Ubata thiyena sapa katawath nathuwa athi bn.පාන්දර ඇහැරුනොත් ලොග් වෙනව
වෙනදට මම 8.30 වෙනකොට නිදි
වෙනදට මම 8.30 වෙනකොට නිදි
අවුල මචන් බැඳපු නැති එකාට ඔහොම හිතෙන්නෙ නැති එක. ඌට හිතෙන්නෙ අනිත් එවුන් කසාද බැඳලා ගෑණිවත් තුරුල් කරන් ආතල් එකේ ඉන්නවා ඇති. මම මෙහේ තනියම කොට්ටෙ විතරයි තියෙන්නෙ ඇඳේ. කියලා.උඹනම් වාසනාවන්ත එකෙක් වන් බැදලා නෑ. ඒකියන්නේ ගෑනුන්ගේ ළමයින්ගේ කරදර නෑ. නැන්දම්මා සීන් නෑ. රෑ 8:30 වෙද්දී දෝයි. ජොබ් කරන්න ඕන නෑ. ඉතිං ජොබ් පැතෙනුත් ස්ට්‍රෙස් නෑ. 40+ වෙලත් අම්මා තාත්තාගේ හුරතල් පුතා.
අවුල මචන් බැඳපු නැති එකාට ඔහොම හිතෙන්නෙ නැති එක. ඌට හිතෙන්නෙ අනිත් එවුන් කසාද බැඳලා ගෑණිවත් තුරුල් කරන් ආතල් එකේ ඉන්නවා ඇති. මම මෙහේ තනියම කොට්ටෙ විතරයි තියෙන්නෙ ඇඳේ. කියලා.
ඔව් ඉතින් නිදා ගන්න ගිහින් කල්පනා කරපන් හෙට කාටද ගිනිගේඩියක් දෙන්නෙ කියලපාන්දර ඇහැරුනොත් ලොග් වෙනව
වෙනදට මම 8.30 වෙනකොට නිදි
මේ මොන මගුලක්ද කියල මම නැගිට්ටගොං මී හරකොඔව් අද උඹට මගුල් ගෙයක් වගේ නේ මේක.
ඊයේ අරුන් දෙන්න කොටවල, අද සැපේ.
තෝට නින්දේම පොලගෙක් ගහල මැරියන්.