dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    wtf. ohoma kiyanna epa yaku wihiluwata unath :P

    ඌට තියෙන අප්සෙට් එක වයසට යන එකද, එහෙම නැත්තම් මැරිල යන එකද කියල හරියටම දන්නෙ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ඌට තියෙන අප්සෙට් එක වයසට යන එකද, එහෙම නැත්තම් මැරිල යන එකද කියල හරියටම දන්නෙ නෑ.

    නැහැ ඕකට තියන අවුල දාගන්න සිදුරක් නැති එක. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,700
    1
    42,849
    113
    උඹ කොහොමද දන්නේ උඹට මුකුත් බෑ කියලා? :eek:

    ඔය ඔක්කොම කරන්න ට්‍රයි කරලා බලලාද උඹ බෑ කියන්නේ?

    සිරාවට ජොබ් ගොඩකට ගියා. එකක්වත් කරගෙන යන්ඩ බෑ
    මම හෙන ලෙඩ මරගාතයක් :)
     
    • Like
    Reactions: RottenCOLT

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    සිරාවට ජොබ් ගොඩකට ගියා. එකක්වත් කරගෙන යන්ඩ බෑ
    මම හෙන ලෙඩ මරගාතයක් :)

    Ube selfconfidence hdla na kwruth podikaledi. Ooka ledak nwei
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    සිරාවට ජොබ් ගොඩකට ගියා. එකක්වත් කරගෙන යන්ඩ බෑ
    මම හෙන ලෙඩ මරගාතයක් :)

    ජොබ් හරි යන්නෑ.

    උඹ ආස මොනවටද? (කෙල්ලො ඇර :P)

    උඹේම මොකක් හරි පටන් ගනින් පොඩියට.

    උඹ ඔය සත්තුන්ට ආස එකේ සුරතල් මසුන් ටිකක් නැත්නම් හොඳ බල්ලො අරගෙන ක්‍රොස් කරලා පැටව් ටිකක් එහෙම විකුණපන්කෝ. කිරියේ විස්තර තියනවනේ a to z :eek:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    සිරාවට ජොබ් ගොඩකට ගියා. එකක්වත් කරගෙන යන්ඩ බෑ
    මම හෙන ලෙඩ මරගාතයක් :)

    ඕව ගැන වැඩිය හිතන්න එපා මචෝ. මේලෝකෙ කොහොමත් ටික දෙනෙක් විතරයි සතුටින් තෘප්තියෙන් ජීවත් වෙන්නෙ.අනිත් ඔක්කොම ගතකරන්නෙ හෙන බෝරිං ලයිෆ් තමයි.තව සමහරක් එවුන් ඉන්නව ඔක්කොම තියෙනව ඒවුනාට උන්ට කිසිම දෙයක් අගයක් නෑ ඒ මොකද උන්ට ඒව ඔක්කොම හම්බුවෙලා තියෙන හින්ද ඒව උන්ට ලොකු දේවල් නෙමෙයි. ඒත් ඒව අපිට ලොකුයි මොකද ඒව අපිවගේ සාමාන්ය මිනිස්සුන්ට ලබාගන්න තියා හිතාගන්නවත් බැරි දේවල් හින්ද.හොඳ ලස්සන කෙල්ලෙක් උනත් ඉතින් එච්චර තමයි ටික කාලයක් යද්දි එපාවෙනව ඕක තමයි ලෝක ස්වබාවය හැම දේම ඇතිවෙනව නැතිවෙනව.අපිට තියෙන තරම්වත් දේවල් නැති මිනිස්සු ඉන්නව ඉතින් උන් හිතනව ඇති අපි මාර ආතල් ජීවිත ගතකරනව කියල ඒත් ඒක එහෙම නෙමෙයි.ටිකක් බන අහපන් ජීවිතේ යතාර්තය තේරුම් ගනින්!!
     
    • Like
    Reactions: AnuradhaRa

    :)
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    gas naginda puluwanda? me dawas wala polgahakata neggath 100 120k hoyaganda puluwani
    CD shop ekak wage hariyannedda? tho gedaratama wela idala aga hora wela thiyenne eka wennethi.
    hoda manowaidyawarayek hamba weyan issellma.
    sathi anthe paththrayak aragena balapan job thiyenwa. issela podi jobakata palayan