මං පොඩි කාලේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මං බැලුවේ බං අක්කලාෙගන් අතවර Post1ක මේකට වඩා නැගලා යනවා..... මුංට මේ සුන්දර අතීතය අමතක වෙලාද, නැත්තං ඒහෙම 1ක් තිබිලා නැද්ද
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මං බැලුවේ බං අක්කලාෙගන් අතවර Post1ක මේකට වඩා නැගලා යනවා..... මුංට මේ සුන්දර අතීතය අමතක වෙලාද, නැත්තං ඒහෙම 1ක් තිබිලා නැද්ද

    :yes::yes::yes::yes::yes::yes::yes:

    den inna un ipaduna gaman wedihitiyone ban. unta apita wage aathal lama kalayak ne.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේ වගේ බෝට්ටු ගින්දර පියන් හදල යවපු අය නැද්ද? :yes:

    rew9b07-344_400.jpg

    ammah pata pata prata prata :) patta aha anna wadakaru e dawas wala thela balanna wadi wela hambawenne nathinisa modifie karala ithipandama gahanawa ;)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ayi ban ape nama thiyana kenekge namak radio eke aseema

    hisathel gaanna nayo gedara eema,aye loweth nathi dawasak matanam,ammlala thaththala niwaduwata gedara emaa :)
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ara issara pata pata light thiyana watch (casio)
    ara hamuda set ekak thibima :P eken sellan karala nathan vadak na :P
    issara tipi tip gannwa ara car ehema hadanna ara kali kali enne ewa set karala car plane hadanne :P
    bus eke issaraha seat eka ho janel laga yanda thiyana asawa danuth ehemai ithin habai issaraha nan yanne na janel laga hikiz :P
    ai bn thava ara kathuru murunga gas vala inna panuwo allala bothal vala dan innwa samanalayo hadenakan lol
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    issara giye punchi weerayo kiyala kathawak..
    eke wage ape set eka team ekak hadagataa kalu balallu kiyala...
    koma hari houru allanna hena plan gahuwa....
    ugul hadala eka wikarayak kala ...
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මුලින්ම කියන්න වෙනව මේ නුල්ල ටිකක් වයසක, ඒ කිව්වෙ 25ටවත් වඩා අයට තමා වැඩියෙන් අදාල වෙන්නෙ.:P:P පොඩි උන්ටත් අදාල නම් ඒත් කමන්නෑ.:yes::yes:

    අපි පොඩිකාලෙ දැන් වගේ මොබයිල්, ගෙම් බොක්ස්, ගැජට් බැජට් තිබ්බෙ නෑ.අපිට සංතෝස වෙන්න තිබ්බෙ වෙන පොඩි පොඩි දේවල්.

    එව්වා තමයි මේ.

    ඉස්කෝලෙ යද්දි ස්කූල් බස් එකේ බැට්‍රි පෙට්ටියෙ වාඩිවෙන්න ලැබීම.:yes:
    අඹ කන විට අඹ ඇටේ ලැබීම:eek:
    ඩබල් කෙසෙල් ගෙඩියක් ලැබීම:love:
    ඇන්කර් පෙට්ටිය අස්සෙ ස්ටිකර් තිබීම:yes:
    තෑගි ටොපියකින් දිනුමක් ලැබීම:D
    හාල්මැස්සො වල සාලයෙක් තිබීම:rofl:
    පොල් බිස්සක්/පැල පී ලැබීම:love:
    අවුරුද්දට නෑයන්ගෙන් තෑගි ලැබීම:P

    කට්ටිය එහෙම සතුටු වෙච්චි දේවල් තියේනම් කියමු බලන්න.


    eththamayi macho...
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    chocolate වල cricketers ලගේ stickers හම්බ උනා
    සිග්නල් toothpaste වලින් stickers හම්බ උනා
    නිවාඩු කාලේ උදේ,දවල් cricket ගැහුවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොලේ අදයි මේක දැක්කේ.. :)

    තාත්තා ඔෆිස් වෑන් එකෙන් ගෙදර ආ පසු හිතේ හැටියට ඩ්‍රයිවිං සීට් එකේ ඉදගන සිටීම :love:
    බබල්ගම් ඇතුලේ ස්ටිකර් තිබීම :)
    රේසර් රෝද කීපයක් ලැබීම :love:
    කව්රුන් හෝ ජිල් බෝල කීපයක් ලබාදීම :love:
    led බල්බ් කීපයක් මිළට ගැනීමට හැකිවීම :)
    නිවාඩු දිනකදී සීයා අඩු මිටි ටිකක් අරං යම් නිර්මාණයක් කිරීමට සැරසීම :(
    පිස්සු පූසා, හාහා හරි හාවා, දොස්තර හොද හිත, රොබින්හුඩ් පටන්ගන්නා මියුසික් එක ඇසීම. :)
    කළු පසුබිමේ ඇති ටයි මාමාගේ මුහුන ටීවි එකේ දැකීම :)
    යාලුවන් සමග ගමේ ඇලේ ගප්පි අල්ලා ටැංකියට දමා ගැනීම :love:
    අඹ ගසේ ගෙඩි පිරී තිබීම :love:
    ආච්චි අලුත් ඇදුමක් මසා දීම :)

    හම්මේ තව ගොඩක් තියනවා.. ඔය එකපාරම මතක් උන ටික.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thaniyama first time bus eke yanna lebuna eka.
    Bus halt ekedi atha daala bus ekak nawaththapu eka,
    Bus eke foot board giyapu eka
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere

    - මාළු ටැංකියේ මාළු ඇති කිරීම.
    - වෙලාවක් කලාවක් නැතුව මාළුන්ට කෑම දාන එක
    - මාළු ටැංකියට ටීක් බෝල,ගල්,සිප්පිකටු,බෙල්ලෝ(පංචි) තව රටෙලෝකේ නැති ඒවා දාන එක
    ඔය ටැංකි වලට දානවනේ ලී කෑලි ලස්සනට... ටීවී එකේ එහෙම එකක් දැකලා ගෙදර තිබුන පේර ගහෙන් අතු කෑල්ලක් කපලා පොත්ත යවලා දැම්ම ටැංකියට. දවස් 3න් වතුර පල් වෙලා මාළු එකා දෙන්න මැරෙන්න ගත්තා. :oo:
    - වෙලෙන් පොඩි මාලුයි ඉස්සොයි අල්ලන් ටැංකියට දැමීම.ඉස්සෝ දවසෙන් වගේ මැරෙනවා. වතුර පල් වෙලා කුණු ගදේ බෑ :baffled:
    - ටැංකියේ වතුර මාරු කීරීම :love:
    - මාළු පැටව් ගැසීම
    - පූසට කිරි පොවන එක
    - තාප්පේ යන එක. ඒකාලේ තාප්පේ දුවන්න පුළුවන්.පට්ට බැලන්ස් එකක් තිබ්බේ.
    - අබ ගහේ අට්ටාල හදන එක.
    - අබරල්ලා ටේස් හදලා කන එක. ගහ එච්චර උස නෑ. ත්‍රිවිල් එකක් විතර උසයි ගහා :D
    - මොන්ටිසෝරි යනකාලේ චුයින්ගම් වලට ලැබෙන පච්ච ගහගන්න එක. ඒකාලේ මොනවද ඕනේ ඇහුවම චුයින්ගම් තමා.:yes: සීයාගේ මළගෙදර දවස් වල අත් වලයි කකුල් වලයි බඩෙයි පච්ච.තාත්තා ඔක්කොම අතුල්ලලා හෝදලා යැව්වා මළගෙදරට එන මිනිස්සුත් බනිනවා පච්චසිරා වගේ කියලා බැන බැන :D
    - ලොකු තාත්තලත් එක්ක ගමන් යන එක. ලොකු තාත්තලා හැමෝටම ඉන්නේ දූලා. මං විතරයි කොල්ලෙක්ට ඉන්නේ. මට හෙන සැලකිල්ල. දැන් කියලා වෙනසක් නෑ :D
    - මුහුදේ නාන එක/බෙල්ලෝ සිප්පි කටු/කැඩුන කොරල් කෑලි එකතු කරන එක
    - මුහුදු වැලි වලින් බෝල හදලා ගහගන්න එක.
    - වැල්ලේ තඩි වැලවල් හාරන එක.හාරපු වලට බැහැලා වැලි වලින් ඇග වහගන්න එක.
    - බීච් කානිවල් යන එක.
    - සෙට් එකේ උන්ව වතුරට ඇදන් ගිහින් ගිල්ලවන එක.
    - වාරකන් කාලෙට එන තඩි රැලි වලට දුවගෙන ගිහින් පනින පනින එක. මේක හෙන ආතල්. ඇබරිලා රෝල්වෙලා යන්නේ රැල්ලට අහු උනාම:lol:
    - හැම අවුරුද්දෙම ලගම පන්සල් 3 කටින වලට යන එක. බිස්කට්,සැන්විච්,කෝපි ගොඩක් කන්න දෙනවනේ දායකයෝ :love::love:
    - කටිනෙට ගෙනියන පින්කැටේ අරන් යන එක. අන්තිම වෙද්දී කැරි බරක් තියෙන්නේ.
    - පින්කටෙත් උස්සන් ගෙවල් වල බෙල් ගහගහ යන එක. එකපාරක් බෙල් එක ගහන්න අත දික් කරද්දීම ගේට්ටුව අරන් ඇන්ටි කෙනෙක් එකියට බැස්සා. කරි නෝන්ඩිය. මං ශේප් එකේ කටේ දික් කරා :lol:
    - කළුවරේ සමහරුන්ට දාගන්න බැරි සල්ලි මගේ අතට දෙනවා දාන්න කියලා. මන් ශේප් එකේ ඒ සල්ලි අරන් ඊලග කටිනෙට යන්න රතින්නා,ගිනිපෙට්ටි බන්ඩල් ගන්නවා.
    - කටිනෙට බෝර හදාගෙන යන එක
    - කටිනෙට මීටර් 300-400 ඉස්සරහින් ගිහින් තරගෙට රතින්නා/බෝර ගහනවා මිනිස්සු ඇහැරවන්න :yes::lol: ඔහොම ගියාම කටිනේ වෙන පාරවල් වලට දාල යනවා. එපාර ආයිත් කටිනෙ හොයාගෙන යනවා. සමහර පාරවල් වල යන්නෙත් නෑ.අපේ සද්දෙට මිනිස්සුත් එලියට බැහැලා කටිනෙ එනකන් ඉන්නවා. පවු හැබැයි. :angry:




     
    Last edited:
    • Like
    Reactions: richlife

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය

    ඩබල් කෙසෙල් ගෙඩියක් ලැබීම:love:
    දෙබිඩි කෙහෙල් ගෙඩි කන්න හොඳ නැහැ කියල මම අහල තියනවා. එකේ ඇත්තක් තියනවද නැත්නම් කටට ආපු පලියට කියපු කතාවක්ද ? මට තවත් ඇහිලා තියනවා ඕවා කැවාහම පුරුෂ ශක්තියට ප්‍රශ්න ඇති වෙනවා කියල, ඉතින් ඕක අහපු දවසේ ඉදන් මට අතට අහු උනත් මම කන්නේ නැහැ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දෙබිඩි කෙහෙල් ගෙඩි කන්න හොඳ නැහැ කියල මම අහල තියනවා. එකේ ඇත්තක් තියනවද නැත්නම් කටට ආපු පලියට කියපු කතාවක්ද ? මට තවත් ඇහිලා තියනවා ඕවා කැවාහම පුරුෂ ශක්තියට ප්‍රශ්න ඇති වෙනවා කියල, ඉතින් ඕක අහපු දවසේ ඉදන් මට අතට අහු උනත් මම කන්නේ නැහැ.

    එහෙම එකක් නැ බන්
    ගැනු යට තමා දෙබිඩි කෙහෙල් කන්න එපා කියල මතයක් තියෙන්නේ
    පිරිමින්ට අවුලක් නැ


     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කාටද මතක පුංචි පත්තරයයි, කැකුළු පත්තරයයි...

    ඉස්සර පත්තරයක් ගන්ඩ කඩේ ගියාම අනිත් පත්තර ගොඩේ මගේ පත්තරේ එල්ලල තියෙනවනං හෙන ආසයි. එල්ලල නෑ කියන්නෙ පත්තරේ නෑ කියන එකනෙ..

    හපන පත්තරේ ආසිරි පත්තරේ..