උඹ හෙන තඩි ඇති. බරට හරියන්න බීපන්. Benzo + Alcohol or Opioid ---> Deadly.
ඔව් බං කිලෝ 95 ක් බරයි
ඉස්පිරිතාලෙ ඩොක්ටර්කෙනෙක් කිව්ව එක පෙත්තක් බිව්වත් ඔලුවක් උස්සන්න බෑ කියල. මෙයා කොහොමද පෙති 100 ක් බිව්වෙ කියල
naza kukul brand .. rivotril beepan ban
Rivotril එක පෙත්තක් රුපියල් 50 ක් බං
නාස පෙති 10 කාඩ් එකම රුපියල් 100 යි
නාස වදිනව බං. උඹල එක පෙත්තක් බීල බලපං. පැයක් විතර යනකොට ඔලුව උස්සගන්න බෑ.
Prashna tiyenam pm ekak danna api katha karamu
Hamogema weradi tiyenawa..
Mugeth tiyenawa ubeth mageth tiyenawa
Mehema ekkenekwa down karanna epa. Man hethanne na meyage kammalikama anm manam hitha matha karnaa dewal kiyala.
Uuta inne kiriye api witharai man danna widiyata
Manasika prashna api hithana tharam sarala naha.Mamath me awrudde mula suicide karaganna giya. Danui mata therenne manasika rogawala barapathalakama
ජීවිතේ උඹලට නොකියපු ගොඩක් ප්‍රශ්න තියෙනව බං මගෙ
උඹල හිතං ඉන්නෙ මම උඹලට හැම දේම කියල තියෙනව කියල
පහු වෙනිද මාව බාත්රූම් එකේ ඇදගෙන වැටුණ
තාමත් ඇවිදිනකොට විසිවෙනව. වැටෙන්න යනව
ඊයෙ රෑ වමනෙ දාන්න වගෙත් ආව..
මම ඊළග පාර ට්‍රයි කරනව බෙහෙතක්. ඒක නම මෙතන කියන්න බෑ. ෂුවර් එකටම ෂොට් එක හම්බෙනව. පිටරටවල සහන මරණයට ගන්න පෙත්තක්
නැත්තං වෙලාවකට හිතෙනව බයික් එකේ හයියෙන් ගිහින් ඉස්සරහින් එන වාහනේක හප්පන්න.
කෙලින් හිටගන්නවත් බැරි මට සිකුරිටි කාරයො වටවෙලා ගැහුව. මට නං කිසිම මිනිහෙක් ගැන කිසිම අනුකම්පාවක් නෑ
දැං බලපං මෙච්චර ලොකු අවුලක ඉන්න මට උඹල කියන කැරි කතා.. උඹලට හෙන ගහනව බං...