මං ස්පෑම්චෙක්ගෙන් ඇහුව

AnuradhaRa

Well-known member
  • ඇඩ්මින් පැනල් එකේ මගෙ නම නිකං පේන්න විතරක් හරි ඇඩ් කරගන්න බැරි වෙයිද කියල

    වහපිය කට පිස්ස කියල බැන්න
    වැඩිය දැගලුවොත් බෑන් කරනව කිව්ව :baffled:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    එළකිරි පැනල් එකේ මගෙ නම නිකං පේන්න විතරක් හරි ඇඩ් කරගන්න බැරි වෙයිද කියල

    ආයෙත් මට පිස්ස කියල බැන්න
    ඔය වගේ ඉල්ලිමක් ආයෙ කරල තිබ්බොත් බෑන් කරනව කිව්ව :baffled:
    ෆේක් ගොඩක් තියන බොට එහෙම විතරක් කියපු එක ගැන සතුටු වෙයං
    ලොල්
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ෆේක් ගොඩක් තියන බොට එහෙම විතරක් කියපු එක ගැන සතුටු වෙයං
    ලොල්
    අනුන් කියන කතා විස්වාස කරන්න එපා
    මං අහිංසක පුද්ගලයෙක්
     
    • Haha
    Reactions: jhnnwp

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    ඕක ඉතින් ඌ කලිනුත් කිව්වනෙ, අපි දැන් මොකකද කරන්න ඕනෙ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    උඹ මේකේ උන් කී දෙනෙක් දැනට ඇත්තට හම්බු වෙලා තියෙනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඇඩ්මින් පැනල් එකේ මගෙ නම නිකං පේන්න විතරක් හරි ඇඩ් කරගන්න බැරි වෙයිද කියල

    වහපිය කට පිස්ස කියල බැන්න
    වැඩිය දැගලුවොත් බෑන් කරනව කිව්ව :baffled:

    ඌට දවසක මීගමුවට එන්න කියපන් සෙට්වෙන්න. බ්‍රව්න්ස් බීච් ගිහින් ඉස්සො වඩයක් කාල සුද්දියො ටිකක් බලල වරෙන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    නෑ බං :cry:
    අඩෝ දැන් දවස් කීයක්ද? මොකක්ද කෙමක් තියනව කතා නොකර ගිහින් පොල් කොලයක් පොල් ගහකද මොකක හරි ගැට ගහලා හිතා ගන්න ඕනෙ සීන් එකක් හොයල බලපන්
     
    • Sad
    Reactions: AnuradhaRa