මං_සෙක්සිලු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රෙඩ් එක දැම්මෙ උන්ට කියවන්න තමා යකෝ තෝ මෙතන විශ්වයේ ආරම්භය දිහා බලාගෙන කෘතිම බුද්ධියකිං ස්වයං සංතුශ්ඨිය ලබල ඇවිල්ල ලබ්බක් කතා කරනව :lol: :lol:

    ඉතින් උන් සේරම එලකිරි එනවලුද.?:rolleyes: උබත් එන් එකෙක්ද ඔක ගැන ඔච්චර දන්නෙ.:lol:? මූ ඔය කියන එවුන්ට ඔක මූනට කියන්න බැරි පී ගනයේ එකෙක් වෙන්න ඇති එකයි ඔය කියන උන් මූට සෙක්සි කියල කියන්නෙ...:yes:

    btw.
    තෝ ඉස්සර දාපු ත්‍රෙඩ් වල නම් එකතු කරල මට
    ත් ලස්සන වක්‍යක් හදන්න පුලුවන්...:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    කෙල්ලෝ සෙට් ඉන්න තැනකට ගිහිල්ල බලපන් උන් බලනවද කියල. බැලුවේ නැත්තන් හොද ලී මඩුවකට ගිහිල්ල මැහෝගනී, බුරුත, නැදුන් බැරිමනං අඹ ලැල්ලක් හරි හොයාගනින්.:rofl:
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ඉතින් උන් සේරම එලකිරි එනවලුද.?:rolleyes: උබත් එන් එකෙක්ද ඔක ගැන ඔච්චර දන්නෙ.:lol:? මූ ඔය කියන එවුන්ට ඔක මූනට කියන්න බැරි පී ගනයේ එකෙක් වෙන්න ඇති එකයි ඔය කියන උන් මූට සෙක්සි කියල කියන්නෙ...:yes:

    btw.
    තෝ ඉස්සර දාපු ත්‍රෙඩ් වල නම් එකතු කරල මට
    ත් ලස්සන වක්‍යක් හදන්න පුලුවන්...:P

    අනේ පලයන් හුත්තියේ යන්න. තෝ දන්න කිම්බර්. කෑල්ල වගේ ඔහොම කතාවක් කියන්නේ කොහොමද
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මචන්ලා පොඩි අවුලක් තියෙනවා ඕයි.
    මාව දැක්කම කොල්ලො කියනවා මයෙ සෙක්සි ලුක් එකක් තියෙනවයි කියලා.
    මං කැමති නෑ කොල්ලෝ එහෙම කියනවට බන්.
    මං මොකෝ කරන්නේ :oo:

    ගිනි තියා ගනින්. ආයේ කවුරුත් එහෙම කියන එකක් නෑ. :rofl:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,340
    41,219
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා පොඩි අවුලක් තියෙනවා ඕයි.
    මාව දැක්කම කොල්ලො කියනවා මයෙ සෙක්සි ලුක් එකක් තියෙනවයි කියලා.
    මං කැමති නෑ කොල්ලෝ එහෙම කියනවට බන්.
    මං මොකෝ කරන්නේ :oo:
    ate parak gahala nida ganin ban.
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    මොනාද යකෝ මේ දාලා තියෙන ටැග්ස්. මං කොහොමද ෆොටෝ දාන්නේ කියලා කියපන්. ඊට වඩා හොඳයි හන්දියක් ගාවට ගිහින් හෙලුවෙන් නටනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ පලයන් හුත්තියේ යන්න. තෝ දන්න කිම්බර්. කෑල්ල වගේ ඔහොම කතාවක් කියන්නේ කොහොමද

    ගොන් උට්ටො.... කොල්ලෙක් කවදවත් තව කොල්ලෙක්ට සෙක්සි කියල කියන්නෙ නෑ ඌ කොල්ලොකාරයෙක් නෙමෙයි නම්... උබේ ඔය යාලුව/යාලුවො කොල්ලො කාරයො ශුවර් එකටම... එකනිසා ඇයි උබට කියන්න බැරි "මචන් අපේ යාලු ෆිට් එක තියන්ව ඒ උනාට මම උබලගෙ සබ්ජෙක්ට් එකට නෑ" කියල... :dull:

    ඔක නෙමෙයි නම් සීන් එක උබ ගෑනු පෙනුමක් තියන එකෙක් වෙන්න ඇති, ඉතින් උබෙ යාලුවො උබව බයිට් කරනව ඇති, සීන් එක ඔක නම් ඉතින් කරන්න දෙයක් නෑ..ලිදේ පැනල ආත්මෙ මාරු කරගන්න එක තමයි කරන්න තියෙන්නෙ..

    එහෙමත් නැත්තම් තෝ closet gay එකෙක් වෙන්න අති... උබ කවුද කියන එක ගැන හොදට හිතල බලපන්...