සමුළුවට නෑ.. මං රට යනවා.. – මහින්ද තහවුරු කරයි..
සැප්තැම්බර් 04 වැනිදා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ‍්‍රීලනිප 65වන සමුළුවට පෙර තමන් විදෙස්ගත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද තහවුරු කලේය.
මීගමුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.