මං වගේ වෙන්ඩ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    මම බංකොලොත් වෙලා හිටපු මිනිහෙක්
    පස්සෙ මම මගෙ ණය ගෙවන එක නැවැත්තුවා
    ඊට පස්සෙ මම ආයෙත් ණයක් ගත්තා
    දැන් මගේ ආර්ථිකය ශක්තිමත්
    මං තරම් පොරක් නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    800.jpeg
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔයාගේ නම ලංකා ද වික්‍රමසිංහ ද?
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේ අර කෑගල්ලේ ඉන්න ගමන් ගෝටා ගෙන්න රෙදි නැතුව කඩේ ගිය කෙනා නේද?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    බංකොලොත් වුනා කියලා ආතල් ගන්න එක නැවැත්තුවෙත් නෑ නේ? අනිත් එවුං උඹේ ආර්ථිකේ ගැන වද වෙන තරම් උඹ වද වුනෙත් නෑ නේ? 😅
    අනිවාර්යයෙන් 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මම බංකොලොත් වෙලා හිටපු මිනිහෙක්
    පස්සෙ මම මගෙ ණය ගෙවන එක නැවැත්තුවා
    ඊට පස්සෙ මම ආයෙත් ණයක් ගත්තා
    දැන් මගේ ආර්ථිකය ශක්තිමත්
    මං තරම් පොරක් නෑ
    Man ratama bankoloth kiwa, kalin hitapu un bankoloth karanakan balan hitiya, pinata lokkek awa, man uta yata una, loken ada denawa heta denawa kiya kiya andanawa, man hari porak kiyala loketa hithenawa athi neda lol