මං මේ කල්පනා කෙරුවෙ

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    1. බයිසිකලේ හෝදනවද
    2. බාත්රූම් එක මදිනවද කියල

    දෙකෙන් එකයි අද කරන්නෙ :P ඊට පස්සෙ නානව
    බයික් එක පැය එකාමාරක් විතර මම පිහිනව
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    දැං උඹ කිව්වේ කිසිම වැඩක් කරන්න බැහැ ස්නායු අමාරු කියලා. ක්ලීනින් ජොබ් එකක් කරන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: Avast0

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ingo-strohmeier-webp-net-gifmaker.gif
     
    • Love
    Reactions: Avast0

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    දැං උඹ කිව්වේ කිසිම වැඩක් කරන්න බැහැ ස්නායු අමාරු කියලා. ක්ලීනින් ජොබ් එකක් කරන්න පුළුවන් නේ.
    bane ada heduto heta ba. heta leda.
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    දැං උඹ කිව්වේ කිසිම වැඩක් කරන්න බැහැ ස්නායු අමාරු කියලා. ක්ලීනින් ජොබ් එකක් කරන්න පුළුවන් නේ.
    දවසට එක වැඩයි කරන්නෙ
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඉතින් අද දවසට උබ කල්පනා කරා නේ. අද වැඩේ හරි.
    හෙට හෝදපං .
    ලොකු වැඩ එකයි
    පොඩි වැඩ දෙක තුනක් කරනව ඉතිං
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    1. බයිසිකලේ හෝදනවද
    2. බාත්රූම් එක මදිනවද කියල

    දෙකෙන් එකයි අද කරන්නෙ :P ඊට පස්සෙ නානව
    බයික් එක පැය එකාමාරක් විතර මම පිහිනව
    1. බයිසිකලේ මැදලා කියල
    2. බාත්රූම් එක හෝදනව

    ඊට පස්සෙ පිහිනව
    බයික් එක පැය එකාමාරක් විතර නාවල
     
    • Haha
    Reactions: Avast0