මං මෙහෙම හිටියට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    සීනි කීයට තිබ්බද
    ඒ දවස්වල ගෙදර මීටරෙන් බලනකොට High කියල ආව
    දැන්නං දෙසියගණන් ඇති

    එහෙම ලබ්බක් නෑ බන්.. උබ අයියේ ඉස්සෙල්ලම පුරුදු වෙයන් උබේ හොද ගතිගුන උබට තියෙන දේවල් ගැන හිතන්න(ලෙඩ නැතුව). එතකොට තමයි ඉස්සෙල්ලාම උඹට උඹව ප්‍රසන්න වෙන්නේ.. ඊට පස්සෙ තමයි අනික් උන්ට උබව ප්‍රසන්න වෙන්නේ.

    ප.ලි.
    ලස්සන හින්දා ලංවෙන ගෑනු කොහොමත් උඹේ ලස්සන අඩු වෙනකොට පිට යනවා..
    ඒක තමා බං මට මාවම එපා වෙනව වෙලාවකට, ඒ වෙලාවටනං මැරෙන්නමයි හිතෙන්නෙ
    ------ Post added on Feb 11, 2022 at 11:05 AM

    medical bills arawa mewa okkoma dapu eke pudumai photo ekak damme naha
    indrajith ge wishwasaya labunoth avatar ekath maru karai

    penuma madi nam salli karayek wenna balanna hamba karala

    npc21kze1mpb.jpg
    පොටෝ එකක් දැම්ම මම
    ------ Post added on Feb 11, 2022 at 11:09 AM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    සුගර්,ප්‍රෙශර් තියෙනවනන් බෙහෙත් ගන්නෙ නැතුව හිටියොත් දුකක් නැතිව ටක් ගාල මැරෙන එකක් නැත්ද බන්? ( මටත් හිතෙනව වයස 65 පැනල මේ ලෝකෙ යුතුකම් වලින් නිදහස් උනාම ඔහොම ඉන්න. )
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    සුගර්,ප්‍රෙශර් තියෙනවනන් බෙහෙත් ගන්නෙ නැතුව හිටියොත් දුකක් නැතිව ටක් ගාල මැරෙන එකක් නැත්ද බන්?
    විඳවලනං මැරෙන්න බැරියෝ..
    වෙන කාටවත් ගූ හුජ්ජ අදින්න දෙන්න බැරියෝ...
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    විඳවලනං මැරෙන්න බැරියෝ..
    වෙන කාටවත් ගූ හුජ්ජ අදින්න දෙන්න බැරියෝ...
    100 හිටියත් වැඩක් නෑ නෙ බන් එහෙම.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඒ දවස්වල ගෙදර මීටරෙන් බලනකොට High කියල ආව
    දැන්නං දෙසියගණන් ඇති

    ඒක තමා බං මට මාවම එපා වෙනව වෙලාවකට, ඒ වෙලාවටනං මැරෙන්නමයි හිතෙන්නෙ
    ------ Post added on Feb 11, 2022 at 11:05 AM
    උඹට එහෙම උඹවම එපාවෙන වෙලාවට මෙහෙම හිතල බලපන්, උබ දන්නවනෙ දැන් උබට උබව එපාවීගෙන එන්නේ කියල, එතකොට හිතන්න ඔයා ඊලගට කරන්න යනදේ කරන්න කලින්. ඒ කියන්නේ උදාහරනෙකට එපාඋනාට පස්සේ උබට කේන්ති යනවනම්, ඔයා හිතන්න ඔන්න දැන් එපාවීගෙන එන්නේ ඊලගට මට කේන්ති යනව ෂුවර් කියල..ඔන්න ඊට පස්සේ කේන්ති ගිහින් වටේ උන්ට බනිනව මතක් කරගන්න. ඊට පස්සේ උබට ගෙදර උන්ව එපාවෙන විදිහ, දමල ගහල යන විදිහ , අන්තිමට මැරෙන්න යන විදිහ වගේ ඔක්කොම උබ මතක් කරගනින් නිකන් ෆිල්ම් එකක් බලනව වගේ.. ටික වෙලාවකින් උබට හිනා ගිහින් උබටම තේරෙයි උබට එහෙම හැසිරිලා වැඩක් නෑ කියල. ඒවෙනකොට ඉතින් උබේ මයින්ඩ් එකට නිකන්ම ඒ සීන් එක අමතක වෙලා...
    ඔන්න ඕක ටිකක් කරල බලපන්කො බන් අයියේ..
     
    උඹනං එළ කොල්ලෙක් බං :love:
     
    • Love
    Reactions: b.tharindar

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113

    Negambo පැත්තෙ හොටෙල් එකක් room boy වගේ ජොබ් එකක් ලේසියෙන් හොයා ගත්ත නන් ආතල් එකේ ඉන්න තිබුන. වැඩක් කරන්කොට අනන් මනන් හිතෙන්නෙ නෑ. නිකන් ඉන්නකොට තමයි ලෙඩ ඔක්කොම.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    උබ පව් කියලත් හිතෙනවා බන්,උබට මොකද වෙලා තියෙන්නේ.
    උබ ලගපාත ඉදියනම් ඇවිල්ල බලල චැට් එකක් හරි දාල යනවා.
    නිකන් ඉන්න එකේ පලයන්කෝ සිරිපාදේ නගින්නවත්,උබට වෙනසක් දැනෙයි,කෙල්ලෙක් උනත් සෙට් වෙයි.
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    මට සීනි තියෙනව
    අවුරුදු 25 ඉඳං වගේ ප්‍රෙෂර් තියෙනව
    කොලෙස්ටරෝල් ට්‍රයිග්ලසරයිඩ් වැඩියි

    කිසිම ටෙස්ට් එකක් කරන්නෙත් නෑ. බේතක් බොන්නෙත් නෑ
    Wannaku method badata thitha ekata join wenna FB
     
    • Love
    Reactions: AnuradhaRa

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගෙදරට වෙලා තනියම ඉන්නකොට පට්ට කලකිරෙනව බං. ඉක්මනට මැරිල යනවනං හොඳයි කියල හිතෙනව
    Nikan inna welawata umba diha paththakata wela balan indapan.