මං මයින්ද මාත්තයගෙ අතින් ටිකක් ඇල්ලුවා

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔළුවත් වනලා,වැන්දා එයාගෙ හිතේ අරයගෙ ආයුෂ එයාට එයි කියලා වෙන්න ඇති
    😂
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    කොච්චර භාග්‍යක්ද මේවගේ උත්තමයෙක්ගෙ අතින් අල්ලන්න ලැබෙනව කියන එක. උබලට මේම වාසනාවක් නෑනෙ

    දැන් නම් මේක උන්මාදයක්වී ගෙන එන්නේ සාන්ත. මයින්ද උම්මාදය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    කොච්චර භාග්‍යක්ද මේවගේ උත්තමයෙක්ගෙ අතින් අල්ලන්න ලැබෙනව කියන එක. උබලට මේම වාසනාවක් නෑනෙ

    උඹට ඉතින් උඹේ අම්මගෙ අතින් ඇල්ලුවොත්නේ පයිය නගින්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    කොච්චර භාග්‍යක්ද මේවගේ උත්තමයෙක්ගෙ අතින් අල්ලන්න ලැබෙනව කියන එක. උබලට මේම වාසනාවක් නෑනෙ

    @tharakaf උඹට ඉතින් උඹේ අම්මගෙ "උත්තමයගෙ" අතින් අල්ලන්න මේම වාසනාවක් නෑනෙ 🤭 🤭
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    මයින්ද හරි විදිහට ගෙදර ගියා නම් නමක් තියාගෙන ගැම්මට ඉන්න තිබ්බා.
    තමන් විසින්ම තමන්වම විහිළුවක් කරගත්ත එකයි වුණේ අන්තිමට.
    බල තණ්හාව ආවහම ඔහොම තමයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    මයින්ද හරි විදිහට ගෙදර ගියා නම් නමක් තියාගෙන ගැම්මට ඉන්න තිබ්බා.
    තමන් විසින්ම තමන්වම විහිළුවක් කරගත්ත එකයි වුණේ අන්තිමට.
    බල තණ්හාව ආවහම ඔහොම තමයි.
    owu yako, rajek wage inna thibba, marunama pilima hadanna watina gaanata (danuth hadai bayyo tika). U hari widiyata indala minisunta kiwwua nam namal ta chande denna kiyala minissu sure karanawa. dan too late!
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    owu yako, rajek wage inna thibba, marunama pilima hadanna watina gaanata (danuth hadai bayyo tika). U hari widiyata indala minisunta kiwwua nam namal ta chande denna kiyala minissu sure karanawa. dan too late!
    ow, wihiluwak wechcha ekayi une.
    e dawaswala thibba gamma balahn muge, wena ekekge wath mama dakala na ohoma ekak.

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    රජෙක් වගෙ ඉන්න තිබ්බ මනුස්සයෙක්, ශිරන්ති, පුතාල තුන් දෙනා, බැසිල් අන්ඩ් උගෙ වටෙ හිටපු හොරු තමඉ මහින්දයාව කෑවෙ

    මයින්ද හරි විදිහට ගෙදර ගියා නම් නමක් තියාගෙන ගැම්මට ඉන්න තිබ්බා.
    තමන් විසින්ම තමන්වම විහිළුවක් කරගත්ත එකයි වුණේ අන්තිමට.
    බල තණ්හාව ආවහම ඔහොම තමයි.

    owu yako, rajek wage inna thibba, marunama pilima hadanna watina gaanata (danuth hadai bayyo tika). U hari widiyata indala minisunta kiwwua nam namal ta chande denna kiyala minissu sure karanawa. dan too late!

    පොඩි එකෙක් නෙවෙයිනේ බන්.. බල තන්හාවටනේ වටේ ඉන්න උන් පිස්සු කෙලියත් කට පියාගෙන හිටියේ...

    දැන් උනත් දගලන්නේ අපහු බලේට එන්නනේ.. මේ එන බයියෝ නෙවෙයි, ලගට වෙලා ඉන්න උන් හදන්නේ මහින්දගේ පිහිටෙන් මොකක් හරි ජල්තර වැඩක් ගොඩ දාගන්න.