මං බිව්වා හොඳටෝම

Apr 27, 2010
44
6
0
මං බිව්වා හොඳටෝම

img30_small.jpg



http://******.wordpress.com/


ඉස්සෙල්ලාම කියන්නේ


ඇත්තමයි


මං බිව්වා.


හොඳටම බිව්වා.


සල්ලිදීල


ගල් අරක්කු බොතලයක්


අරන්


මං බිව්වා.


මොනව කරන්නද


තනියම


මං බිව්වා.


ආවෙ නෑ කවුරුවත්


කිව්වෙ නෑ කාටවත්


මං බිව්වා.


හොඳටම


බිම දිගෑදිලා


වාඩිවෙලා


ඔහේ බිව්වා


මොනව කරන්නද


තනියම


බිව්වා.


හඳ තිබුනෙ යන්තමට


පාළුවට


කළුවරට බය වෙලා


බිව්ව මං


හොඳටෝම


ඇතිවෙන්න


බිව්වා


වැටෙන්නම බිව්වා.


ආවෙ නෑ කවුරුවත්


කිව්වෙ නෑ කාටවත්


පාළුවට


කළුවරට


තනිකකමට


බය වෙලා


මං


බිව්වා


ඇත්තටම


බිව්වා


හෙඳටෝම බිව්වා




වැඩී ද මංදා දැං