මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    okkotama kalin balanna ammata depression da kiyala
    gedara economy eka kohomada? hodata salli tiyanawada?
    nattam me dawas wala rim ekenda duwanne

    godak welawata economy pressure eka tamai ohoma release wenne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    උබත් හැමදාම උදේට අම්මා එක්ක රන්ඩු කරන්න ගනින්. කිව්ව දේ ඇහුනෙ නැද්ද. අර වැඩේ කරන්න අමතක උනාද. ඇස් පේන්නෙ නැද්ද.
     
    • Like
    Reactions: uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    නෑ බන්, සීයලා අපේ අම්මලගෙන් එක සතපහක් ඉල්ලලා නෑ
    PHD එකක් තියෙන teacher කෙනෙක් ඔය
    හොද පැන්ෂන් එකකුත් එනවා, එයාලා ඒකෙන් තමා හිටියේ
    සීයා 2017වගේ වෙනකම්ම tuition කරලා ආච්චිගේ බෙහෙත් ගත්තේ

    මට පුදුම තරහක් එන්නේ මගේ දෙමව්පියෝ ගැනම එයාලව ආනත කරාට
    Tharaha wena epa kiwwata ubalage amma maha sakkili ganiyek ban.

    wayasaka minissunta ehma krana eka mara aul wadak

    habai oya ganigath oya tkama wei kawada hari
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    උබලගේ අම්මා මහා ජරා ගැනියෙක් ..
    එහෙම උන් ඕනතරන් ඉන්නවා .
    සමාජයේ ඉන්න හැම ජරා ගැනීම/ මිනිහම කාගේ හරි දෙමාපියෙක් හෝ දරුවෙක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    අම්මව බය කරපං අම්මා ආච්චිටයි සීයටයි සලකන විදියට තමයි උබත් දවසක අම්මට සලකන්නේ කියලා.
    ඔව්වා සීයලගෙත් වැරදි. horny වෙලා හුකලා විතරක් මදි, Consequences ගැනත් හිතන්න තිබ්බා.
    ළමයින්ගේ ජීවිතේ කකා උන්ව තමන්ගේ ඉන්ෂුවරන්ස් එක කරගෙන පැරාසයිට් අනාථ ජීවිත ගත කරනවා.
    පලයන් පොන්නයෝ යන්න
     
    • Haha
    Reactions: gamerlk

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    අපේ අප්පච්චිගෙ ගමේ (නුවර) ලේලි කෙනෙක්ගෙ ගෙ අපහාස ඉවසන්න බැරුව මාමා සුයිසයිඩ් කරගත්ත මේ ලඟඳි. මේ කාලෙ ආර්ථික පීඩනෙත් එක්ක එන නොහැකියාව, වෙනකෙක් මත යැපෙන්න වීම වගේ ලැජ්ජාවත් ඒකට බලපාන්න ඇති මන් හිතන්නෙ. වයසක මිනිස්සුනෙ මොනව කරන්නද එයාල.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    අපෙ සීය ගොවිතැන කරේ. මහ ලොකුවට හම්බ කරෙත් නැ.ඉතුරු කරපු දේකුත් නෑ. සියා එකතැන් උනාම ඒ බරත් වැටුනෙ අම්මගෙ කරපිට. අපෙ තාත්තත් නැති උනා

    හැබැයි කවදාවත් ආච්චි/සීය අම්ම රන්ඩු වෙනව දැකල නෑ. අපිට වුනත් සීය හිටියනම් හොදයි එකතැන් වෙලා හරි. එ මනුස්සය නැති උනාට පස්සෙ පාලුයි.

    හරි පුදුමයි. එකම ලෝකයක්. කතා දෙකක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔහොම තමා බං..
    අපේ තාත්තා තමා අච්චි සිය යි බලා ගත්තේ.. අපේ ගෙදර ලගමයි මහා ගේ..
    තාත්තා ආකාලේ නැති උනාට පස්සේ අම්මයි,අපියි ඒ දෙන්නව බලාගත්තා. හොදට ඇවිදලා කියල නාල ගමේ ඇවිදලා ඉන්නවා..
    පස්සේ අපේ නැන්දා, තාත්තාගේ නංගි සලකන්න කියලා දෙන්න ව එක්කන් ගියා. අර මහ ගෙදර තිබ්බ පරණ ඇද පුටු මේස අල්මා රී ඔක්කොම එක්ක.
    නැන්දා නර්ස්, රෑ වැඩ.. උයන්නේ එහෙමත් අඩුවෙන්..
    අපි ඉතින්.මාසෙකට පාරක් ගියාම කියනවා පුතේ කන්නව ත් නෑ කියලා. තේ බිබී ඉන්නවා අපි කියලා.
    පස්සේ ආතාගේ අක්මාවේ තුවාල ආවා බඩගින්නෙ ඉදලා. ලෙඩ වෙලා උන්දෑ මලා..
    අච්චී ත් මලා ඊට අවු. 5 කට පස්සේ .

    මළ ගෙවල් නන් ජයට ම ගත්තා.
    නැන් දා ට ගුණ ගී ගායනා ත් හම්බුනා සමාජෙන්..අම්මා තාත්තා බලා ගත්තට..😆

    කාටවත් නොලිය තිබ්බ ඉඩම්, කුඹුරු ටික ඔක්කොම නැන්දා ලියාගෙන තිබ්බ කන අත්සන් දාගෙන අච්ච් ගෙන්..
    ඔන්න ඔහොම තමා ගොඩක් උන්ගේ සැලකිලි..
    වයසට ගියාම ඒ මිනිස්සු හිටපු පරිසරයෙන් වෙනස් කරන්න හොඳ නෑ .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland

    කාටවත් නොලිය තිබ්බ ඉඩම්, කුඹුරු ටික ඔක්කොම නැන්දා ලියාගෙන තිබ්බ..
    ඔන්න ඔහොම තමා ගොඩක් උන්ගේ සැලකිලි..
    වයසට ගියාම ඒ මිනිස්සු හිටපු පරිසරයෙන් වෙනස් කරන්න හොඳ නෑ .

    Obviously

    If someone pays too much attention they looking for an opportunity
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
    අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ

    ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
    අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
    මටත් මුලදි හිතුණේ එහෙම

    දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
    අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
    ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
    වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්:-(

    දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
    ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා😣
    පැන්ෂන් එකත් ගන්නවා

    සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
    මානසික වදයක් මේක
    පුලුවන් තරම් ඉක්මණට මාත් යනවා ගෙදරින් Nice Decision Hurry Up
    Go and Be gay ...
     
    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Oya wage situation ekakadi depaththema waradi thiyenawa eka a a parampara wala hati machan. A a kala waladi eka ekkenage gathi pawathum wenas ewa wenas karanna ba kiyana eka ammath therum ganna one. Oken lokuma balapama wenne ubata mama athdakimem kiyanne. Karanna deyak na machan ubata meya hari kiyala kagewath paththak ganna ba oya ge athuledi hodama de seen eken maga arala inna balana eka kiyalai mata hithenne.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
    අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ

    ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
    අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
    මටත් මුලදි හිතුණේ එහෙම

    දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
    අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
    ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
    වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්:-(

    දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
    ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා😣
    පැන්ෂන් එකත් ගන්නවා

    සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
    මානසික වදයක් මේක

    සීයයි, ආච්චියි waya gana and health condition gana mama danne na , eth eyala thama balance karala thaniyama wadak karaganne puluwannam gedara responsibilities bedala diyan

    Ex : Amma cook karaddi, Acchchita kiyapan ge athu ganne or redi tika namanne wage podi podi dewal , Thathta gedarata badu genakota Seeyata kiyapan garden eka clean karanne wage, e wage wada bedala eyala hamotama responsibility diyan , eken umbata wasi 3k wenawa

    1. eyalage health condition improve wenawa (nikam inenwata wada podi exercise wena nisa)
    2. old ayeata danenawa eyalth family eke main part ekak kiyala and eyath work karanne oni kiyala (dan eyala wada nokalata meeta 20,30 year beofre eyalath work kala ayea , e mind ekata set wenawa)
    3. umbage parents awulk ganenth na mokda eyalagen productivity ekak ena nisa

    eyalage condition ekka set wena widiyata wada diyan, mama oyea kwwe nikam example
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහොම තමා බං..
    අපේ තාත්තා තමා අච්චි සිය යි බලා ගත්තේ.. අපේ ගෙදර ලගමයි මහා ගේ..
    තාත්තා ආකාලේ නැති උනාට පස්සේ අම්මයි,අපියි ඒ දෙන්නව බලාගත්තා. හොදට ඇවිදලා කියල නාල ගමේ ඇවිදලා ඉන්නවා..
    පස්සේ අපේ නැන්දා, තාත්තාගේ නංගි සලකන්න කියලා දෙන්න ව එක්කන් ගියා. අර මහ ගෙදර තිබ්බ පරණ ඇද පුටු මේස අල්මා රී ඔක්කොම එක්ක.
    නැන්දා නර්ස්, රෑ වැඩ.. උයන්නේ එහෙමත් අඩුවෙන්..
    අපි ඉතින්.මාසෙකට පාරක් ගියාම කියනවා පුතේ කන්නව ත් නෑ කියලා. තේ බිබී ඉන්නවා අපි කියලා.
    පස්සේ ආතාගේ අක්මාවේ තුවාල ආවා බඩගින්නෙ ඉදලා. ලෙඩ වෙලා උන්දෑ මලා..
    අච්චී ත් මලා ඊට අවු. 5 කට පස්සේ .

    මළ ගෙවල් නන් ජයට ම ගත්තා.
    නැන් දා ට ගුණ ගී ගායනා ත් හම්බුනා සමාජෙන්..අම්මා තාත්තා බලා ගත්තට..😆

    කාටවත් නොලිය තිබ්බ ඉඩම්, කුඹුරු ටික ඔක්කොම නැන්දා ලියාගෙන තිබ්බ කන අත්සන් දාගෙන අච්ච් ගෙන්..
    ඔන්න ඔහොම තමා ගොඩක් උන්ගේ සැලකිලි..
    වයසට ගියාම ඒ මිනිස්සු හිටපු පරිසරයෙන් වෙනස් කරන්න හොඳ නෑ .
    ඔය වගේ දරුවෝ තමයි වැඩිය ඉන්නේ .

    අපෙත් ඉන්නවා නැන්දෙක්.ඉදලා හිටලා එනවා අපේ ගෙදර.එන ගමන් පාර දිගට හම්බ වෙන හැම එකාටම කිය කිය එන්නේ “මම මේ අම්මගේ රෙදි ටික හෝදලා දෙන්න යනවා” කියලා.

    ආතා එක තැන් වෙලා ඉද්දි දවසක් දෙකක් ඇවිත් කාමරයේ තනිවට හිටියා.ආතා නම් නැති වුනා.මේ ලගදි දවසක් කිව්වලු “මට මේ පෙෂර් හැදුනේ තාත්තා ලග නිදිමරලා කියලා”