මං මෙහෙම හිටියට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    Nikan inna welawata umba diha paththakata wela balan indapan.
    කැත තමා බලන්න වෙන්නෙ :)

    වැඩක් පළක් නැත්තං, නිකම්ම ඉන්නෙ නැතුව පාරට බැහැල ටිකක් දුවන්න
    මම රෑට Olanzapine බාගයක් බොනව
    ඒක නැවැත්තුවම මූණ ටිකක් පාට වෙනව බං.
    හැබැයි සීනි හයි යනව ආයෙ
    Olanzapine වලට සීනිත් කන්ට්‍රෝල් වෙනවද බං... :confused:
    ------ Post added on Feb 11, 2022 at 12:14 PM
     
    • Wow
    • Like
    Reactions: NRTG and Zeuz

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කැත තමා බලන්න වෙන්නෙ :)

    මම රෑට Olanzapine බාගයක් බොනව
    ඒක නැවැත්තුවම මූණ ටිකක් පාට වෙනව බං.
    හැබැයි සීනි හයි යනව ආයෙ
    Olanzapine වලට සීනිත් කන්ට්‍රෝල් වෙනවද බං... :confused:
    ------ Post added on Feb 11, 2022 at 12:14 PM
    Ehema newei umbata monawada hithenne kiala paththakata wela balan indapan. Mokuth karanna epa mokuth hithanna epa. Relax eke balan indapan.
     
    • Like
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,422
    113
    ada chatar scene ekak una sinhalu,gamanak yanna haddisi wela perfume spray can kiyala weradila salonpas spray gahagatta hema thanama.ammo sepa,anika gada

    මට කොයින්ද බං හැමදාම කොත්තු කන්න සල්ලි
    මාසෙටම එකක් කයි
    ammala nethi unama uba mokadda karanna hitan inne.ge wikunala rata yanawada?
    ------ Post added on Feb 11, 2022 at 1:43 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මම රෑට Olanzapine බාගයක් බොනව
    ඒක නැවැත්තුවම මූණ ටිකක් පාට වෙනව බං.
    හැබැයි සීනි හයි යනව ආයෙ
    දැන් සීනි වලට මුකුත් බොන්නෑ කිව්වෙ?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කැත තමා බලන්න වෙන්නෙ :)
    අනුරාධගේ අවුළ තියෙන්නේ 👆

    කොණ්ඩය කපාගන්න සැලූන් එකකට ගියාම බලන්න කොණ්ඩය කපාගන්න ඇවිත් ඉන්න එවුන්, රිළව් වගේ එවුන්, දැක්කම බල්ලොත් බත් කන්නේ නැති හෙයා ස්ටය්ල් එකකට කොණ්ඩ කපාගෙන තව කණ්නාඩියෙන් හැඩත් බලනවා, 😂 බාබර් ට සජෙස්ස්චන් දෙනවා මේම කපන්න ගගා. උන් දිහා බැලුවම තේරෙනවා හෙන කොන්ෆිඩන්ස් එකක් තියෙන එවුන් කියල, තමන් තමයි ලෝකේ ඉන්න හැන්ඩ්සම් ම එකා කියල හිතාගෙන ඉන්නේ. උන් ගෙන් අහල බලන්න බැඳලා ළමයිත් ඉන්නවා. අපි එළකිරි එකෙත් වාද කරගන්නේ පිට ලෑලි වගේ කෙල්ලෝ ඉන්නවා එත් උන්ට කෙල හල හළා ඇවටර් එකටත් දාගෙන ඉන්න එවුනුත් ඉන්නවා. ඉතින් අනුරාධට තේරෙනවා නේ? ලස්සණ කියන්නේ සාපේක්‍ෂ දෙයක්, මට හැන්ඩ්සම් විදියට පෙනෙන එකා තව එකෙක්ට එහෙම පෙනෙන්නේ නෑ, කෙල්ලෝ කැමති හොඳ පෞරුෂයක්, කොන්ෆිඩන්ස් තියෙන කොල්ලන්ට. හොඳට මොළේ තියෙන කෙල්ලන් ලස්සණ බලන්නේ නැහැ.

    දැන් කණ්නාඩිය ළඟට ගිහින් තමන් අගය කරන්න, මගේ කොණ්ඩය, නාහේ, නිකට ලස්සනයි නේ. මම තමයි පොර, මම තමයි හැන්ඩ්සම් කියල හිතාගන්න, තමන් පහත් කරලා හිතන්න එපා, ඒ විදිහේ තමන් පහත් දුර්වල අසරණ කියල හිතෙන කිසිම සිතුවිල්ලකට ඉඩ තියන්න එපා.
     
    මට හිතෙනව බං එහෙම තමන් පහත් දුර්වල අසරණ කියල හිතන එකත් බලවත් අකුසලයක් කියල. ඉස්සරහට මට නරකට හිටින්න පුලුවන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනුරාධගේ අවුළ තියෙන්නේ 👆

    කොණ්ඩය කපාගන්න සැලූන් එකකට ගියාම බලන්න කොණ්ඩය කපාගන්න ඇවිත් ඉන්න එවුන්, රිළව් වගේ එවුන්, දැක්කම බල්ලොත් බත් කන්නේ නැති හෙයා ස්ටය්ල් එකකට කොණ්ඩ කපාගෙන තව කණ්නාඩියෙන් හැඩත් බලනවා, 😂 බාබර් ට සජෙස්ස්චන් දෙනවා මේම කපන්න ගගා. උන් දිහා බැලුවම තේරෙනවා හෙන කොන්ෆිඩන්ස් එකක් තියෙන එවුන් කියල, තමන් තමයි ලෝකේ ඉන්න හැන්ඩ්සම් ම එකා කියල හිතාගෙන ඉන්නේ. උන් ගෙන් අහල බලන්න බැඳලා ළමයිත් ඉන්නවා. අපි එළකිරි එකෙත් වාද කරගන්නේ පිට ලෑලි වගේ කෙල්ලෝ ඉන්නවා එත් උන්ට කෙල හල හළා ඇවටර් එකටත් දාගෙන ඉන්න එවුනුත් ඉන්නවා. ඉතින් අනුරාධට තේරෙනවා නේ? ලස්සණ කියන්නේ සාපේක්‍ෂ දෙයක්, මට හැන්ඩ්සම් විදියට පෙනෙන එකා තව එකෙක්ට එහෙම පෙනෙන්නේ නෑ, කෙල්ලෝ කැමති හොඳ පෞරුෂයක්, කොන්ෆිඩන්ස් තියෙන කොල්ලන්ට. හොඳට මොළේ තියෙන කෙල්ලන් ලස්සණ බලන්නේ නැහැ.

    දැන් කණ්නාඩිය ළඟට ගිහින් තමන් අගය කරන්න, මගේ කොණ්ඩය, නාහේ, නිකට ලස්සනයි නේ. මම තමයි පොර, මම තමයි හැන්ඩ්සම් කියල හිතාගන්න, තමන් පහත් කරලා හිතන්න එපා, ඒ විදිහේ තමන් පහත් දුර්වල අසරණ කියල හිතෙන කිසිම සිතුවිල්ලකට ඉඩ තියන්න එපා.
    Well Done Good Job GIF by Robert E Blackmon
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ubata monada naththe?
    රස්සාවක් කරගන්න නෑ
    සල්ලියක් හම්බකරන්න නෑ
    පවුලක් වෙන්න විදියක් නෑ
    පලයං බං යන්න (n)
    මේ ඔක්කොම දරාගෙන මම ජීවිත ගමන තනියම ගෙනියන්නෙ