මං මෙහෙම හිටියට

AnuradhaRa

Well-known member
  • මට සීනි තියෙනව
    අවුරුදු 25 ඉඳං වගේ ප්‍රෙෂර් තියෙනව
    කොලෙස්ටරෝල් ට්‍රයිග්ලසරයිඩ් වැඩියි

    කිසිම ටෙස්ට් එකක් කරන්නෙත් නෑ. බේතක් බොන්නෙත් නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,450
    55,512
    113
    Colombo
    මට සීනි තියෙනව
    අවුරුදු 25 ඉඳං වගේ ප්‍රෙෂර් තියෙනව
    කොලෙස්ටරෝල් ට්‍රයිග්ලසරයිඩ් වැඩියි

    කිසිම ටෙස්ට් එකක් කරන්නෙත් නෑ. බේතක් බොන්නෙත් නෑ

    එහෙනම් රිටාලින් බොන්න සල්ලි වියදම් කරන්න එපා.ලඟදිම ටිකට් එක ඇදෙයි බේත් ගන්නෙ නැතුව හිටියොත්..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    48l88f.jpg
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනම් රිටාලින් බොන්න සල්ලි වියදම් කරන්න එපා.ලඟදිම ටිකට් එක ඇදෙයි බේත් ගන්නෙ නැතුව හිටියොත්..
    ගෙදරට වෙලා තනියම ඉන්නකොට පට්ට කලකිරෙනව බං. ඉක්මනට මැරිල යනවනං හොඳයි කියල හිතෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dan ubata ceeyac oneda ciyala celinma ciyapanco sago wate yanne nethuwa
    නෑ බං. පට්ට බෝරිං වෙලා මේ ත්‍රෙඩ් එක දැම්මෙ
    කලකිරෙනව බං ජීවිතේ.. ඉක්මනට මැරිල යන එකම තමා හොඳ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    මට සීනි තියෙනව
    අවුරුදු 25 ඉඳං වගේ ප්‍රෙෂර් තියෙනව
    කොලෙස්ටරෝල් ට්‍රයිග්ලසරයිඩ් වැඩියි

    කිසිම ටෙස්ට් එකක් කරන්නෙත් නෑ. බේතක් බොන්නෙත් නෑ
    Goodluck - no money to donate sorry
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,450
    55,512
    113
    Colombo
    ගෙදරට වෙලා තනියම ඉන්නකොට පට්ට කලකිරෙනව බං. ඉක්මනට මැරිල යනවනං හොඳයි කියල හිතෙනව

    විඳවල මැරෙන්න වෙන්නෙ.ෆිල්ම් වල වගේ මැරෙන්න ලැබෙන්නෙ නෑ..
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මල්ලිට වගේ හොඳ මොළයක් තිබුණනං :)

    කළු, කොට, කැත සිංහලු
    ඒ සිංහලුනෙ බං
    මං එකේත් යටම ඉන්නෙ :D
    ------ Post added on Feb 11, 2022 at 10:19 AM
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නෑ කැත හින්ද
    කැත කොල්ලන්ට තමයි කෙල්ලෝ කැමති. මොකොද උන් ලේසියෙන් කොටු පනින්නේ නැති නිසා. නිකං හිටියට කෙල්ලෝ යාලු වෙන්න අහන්නේ නෑ. ඉතින් කතා කරලා කෙල්ලක් යාලු කරගන්න. හැබැයි නිතර කෙල්ල එක්ක නාහෙන් අඬන්න එපා. ඒවාට කෙල්ලෝ කැමති නෑ. 😸