pithi hambu weema (kites)
    parents coming home earlier than usual from work
    grand parents visiting
    aluth katha poth thagi labeema
    funerals
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: කීය පන්තියෙදිද අයියා....?? :shocked: යකෝ අපිත් මිශ්‍ර පාසැල් ගියා.... ඔහොම ගායක් අපිට තිබ්බේ නෑ නේ.....!! :no:

    4 වසරෙ වගේ මල්ලි. අවුල්ද මල්ලි. :baffled:
    ඒවා පූර්ව ලිංගික හැහීම් මං හිතන්නෙ.
    :)කුපාඩි කම නෙමේ ඒක ප්‍රී-කුපාඩිකම.:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: කීය පන්තියෙදිද අයියා....?? :shocked: යකෝ අපිත් මිශ්‍ර පාසැල් ගියා.... ඔහොම ගායක් අපිට තිබ්බේ නෑ නේ.....!! :no:

    උඹට බැන්දට පස්සෙනේ ගාය ආවේ... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    4 වසරෙ වගේ මල්ලි. අවුල්ද මල්ලි. :baffled:
    ඒවා පූර්ව ලිංගික හැහීම් මං හිතන්නෙ.
    :)කුපාඩි කම නෙමේ ඒක ප්‍රී-කුපාඩිකම.:P

    :shocked::shocked: මූ යකෙක් නෙව.... හතර වසරේ මගේ නම් ගේම තිබ්බේ පන්තියේ කෙල්ලෙක්ට, වාර විභාගෙදි පන්තියේ පලවෙනියා වෙන්න නොදී මගේ ස්ථානය රැක ගන්න එක.... :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    achchi kochchi miris dala athiliya hoorala bath tikak anala deema

    tyre yaweema

    batto paneema

    mala gewal wala carrom gaseema

    horen chithra katha paththara baleema

    thibba ekama cassette player eken dj karanna uthsaha kireema

    wasse kadadasi bottu yaweema

    amma monawada gedara enakota geinne kiala balan indeema

    langa patha thibba del gahakata set wela kale mareema

    maliban chocolate biscuit wala chocolate hooran kaama
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    bomba pipirima (subsequent unexpected school vacations)
    kithul pithi hambu weema (kites)
    parents coming home earlier than usual from work
    grand parents visiting
    aluth katha poth thagi labeema
    funerals

    මල ගෙවල් නම් පට්ට ආතල් තමයි.
    ඇති තරං නෙක්ටො බීල, මාරි බිස්කට් කාල, පුලුවන්නන් විටත් කාල.
    බඩ පිරෙන්න කරෝල හොදියි බතුයි කාල.:)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: මූ යකෙක් නෙව.... හතර වසරේ මගේ නම් ගේම තිබ්බේ පන්තියේ කෙල්ලෙක්ට, වාර විභාගෙදි පන්තියේ පලවෙනියා වෙන්න නොදී මගේ ස්ථානය රැක ගන්න එක.... :D

    අපි හතර වසරෙදි කරපුව මේ නූලෙ කොටන්න බෑ. :)ඇඩ්මින් මාව බෑන් කරනව ශුවර්.:eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    lee walin bandesiyak wage hadala arial kuuru hayi karagana PAARA DIGE DIWEEMA - bus driver :lol:

    wassa dawasata paaren enne netuwa elata basa 2km wage xplore kirema:P


    wangu adika paare ZIG-ZAG kramayata gaman karamin phaladaayeeewa awideema :lol:

    ilakkayata gal gaseema (light kanu walata)


    oye naana wita wature wadima bounces walin yamata galagaseema

    rs. 7ta choclt aran stickere anka galapeema (choclt 3-4k kanna salli hoyaganne waradi accounts gedarata pennalaya - seesan tibunata bus natuwa pvt bus eke gedara enna wenne nitara :rofl:)


    Balana balana hindi film eka off period ekedi yaaluwanta wistara kireema saha ese asaa siteema

    piduru gode hangimuttan sellama


    pirith gedara gok kola arts


    mala gedara / pirith gedara nida sitana aya walunge signal walin paint andeema (eka dariwiyakge kakule udama hariyeth andapu yaluwek hitiyalu ae :baffled:)





     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    70 දශකයේ මුල් භාගයේ සිට....

    අප්පච්චී වැඩ ඇරී ගෙදර ඒම
    අත්තම්මා බත් වේලා අග්ගලා සෑදීම..
    පොල් කඩන කෙනෛක් පැමිණීම..
    අම්මා බත් ටික අනා ගුලි සාදා දීම...
    නෑයෙක් බත් බැදගෙන ගෙදරට පැමිණීම..
    බොම්බයි මොටයි කාරයා පාරේ යෑම..
    ටවුමට යනවිට විස්කිරිඤ්ඤා අරගෙන දීම..
    ගේ ලග කුඹුරේ අත්තම් වැඩ කිරීම...
    ගේ ළග කුඹුරට මුත්තෙට්ටුව ගෙන ඒම..
    සත දෙකක් හෝ සත පහක් පාරේ වැටී තිබී අහුලා ගැනීම..
    ගෙදර ගහක වැල ගෙඩියක් ඉදීම...
    කුමන හෝ සගක කෑමට හැකි ගෙඩියක් හැදීම..
    අප්පච්චී ටවුමට හෝ කොළඹ ගොස් යළි පැමිණීම..
    ඇළකින් ඇල්ලූ ගප්පියෙක්ගෙ යාන්තමට හෝ පාට ටිකක් තිබීම..
    මල්වඩමක් කොඩියක් වැනි යමක් ඔසවාගෙන පෙරහැරක යෑමට ලැබීම..
    ඇන්ටිපා පණුබෙහෙත් දෙන දවස...
    බලුපැටියෙක් ගෙදරට ගෙන ඒම..
    රේඩියෝ එකේ මුවන්පැළැස්ස, හන්දියෙ ගෙදර, මොණරතැන්න ඇසීම..
    "මල්කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට..." තේමා ගීතයෙන් ළමා වැඩසටහන ඇරඹීම..
    රේඩියෝවේ හෝ ටෝච් එකේ පරණ බැටරි ගලවා දීම..
    බස් ගාස්තු සත 20 ට අමතරව සත 10ක් වැඩිපුර ලැබීම..
    මිහිර පත්තරේ ගෙන ඒම...
    ලියා යැවූ පුංචි කවි චිත්‍ර පත්තරේ පලවීම...
    ටවුමට එක්කරගෙන යෑම..පැණි දැමු යෝගට් හෝ අයිස්පලම් එකක් අරන්දීම....

    80 දශකයේ මුල්භාගයේ...

    ගගේ වතුර වැඩිවීම...
    ගගට නාන්න යෑම..
    රූපවාහිනී පරීක්ෂණ විකාශණය නැරඹීමට ගමේ තිබුණ එකම ටීවී එක ඇති ගෙදරට යෑම..
    "ටෙලි මැච්" වැඩ සටහන බැලීම..
    බස් ගාස්තු සත 50 ට අමතරව සත 25ක් වැඩිපුර ලැබීම..
    කඩේ ගොස් ගෙදර බඩු මිළදී ගැනීමට යාම...(සත 25ක් යටිමඩි ගසාගැනීම)..
    ඉස්කෝල කැන්ටිමෙන් උදේට බුල්ටෝ කෑම..
    හැමට පෙර පළමුව බස් එකට නැග නැනීමට හැකිවීම....

    ඒ කාලේ තිබුණ දෙයකුත් නෑ, ලැබුණ දෙයකුත් නෑ ,කිව්වොත් ඉවරයකුත් නෑ..
    .. නමුත් ලැබූ සතුට වින්දනය අසීමිතයි!!!
    වයස 48ක් වෙලා අදටත් ඒ අතීතය මිහිරියි!!
    :):)

    80 දශකයේ මුල්භාගයේ...

    මේ කාලෙදිම තමයි ඉලෙක්ට්‍රොනික් පිස්සුව පටන් ගත්තේ..
    ගෙදර තිබුණ ලෙදර් කවර් දාපු යුනික් රේඩියෝ එක වැඩිය අල්ලන්න දුන්නෙ නෑ.
    ඒ නිසා ක්‍රිස්ටල් රේ ඩියෝ හැදුවා උස ගස් දෙකකට වයර් එකක් බැදලා ඒරියලේ හදාගෙන පරණ ටෝච් බැටරි 5-6ක් අමුණලා එක ගොඩේ චැනල් ඇහෙනවා. ඒත් මාර සතුටක් ලැබුවා!!

    ජෑම් බෝතල් වලට පරණ බැටරියි ලුණුවතුරයි තුත්තනාගම් (සින්ක්) කෑල්ලකුයි දාලා මේවා 10ක් විතර එකට අමුණලා ටෝචි බල්බ් සහ රේඩියෝ හැම දේම වැඩ කරන්නේ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    kata hari mathakada family Tv series ekak giya rupavahini eke. robo kellek gedara hadaganna seen ekak tiyena. 88-95 wage kaleka wenna ona mathaka tharamata.

    ara rupavahini eke giya Big Foot and Wild Boy, Paranama Tarsan eka patta parana ekak.

    thran pissuwa nam lesatama, gedara hadanna tharan thrumak nethi kale wesak poyata sil ganna yanawa pansale thorane wire amunanda ona nisama. weradiyata amunala gutith kala tiyenawa.

    ammalage game kurunegala yanna balan inne. ehe tibba kohila wakak. eke wakkada wage hadala gas labu bata yak thiyala dam ekak hadanawa. baten wetena wathura tikata ahu wenna thawa gas labu batekata irata gahala kurumbettiye pothu 3-4k hadala thala bamaraya hadanawa.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    බුදුරැස් වලල්ල හදන මෝටරයක් ලැබීම
    වතුර යන්නෙ නැති කැසියො ඔරලෝසුවක් ලැබීම
    වෑන් එකක/කාර් එකක ඉස්සරහ සීට් එක ලැබීම
    මඩේ බයිසිකල් එක පදින්න ලැබීම
    ගංවතුර ගැලීම
    වී කාටුවෙ නටන්න සෙට් වීම
    චොකලට් ස්ටිකර් අස්සෙ දුර්ලභ අංකයක් සෙට් වීම
    රැල්ල පාගන්න ලැබීම
    ado pattai mewa nm...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :cool::cool: හෙට අනිද්දට වාහන ලයිසන් කරගන්න ඔය පැත්තට යන්න තියේ.... අනිවා ගිහින් අරන් එන්න ඕනා..... :love:

    ela ela...........

    හොල්මන් වලට බය වෙලා රෙද්දේ රෙවිලා හිටපු එකා මට බයිට් දෙන්න...? :lol::lol:

    maha loku dakune chandiya............