Google karapan huththo0.32Ω +/-0.5%
me gane colour code ekata +/-0.5% tolarance enna green neda ? gold hari silver hari anthimata aniwaryan enna onida?
up
------ Post added on Oct 11, 2025 at 11:15 AM
මේක හරිgold හරි සිල්වර් හරිම ඕන නැහැ
0.5% tolarance කියන්නෙ Green තමයි
උඹගෙ ඇප්ලිකේශන් එක මොකද්ද ඔය තරං පොඩි රෙසිස්ටර් එකක් ඔය වගේ ටොලරන්ස් එකකින් ගන්න.
machan mama poddak electronic study parak danwa.. danna nathi hinda.. hamotama godak pin.. thanks for all reply machanla.. mono hari tibboth aya ahannam.. help ekak denna..