දායාසිරි මං වයඹ කොල්ලා
මං වයඹ කොල්ලා - අලි එපා වෙලා.....
රජයට ආවේ - පෙට්ටිය කඩලා......//
(Rap)
රනිල්ට මොකටද ඇමතිකම් ? , විපක්ෂයේ සිටියා හැමදාමත්..
එයාටත් නෑ - අපිටත් නෑ....
දින්නෙත් නෑ - යන්නෙත් නෑ....
හිතපු, පතපු හැමදේම අද මට ලැබිලා - විපක්ෂයෙන් භාගයක්ම මං වගෙ විකිණිලා....
ගැහැණු පිරිමි භේද නැතුව - මෙතන සෙට් වෙලා...
විරුද්ධ පක්සෙ ඉතිරි අය - පිස්සු හැදිලා තනිවෙලා...
රජ වෙන්න හදන්නෙ - පොරවල් කියල හිතන්නෙ....
අපිටම මිස වෙන අයට - නෑනෙ ඡන්දෙ ලැබෙන්නෙ....
රඟන රැඟිලි ටිකයි - දවසක හි*යි....
හම්බ කරේ නැත්තන් නම් සොරිමම තමයි.....
මං වයඹ කොල්ලා - අලි එපා වෙලා.....
රජයට ආවේ - පෙට්ටිය කඩලා......//
(Rap)
මෙහෙම උන්ට ඡන්දෙ දෙන්න බෑ නොකියන ඔහෙලා - තවත් දෙනවා පන්න පන්න දෙනකොට හිටු කියලා...
කරුමෙට උන්ටම රජ කම පුදලා - දොස් කියන්නෙ උන්ට තමයි අන්තිමට වැරදිලා.....
එන්නෙ නම් බිමින් - තුත්තිරි ගස් මැදින් - වැඩේ කෙරුණු දාට උන් යන්නෙ එන්නෙ උඩින්....
රටේ උන් ලෙඩින් - ඉන්නෙ හිස් බඩින් - දූලා පුත්තු උන් ඔක්කොම රෑට නයිට් ක්ලබ්....
නෝ ප්රෝග්රස් - නෝ ප්‍රොපර් විෂන්...රයිස් ඇන්ඩ් කරි නැතුව කන්නේ වලව් ඉඳුල්....
දෙන්න දිගට නැමී - මචං සෝ සොරි.... දිස් ඉස් ලයික් අ බිස්නස්...උන්ම නෙමෙයි වැරදි.....
මං වයඹ කොල්ලා - අලි එපා වෙලා.....
රජයට ආවේ - පෙට්ටිය කඩලා......//
( ඒ ලෙවල් ඉවරයි නාට්‍යයේ "මං ගමේ කොල්ලා" ගීයට දායක වූ සැමට කතෘ උපහාරය තබමින් තනුව උපුටා ගැනීමකි...)

Last edited: