මං_සෙක්සිලු

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන්ලා පොඩි අවුලක් තියෙනවා ඕයි.
    මාව දැක්කම කොල්ලො කියනවා මයෙ සෙක්සි ලුක් එකක් තියෙනවයි කියලා.
    මං කැමති නෑ කොල්ලෝ එහෙම කියනවට බන්.
    මං මොකෝ කරන්නේ :oo:

    බිජ්ජ උල්ද බන් :rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    LazyLizard:20450979 said:
    අන්න එහෙම එකකුත් තියෙනවනේ බන්. එහෙම කීව පලියට හැම එකාම කොල්ලකාරයෝ වෙන්නේ නෑනේ. මට අවුල තියෙන්නේ හම්බුනු කිහිපදෙනෙක්ම ඕක කියලා තියෙන එකයි

    මූ කියල තියෙන්නෙ මූට නිතරම එහෙම කියනව කියල බන්... :baffled:

    සෙක්සි කියන එකේ වැරද්දක්/අපහාසයක් නෑ බන්. ඔහොම නැතුව උඹ නිකන් ගෑනි වගේ නෙ, කෙල්ලෙක් වගේ නෙ, පොන්නයෙක් වගේ නෙ, පඹයෙක් වගේ නෙ :P, කොලුකාරයෙක් වගේ නෙ, කළු කැත කාලගෝල වගේ නෙ කිවොත් තමා අවුල. සෙක්සි කියන්නේ බන් සික්ස් පැක් එහෙම දාල රැවුල ගානට වවල නළුවා වගේ ඉන්න උන්ටනේ. නිකන් හැලපය වගේ උන්ට සෙක්සි කියන්නේ නෑ නෙ. බලපන් බොලිවුඩ් වල එහෙම ජෝන් ඒබ්‍රහම් වගේ උන්ට තමා සෙක්සි කියන්නේ, ඌ කැතද ? නෑ නෙ. :yes: සතුටු වෙයන් ඔය විකාර අතෑරලා ;)

    උඹ මඟුලක් කියනවා ජෝන් ඒබ්‍රහම්ගේ මොන සෙක්සිද බන්, සබ්ජෙක්ට් එක දන්න එකෙක් විදිහට මම කියන්නම් සමහර කෙට්ටු පරඩැල් ඩයල්ස් ඉන්නවා පට්ට සෙක්සියි, අමුතු ලුක් එකක් තියෙන්නේ <3
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    giphy.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    උඹ මඟුලක් කියනවා ජෝන් ඒබ්‍රහම්ගේ මොන සෙක්සිද බන්, සබ්ජෙක්ට් එක දන්න එකෙක් විදිහට මම කියන්නම් සමහර කෙට්ටු පරඩැල් ඩයල්ස් ඉන්නවා පට්ට සෙක්සියි, අමුතු ලුක් එකක් තියෙන්නේ <3

    උබ gay ද?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපේ කෙල්ලෝ ඔය sexy කතා හරියට දන්නේ නැ උබ lady boy කෙනෙක් වගේ ඇති එනිසා උන් සෙක්සි කියනවා ඇති
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රෙඩ් එක දැම්මෙ උන්ට කියවන්න තමා යකෝ තෝ මෙතන විශ්වයේ ආරම්භය දිහා බලාගෙන කෘතිම බුද්ධියකිං ස්වයං සංතුශ්ඨිය ලබල ඇවිල්ල ලබ්බක් කතා කරනව :lol: :lol:

    :lol:

    dath kimbula detected :)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    olu bakka:20739700 said:
    උඹ මඟුලක් කියනවා ජෝන් ඒබ්‍රහම්ගේ මොන සෙක්සිද බන්, සබ්ජෙක්ට් එක දන්න එකෙක් විදිහට මම කියන්නම් සමහර කෙට්ටු පරඩැල් ඩයල්ස් ඉන්නවා පට්ට සෙක්සියි, අමුතු ලුක් එකක් තියෙන්නේ <3


    උබ gay ද?

    ඔව්