මං යනව බං නිදා ගන්න

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    වෙනදට මම 8.30 වෙනකොට නිදි
    ඔව් අද උඹට මගුල් ගෙයක් වගේ නේ මේක.
    ඊයේ අරුන් දෙන්න කොටවල, අද සැපේ.
    තෝට නින්දේම පොලගෙක් ගහල මැරියන්.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Mehema thread Dana eka illegal wage nadda , puluwan nam eka dawasak eka thread ekak open karanna
    Title ekata date eka danna , ita passe ude idan raa wenakan e thread eka update karanna
    easy peacy lemon squeezy
     
    • Like
    Reactions: AnuradhaRa

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹනම් වාසනාවන්ත එකෙක් වන් බැදලා නෑ. ඒකියන්නේ ගෑනුන්ගේ ළමයින්ගේ කරදර නෑ. නැන්දම්මා සීන් නෑ. රෑ 8:30 වෙද්දී දෝයි. ජොබ් කරන්න ඕන නෑ. ඉතිං ජොබ් පැතෙනුත් ස්ට්‍රෙස් නෑ. 40+ වෙලත් අම්මා තාත්තාගේ හුරතල් පුතා.
     
    • Love
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹනම් වාසනාවන්ත එකෙක් වන් බැදලා නෑ. ඒකියන්නේ ගෑනුන්ගේ ළමයින්ගේ කරදර නෑ. නැන්දම්මා සීන් නෑ. රෑ 8:30 වෙද්දී දෝයි. ජොබ් කරන්න ඕන නෑ. ඉතිං ජොබ් පැතෙනුත් ස්ට්‍රෙස් නෑ. 40+ වෙලත් අම්මා තාත්තාගේ හුරතල් පුතා.
    අවුල මචන් බැඳපු නැති එකාට ඔහොම හිතෙන්නෙ නැති එක. ඌට හිතෙන්නෙ අනිත් එවුන් කසාද බැඳලා ගෑණිවත් තුරුල් කරන් ආතල් එකේ ඉන්නවා ඇති. මම මෙහේ තනියම කොට්ටෙ විතරයි තියෙන්නෙ ඇඳේ. කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අවුල මචන් බැඳපු නැති එකාට ඔහොම හිතෙන්නෙ නැති එක. ඌට හිතෙන්නෙ අනිත් එවුන් කසාද බැඳලා ගෑණිවත් තුරුල් කරන් ආතල් එකේ ඉන්නවා ඇති. මම මෙහේ තනියම කොට්ටෙ විතරයි තියෙන්නෙ ඇඳේ. කියලා.
    hUsVoH8.png
     
    • Like
    Reactions: AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    පාන්දර ඇහැරුනොත් ලොග් වෙනව

    වෙනදට මම 8.30 වෙනකොට නිදි
    ඔව් ඉතින් නිදා ගන්න ගිහින් කල්පනා කරපන් හෙට කාටද ගිනිගේඩියක් දෙන්නෙ කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    නින්දක් ගියෙ නෑ බං හරියට :sorry: මේ මොන මගුලක්ද කියල මම නැගිට්ට

    ඔව් අද උඹට මගුල් ගෙයක් වගේ නේ මේක.
    ඊයේ අරුන් දෙන්න කොටවල, අද සැපේ.
    තෝට නින්දේම පොලගෙක් ගහල මැරියන්.
    ගොං මී හරකො
    මං දැං කීපාරක් කිව්වද මේව මම කරන දේවල් නෙමේ කියල
     
    Last edited:
    • Haha
    Reactions: Honda.putha