මං මේ කල්පනා කෙරුවේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මං වගේ පොඩි මිනිහෙක්ට එක වචනයක් වැරදුණොත් කට්ටිය බලාගෙන ඉන්නෙ කොන් කරල දාන්න

    හැබැයි ලොකු මිනිහෙක් කුණුහරුප සීයක් කියල බැන්නත් කට්ටිය ලස්සනට පුක දෙනව 😅

    නෑ මං මේ කියන්නෙ ලෝකෙ හැටි

    දවසකට හරි අනුරාධ වගේ අසරණ පුද්ගලයෙක් වෙලා බලන්න. වටේ ඉන්න අයගෙ ලොකු වෙනසක් දැනෙන්න ගනියි

    මට නං ඉතිං පඩේකටවත් වැඩක් නෑ, එහෙම අයව අදුරගන්න ලැබෙන එක ලොකු දෙයක්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පැන්සන් ගිය පොලිස් කාරයා වගේ කියන්නේ කියද්දී.
    බලේ තියනකන් ඔහොම තමා.
     
    • Love
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මං වගේ පොඩි මිනිහෙක්ට එක වචනයක් වැරදුණොත් කට්ටිය බලාගෙන ඉන්නෙ කොන් කරල දාන්න

    හැබැයි ලොකු මිනිහෙක් කුණුහරුප සීයක් කියල බැන්නත් කට්ටිය ලස්සනට පුක දෙනව 😅

    නෑ මං මේ කියන්නෙ ලෝකෙ හැටි

    දවසකට හරි අනුරාධ වගේ අසරණ පුද්ගලයෙක් වෙලා බලන්න. වටේ ඉන්න අයගෙ ලොකු වෙනසක් දැනෙන්න ගනියි

    මට නං ඉතිං පඩේකටවත් වැඩක් නෑ, එහෙම අයව අදුරගන්න ලැබෙන එක ලොකු දෙයක්
    ලොකු මිනිහෙක් වෙන්න
     
    • Love
    Reactions: AnuradhaRa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ලෝකෙ හැටි

    ehem thmi minissu, confirmation bias ekk jeewth weddi, methana inna aya, ekineka gana hadagaththa sankalpa anuw, ewata anuw biased wela thami prathichara dakwanne

    oke hodak thiyenw, oka danna nisa minissunv manipulate kenn puluwn, onama manussyek ekka mulinma hambela katha karana widihen thami e manussy mona wge kenekd kiyana sankalpe oluwt daganne minissu, mn mekata apu dawasema sen-lu kiyn eka mava ignore krnw kiww aluthen apu kenek nisa, so me wenkm uw dkkhm mata hoda adahask nemei athi wenne, biases
     
    • Love
    Reactions: AnuradhaRa

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    916
    704
    93

    පොඩි කිව්වෙ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    පොඩි කිව්වෙ?
    බිජ්ජ පොඩියි

    එතකොට මචං අපේ හිත තමා මේ ලෝකෙ ස්වරූපය මවන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට මචං අපේ හිත තමා මේ ලෝකෙ ස්වරූපය මවන්නෙ

    මොලය

    dark psychology igengttnm mara lssn dewl godk thiyenw, oya Heshan nitharm kiynw wge narcissistic kenekw manipulate krnn ara mn uda kiypu first impression seen ek gnn puluwn

    loku IQ ekak thiyen pora manasikvyen inn narcissistic kenek t first impression ekedi fake persona ekak pennala, passe okama repeatedly 3,4 prk krhm u holman wela yanaw, u etpsse ugema intelligence eka gana prshna karnn aran apiw target ekak widihata dakin eka nawththala apiw uge same level eke kenek kiyl hithnn gnnw, ethenin ehata u apiv manipulate krnn dglnnh api dominate krl iwri uwa
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මොලය

    dark psychology igengttnm mara lssn dewl godk thiyenw, oya Heshan nitharm kiynw wge narcissistic kenekw manipulate krnn ara mn uda kiypu first impression seen ek gnn puluwn

    loku IQ ekak thiyen pora manasikvyen inn narcissistic kenek t first impression ekedi fake persona ekak pennala, passe okama repeatedly 3,4 prk krhm u holman wela yanaw, u etpsse ugema intelligence eka gana prshna karnn aran apiw target ekak widihata dakin eka nawththala apiw uge same level eke kenek kiyl hithnn gnnw, ethenin ehata u apiv manipulate krnn dglnnh api dominate krl iwri uwa
    මචං සිංහල අකුරු වලින් ටයිප් කරමුකො :)
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    339
    428
    63
    මං වගේ පොඩි මිනිහෙක්ට එක වචනයක් වැරදුණොත් කට්ටිය බලාගෙන ඉන්නෙ කොන් කරල දාන්න

    හැබැයි ලොකු මිනිහෙක් කුණුහරුප සීයක් කියල බැන්නත් කට්ටිය ලස්සනට පුක දෙනව 😅

    නෑ මං මේ කියන්නෙ ලෝකෙ හැටි

    දවසකට හරි අනුරාධ වගේ අසරණ පුද්ගලයෙක් වෙලා බලන්න. වටේ ඉන්න අයගෙ ලොකු වෙනසක් දැනෙන්න ගනියි

    මට නං ඉතිං පඩේකටවත් වැඩක් නෑ, එහෙම අයව අදුරගන්න ලැබෙන එක ලොකු දෙයක්
    එහෙම තමා ජීවිතේ හැටි ඕවට සැලෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ දැන් බලන්න මහින්ද මහත්තයා අන්තිමෙට නාකි මයිනා කියන ගානට වැටිලා විශ්‍රාම යන්න උනේ ලොකුද පොඩි ද අදාල නෑ මිනිස්සු ඉන්නේ වාසියට ඒක දැනගෙන ජීවත් උනාම හිතට දුකක් එන්නේ නැහැ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ඒකයි වචනයක් වැරදෙන එකයි අතර සම්බන්ධය? :confused:
    විහිලුවට කිව්වෙ
    නෑ බං
    කිරියෙ ඉන්න අනිත් අය එක්ක බලද්දි
    මම දුර්වල කෙනා කියල කට්ටිය දන්නව
     
    • Like
    Reactions: nuwan9999

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    නෑ බන් එහෙම නැහැ. ඔය ලොකු පොඩි හැඟීම තියෙන්නේ උඹේ හිතේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    916
    704
    93
    විහිලුවට කිව්වෙ
    නෑ බං
    කිරියෙ ඉන්න අනිත් අය එක්ක බලද්දි
    මම දුර්වල කෙනා කියල කට්ටිය දන්නව
    අතීතය දන්නෙ නැහැ මේකෙ මම අලුත්නෙ, හැබැයි මට නම් එහෙම පේන්නෙ නැහැ.
    දුර්වල මොනවයින්ද මචං?
     
    • Like
    Reactions: AnuradhaRa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,966
    35,902
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මං වගේ පොඩි මිනිහෙක්ට එක වචනයක් වැරදුණොත් කට්ටිය බලාගෙන ඉන්නෙ කොන් කරල දාන්න

    හැබැයි ලොකු මිනිහෙක් කුණුහරුප සීයක් කියල බැන්නත් කට්ටිය ලස්සනට පුක දෙනව 😅

    නෑ මං මේ කියන්නෙ ලෝකෙ හැටි

    දවසකට හරි අනුරාධ වගේ අසරණ පුද්ගලයෙක් වෙලා බලන්න. වටේ ඉන්න අයගෙ ලොකු වෙනසක් දැනෙන්න ගනියි

    මට නං ඉතිං පඩේකටවත් වැඩක් නෑ, එහෙම අයව අදුරගන්න ලැබෙන එක ලොකු දෙයක්

    aduragena mona karannada ban paligamu
    ate gahala kari dapan unge adum walata bag walata wahana walata
     
    • Like
    Reactions: AnuradhaRa