මං වයඹ කොල්ලා

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දායාසිරි මං වයඹ කොල්ලා

    hqdefault.jpg

    මං වයඹ කොල්ලා - අලි එපා වෙලා.....
    රජයට ආවේ - පෙට්ටිය කඩලා......//

    (Rap)

    රනිල්ට මොකටද ඇමතිකම් ? , විපක්ෂයේ සිටියා හැමදාමත්..
    එයාටත් නෑ - අපිටත් නෑ....
    දින්නෙත් නෑ - යන්නෙත් නෑ....
    හිතපු, පතපු හැමදේම අද මට ලැබිලා - විපක්ෂයෙන් භාගයක්ම මං වගෙ විකිණිලා....
    ගැහැණු පිරිමි භේද නැතුව - මෙතන සෙට් වෙලා...
    විරුද්ධ පක්සෙ ඉතිරි අය - පිස්සු හැදිලා තනිවෙලා...
    රජ වෙන්න හදන්නෙ - පොරවල් කියල හිතන්නෙ....
    අපිටම මිස වෙන අයට - නෑනෙ ඡන්දෙ ලැබෙන්නෙ....
    රඟන රැඟිලි ටිකයි - දවසක හි*යි....
    හම්බ කරේ නැත්තන් නම් සොරිමම තමයි.....

    මං වයඹ කොල්ලා - අලි එපා වෙලා.....
    රජයට ආවේ - පෙට්ටිය කඩලා......//

    (Rap)

    මෙහෙම උන්ට ඡන්දෙ දෙන්න බෑ නොකියන ඔහෙලා - තවත් දෙනවා පන්න පන්න දෙනකොට හිටු කියලා...
    කරුමෙට උන්ටම රජ කම පුදලා - දොස් කියන්නෙ උන්ට තමයි අන්තිමට වැරදිලා.....
    එන්නෙ නම් බිමින් - තුත්තිරි ගස් මැදින් - වැඩේ කෙරුණු දාට උන් යන්නෙ එන්නෙ උඩින්....
    රටේ උන් ලෙඩින් - ඉන්නෙ හිස් බඩින් - දූලා පුත්තු උන් ඔක්කොම රෑට නයිට් ක්ලබ්....
    නෝ ප්‍රෝග්‍රස් - නෝ ප්‍රොපර් විෂන්...රයිස් ඇන්ඩ් කරි නැතුව කන්නේ වලව් ඉඳුල්....
    දෙන්න දිගට නැමී - මචං සෝ සොරි.... දිස් ඉස් ලයික් අ බිස්නස්...උන්ම නෙමෙයි වැරදි.....

    මං වයඹ කොල්ලා - අලි එපා වෙලා.....
    රජයට ආවේ - පෙට්ටිය කඩලා......//

    ( ඒ ලෙවල් ඉවරයි නාට්‍යයේ "මං ගමේ කොල්ලා" ගීයට දායක වූ සැමට කතෘ උපහාරය තබමින් තනුව උපුටා ගැනීමකි...)
     
    Last edited:
    • Like
    Reactions: Ninja hattori