මං යනව බං නාන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    පට්ට අමාරුවක් දැනෙනව ඇගට

    නෑවම හරි යයි (y)

    මගේ මැරුණ අලු පාට පූස දැං කොහෙ ඉන්නව ඇතිද නේ :cry: එයා මැරුණ හැටි මතක් වෙනව ඉතිං..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    bath bathing GIF
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔළුවයි කකුල් දෙකයි සීතල වෙන එකට තමයි මැරෙනවා කියන්නේ - හත් පණ
     
    • Haha
    Reactions: AnuradhaRa