මං වගේ පොඩි මිනිහෙක්ට එක වචනයක් වැරදුණොත් කට්ටිය බලාගෙන ඉන්නෙ කොන් කරල දාන්න
හැබැයි ලොකු මිනිහෙක් කුණුහරුප සීයක් කියල බැන්නත් කට්ටිය ලස්සනට පුක දෙනව
නෑ මං මේ කියන්නෙ ලෝකෙ හැටි
දවසකට හරි අනුරාධ වගේ අසරණ පුද්ගලයෙක් වෙලා බලන්න. වටේ ඉන්න අයගෙ ලොකු වෙනසක් දැනෙන්න ගනියි
මට නං ඉතිං පඩේකටවත් වැඩක් නෑ, එහෙම අයව අදුරගන්න ලැබෙන එක ලොකු දෙයක්