මකබාස් ආර්කිටෙක්ට්ස්

kotu wa

Member
Feb 7, 2017
70
7
0

උබ කිව්ව මේ විදියට සහ සියලුම වයරින් කලින්ම බට වලින් බිත්ති බදිද්දිම ඇදලා දාන්නයි මගෙත් කල්පනාව. හැම කමරේකටම RJ 45, RJ 11 ජැකක් එක්ක 15 Amp වයරින් එකක් සහ 5 Amp වයරින් එකක් වෙනම යන්න. මුලින්ම මෙහෙම කරන්න කියන්නේ ටිකක් වියදම වැඩි උනත් ජිවිත කාලෙටම ඕනෑම ඉලෙක්ට්‍රිකල් බඩුවක් ඕනෑම කාමරයකට හරියන්න පාවිච්චි කරන්න පහසු වෙන්න. මතක ඇතුව RJ 45 එහෙමත් නැත්නම් නෙට්වර්ක් කේබල් එක අදිද්දී CAT 6 හරි CAT 7 හරි STP වරිගයේ cable පාවිච්චි කරන්න. මේකෙන් electrical cable වලින් එක effect එක ආවරණය වෙනවා සහ කල් පැවැත්ම වැඩි වෙනවා. (max network throughput speeds)

ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම අයිඩියාස් කියලා සුපිරියට කරන්න Architect කෙනෙක් ගාවට යන්න වෙන එකද කොහෙද (මගේ දැනුමට අනුව) ඒ උට්ටලා මේ මොකක්වත් දන්නේ නැති එක තමයි අනික් ලොකුම ප්‍රශ්නේ. එතකොට තමයි උන්ගෙන් "මගේ අත්දැකීමෙන් කියන්නේ" කියලා ටෝල්ක්ස් අහන්න වෙන්නේ... :angry: අපි මුලින්ම උන් ගාවට යන්නේ දැනට තියෙන අදහසට ඔක්කොම කරගන්න නේ.. මගෙ නම් යාලුවෙක් ඉන්නවා UK වල Electrical engineering කරන. උට කියලා ගෙදර Electrical plan එක ඇද ගන්නවා. අපේ එවුන්ට වඩා මට ඌ එහෙ ඉගෙන ගත්ත එක sure. :rolleyes:

15AMP and 5 AMP danna epa ban 2020 edanda koheda 13amp witarai enne. standard ekak hadalai tiyenne. aparade ehema kaloth. 13amp walata twin wire eka dapan. eke cost eka adui. jack outlet dala tiyaganna ekanam karannama one. natnam miyo kanawa wire tika.:baffled:
 
SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    මචන් ඓ හැම කමරෙටම network cable දාන්නේ ? wifi router එකක් දාගත්ටනන් හරිනේ.දන්නේ නැති හින්ද අහන්නේ :confused:
     
    crabtree-13-amp-1-gang-single-switch-socket-white.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන් ඓ හැම කමරෙටම network cable දාන්නේ ? wifi router එකක් දාගත්ටනන් හරිනේ.දන්නේ නැති හින්ද අහන්නේ :confused:

    හැම කාමරෙටම නෙට්වර්ක් කේබල් සහ ටෙලිෆෝන් කේබල් දාන්න මමත් මුලින් හිතන් හිටියට පස්සෙ technology එක දියුණු වෙලා wifi සහ codeless ෆෝන්ස් සාමාන්‍ය දේවල් උනා නිසා මම එහෙම කරේ නෑ.

    මගේ ගේ මම ලංකාවට යන යන පාරවල් වල තමයි හැදුවේ, ඒ හින්ද අවුරුදු බර ගානක් තිස්සෙ හැදුව. එතකොට technology වෙනස් වෙලා. :rofl:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් ඓ හැම කමරෙටම network cable දාන්නේ ? wifi router එකක් දාගත්ටනන් හරිනේ.දන්නේ නැති හින්ද අහන්නේ :confused:

    කැමති නම් හැම එකටම නැතුව Master bedroom එකයි තව එකක් වගේ දාගන්න. Routers මතම depend වෙන්න එපා. එහෙම කියන්නේ බිත්ති අතරින් WiFi signal යද්දී reflections, bounce rates වැඩි නිසා Signal strength අඩු වීම, Device connection drops වගේ දේවල් ඇති වීම, Throughput rates අඩු වීම වැනි ප්‍රශ්න වලක්වා ගන්න. WiFi router එකකින් Quality එකට වැඩක් ගන්න ඕනා නම් මේවා ගැන හිතන්න ඕනා.

    මම එහෙම කියුවේ දැනට මහ ගෙදර මම බර ගානක් දීලා ගත්ත NETGEAR Router එකක් තියෙනවා තව SLT WiFi router එකකට අමතරව. ඒ උනත් මට ඕනා විදියට SmartTV, Home theater system එක connect කරලා high speed stream කරන්න බෑ මචං. එකක් සිග්නල් ලොස් එක වැඩී. ඒ නිසා Connection speed (thoughput 54 MBps) වගේ එන්නේ. මෙහෙම උනහම අපේ mobile phones වල සිග්නල් එක්කත් frequency JAM වෙලා නිකන් ගෙදර ඇතුලම microwave එකක් කරගන්නවා.

    අනික් වැදගත්ම කාරණේ මෙහෙම LAN cable අදින නිසා මට කිසිම network packet/quality loss එකක් නැතුව high quality data stream කරන්න පුළුවන්.

    High quality electrical wiring එකක් තියෙනවා නම් Powerline adapters වලින් network+internet access ගන්න පුළුවන්. (3 Phase වලට මේක කරන්න බෑ) උබ දන්නවනේ UK ඉන්න නිසා. ඒකෙන් හැම room එකටම Network cable අදින එක නවත්වා ගන්න පුළුවන්.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කාමරයක් AC කරන්න හිතන් ඉන්නවනං ඒ කාමරේට වයරින් එක කලින්ම ගහල තිය ගන්න එක හොඳි නේද? තව ප්‍රස්නයක්, මොන වගේ ජනෙල්ද දාන්න ඕනේ? ෆ්‍රෙන්ච් වින්ඩොව් එකක් දාල තිබ්බොත් අවුලක් වෙන එකක් නැද්ද?

    AC එක එන තැන හරියටම මාක් කරලා AC එකට ප්ලග් බේස් එකක් තියපන් වයර් එක එල්ලිලා හිටින්නෙ නැති වෙන්න.
    French windows ලස්සනයි. ඒක ඉතින් තැන අනුව සහ එක එක්කෙනාගෙ personal preference එක තමයි. මමත් දැම්මෙ French windows.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    elata liyala..matath oya wage ona tharam experince thiyanaw.. mekai wadey.. archy yata baninnama bah.. samahra client lata dakina hama dema ringa ganna ona.. ekai case eka.. house eke theame eka look eka ewata adala wenne nah..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙතන තියෙන ගොඩක් කාරනා බොරු මතවාද සහ යල් පිනූ කරුණු. යමක් ලියනකොට සදාචාරාත්මනකව / නිසි සොයා බැලීමකින් ලියන්න කියල ඉල්ලා සිටිනවා මුලින්ම.:yes:

    ආකිටෙක්ල හම්පඩ බාච්චු ඇදුම් අඩින කතාව: ඔය කතාව අදාල වෙන්නේ ගල් යුගේට මිත්‍රයා. එහෙම කාලයක් තිබ්බ 80 දශකයේ වගේ. දැන් එහෙම මුස්පේන්තු විදියට අදින් ඩයල් ඉන්නේ බොහොම අතලොස්සයි. :D

    ආකිටෙක්ලයි ඉන්ජිනියර්ලයි අතර අවුල් තියෙන කතාව: ඕකත් හෙන ඕපයක් මොත්‍රයා. ඔය දෙගොල්ලන්ටම එකිනෙකා ඕනි. ආක්ටෙක්ල අදින ගෙවල් වලට ස්ට්‍රක්චරල් ඩිසයින් කරන්නෙ ඉන්ජිනේරුවන්. නාකි ආකියොයි, ඉන්ජොයි නම් ඔය පරණ හණමිටි කරේ තියන් යනවා.:P

    ප්‍රධාන ප්‍රශ්නය ආකිටෙක්ට් කෙනෙකුගෙ සේවය ලබා ගන්න ලංකාවෙ පොදු මහජනතාවට හැකියාවක් තියෙද යන්නයි. ආකිටෙක්ට් කෙනෙක් තම්න්ගෙ සේවා ගාස්තු වශයෙන් ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් 4%-7% ත් අතර ගානක් ගන්නවා. ඒ කියන්නෙ මිලියන 10ක් යන ගෙදරකට 700,000 වගෙ. අනික ආකිටෙක්ට් කෙනෙකුගෙ සේවය ප්ලාන් එක ඇදීම නොවෙයි. ප්ලෑන් එක අමතරව සියලුව කොටස් වල සැලසුම්, සවිස්තර සටහන් , වර්ණ ගැලපීම ආදී ගොඩක් දේවල් ඇතුලත්.:yes:

    තව දෙයක් කියන්න ඕනි. ඔය හන්දි වල බෝඩ් එල්ලන් ඉන්න ගොඩක් එවුන් ආකිටෙක්ල නෙමේ. ඩ්‍රාෆ්ට්ස්මන්ල. එයාල ගාවට ගිහින් ආකිටෙක් ලගෙ සර්විස් එක ගන්න බෑ. :no:

    සුදුසුකම් ලත් ආකිටෙක්ට් කෙනෙක් හොයාගන්න ලේසිම විදිය ශ්‍රී ලංකා වාස්තු විද්යාවේදීන්ගේ සංගමයේ කැටලොග් එක ලබාගන්න එක. මෙන්න එඩ්‍රස් එක.;

    http://www.slia.lk/

    ඔයා ඔය කියන ආකිටෙක් කවුරු උනත් මටනම් හිතෙන්නෙ සුදුසුකම් නැති ආකිටෙක්ට් කෙනෙක් නොවෙන වෙනත් අයෙක් කියලයි.:yes:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    High quality electrical wiring එකක් තියෙනවා නම් Powerline adapters වලින් network+internet access ගන්න පුළුවන්. (3 Phase වලට මේක කරන්න බෑ) උබ දන්නවනේ UK ඉන්න නිසා. ඒකෙන් හැම room එකටම Network cable අදින එක නවත්වා ගන්න පුළුවන්.

    :yes::yes: ඔව් මචන් මගේ යාලුවෙක් හිටිය router එකෙන් එන කේබල් එකක් ලඟම තියන ප්ලග් එකට ගහනවා. ඊට පස්සෙ ගේ ඇතුලෙ තියන වෙන ඕනෑම ප්ලග් එකට තව පොඩි කැල්ලක් ගහල එකෙන් එන network කේබල් එක machine එකට ගහනවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ....
    ....
    ප්‍රධාන ප්‍රශ්නය ආකිටෙක්ට් කෙනෙකුගෙ සේවය ලබා ගන්න ලංකාවෙ පොදු මහජනතාවට හැකියාවක් තියෙද යන්නයි. ආකිටෙක්ට් කෙනෙක් තම්න්ගෙ සේවා ගාස්තු වශයෙන් ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් 4%-7% ත් අතර ගානක් ගන්නවා. ඒ කියන්නෙ මිලියන 10ක් යන ගෙදරකට 700,000 වගෙ. අනික ආකිටෙක්ට් කෙනෙකුගෙ සේවය ප්ලාන් එක ඇදීම නොවෙයි. ප්ලෑන් එක අමතරව සියලුව කොටස් වල සැලසුම්, සවිස්තර සටහන් , වර්ණ ගැලපීම ආදී ගොඩක් දේවල් ඇතුලත්.
    තව දෙයක් කියන්න ඕනි. ඔය හන්දි වල බෝඩ් එල්ලන් ඉන්න ගොඩක් එවුන් ආකිටෙක්ල නෙමේ. ඩ්‍රාෆ්ට්ස්මන්ල. එයාල ගාවට ගිහින් ආකිටෙක් ලගෙ සර්විස් එක ගන්න බෑ.
    සුදුසුකම් ලත් ආකිටෙක්ට් කෙනෙක් හොයාගන්න ලේසිම විදිය ශ්‍රී ලංකා වාස්තු විද්යාවේදීන්ගේ සංගමයේ කැටලොග් එක ලබාගන්න එක. මෙන්න එඩ්‍රස් එක.;

    http://www.slia.lk/

    ඔයා ඔය කියන ආකිටෙක් කවුරු උනත් මටනම් හිතෙන්නෙ සුදුසුකම් නැති ආකිටෙක්ට් කෙනෙක් නොවෙන වෙනත් අයෙක් කියලයි.

    ප්‍රමිතියට වැඩේ කරගන්නයි අපි හැමෝම කැමති.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    හැම කාමරෙටම නෙට්වර්ක් කේබල් සහ ටෙලිෆෝන් කේබල් දාන්න මමත් මුලින් හිතන් හිටියට පස්සෙ technology එක දියුණු වෙලා wifi සහ codeless ෆෝන්ස් සාමාන්‍ය දේවල් උනා නිසා මම එහෙම කරේ නෑ.

    මගේ ගේ මම ලංකාවට යන යන පාරවල් වල තමයි හැදුවේ, ඒ හින්ද අවුරුදු බර ගානක් තිස්සෙ හැදුව. එතකොට technology වෙනස් වෙලා. :rofl:

    ඔය දස්සයා සහෝ :yes:
    එත් විහිලුවට වගේ එක නෙට්වොර්ක් කේබලුත් දාමුද? :P
    මේ එක නෙමේ 13Amp සම්මත ක්‍රමයක් ගෙන්න යන සීන් එක මොකක්ද? :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :yes::yes: ඔව් මචන් මගේ යාලුවෙක් හිටිය router එකෙන් එන කේබල් එකක් ලඟම තියන ප්ලග් එකට ගහනවා. ඊට පස්සෙ ගේ ඇතුලෙ තියන වෙන ඕනෑම ප්ලග් එකට තව පොඩි කැල්ලක් ගහල එකෙන් එන network කේබල් එක machine එකට ගහනවා.

    සරලව මෙහෙම Diagram එක පෙන්වන්න පුළුවන්. Powerline device එක SLT එකෙන් ගන්න පුළුවන්. Quality ඒවා ඕන නම්(TP-Link, Belkin, Netgear, BT Networks) ebay, amazon, ali express ගෙන්න ගන්න.

    HP-5102AC_diagram.jpg

    Internet ADSL router එක ලගම ඇති plug socket එකට මෙහෙම transmitter powerlike adapter ගහ ගත්තම හැම කාමරේකින්ම (Single phase electrical line) මෙහෙම තවත් receiver powerline adapter එකක් ගහලා internet ගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි 21 සියවසේ internet ගන්නේ හැමතැනටම.

    සැයු: Current එක UPS එකක් හරහා ගත්තොත් මේ powerline frequency එක හානි වෙන නිසා UPS හරහා මේ internet facility එක ගන්න බෑ.

    41n6uZQtpSL._SX425_.jpg

    51taOljFMLL._SX425_.jpg

    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය දස්සයා සහෝ :yes:
    එත් විහිලුවට වගේ එක නෙට්වොර්ක් කේබලුත් දාමුද? :P
    මේ එක නෙමේ 13Amp සම්මත ක්‍රමයක් ගෙන්න යන සීන් එක මොකක්ද? :rolleyes:

    ලංකාවේ දැනට තියන සම්මත ක්‍රමේ විදිහට අපිට තියෙන්නෙ 5Amp සහ 15Amp රවුම් ප්ලග් නෙ. ඒක standerdise කරන්න යන්නේ 13Amp square ටයිප් එකට. ඒකනම් හොඳයි.
     
    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    මචන් ඓ හැම කමරෙටම network cable දාන්නේ ? wifi router එකක් දාගත්ටනන් හරිනේ.දන්නේ නැති හින්ද අහන්නේ :confused:

    hama ekakatame nemei ban land phone eka tiyana tanatai, fix line ekak one tan walatai witarai. hamatanatama mehema karoth wikinenawa ban. :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    කැමති නම් හැම එකටම නැතුව Master bedroom එකයි තව එකක් වගේ දාගන්න. Routers මතම depend වෙන්න එපා. එහෙම කියන්නේ බිත්ති අතරින් WiFi signal යද්දී reflections, bounce rates වැඩි නිසා Signal strength අඩු වීම, Device connection drops වගේ දේවල් ඇති වීම, Throughput rates අඩු වීම වැනි ප්‍රශ්න වලක්වා ගන්න. WiFi router එකකින් Quality එකට වැඩක් ගන්න ඕනා නම් මේවා ගැන හිතන්න ඕනා.

    මම එහෙම කියුවේ දැනට මහ ගෙදර මම බර ගානක් දීලා ගත්ත NETGEAR Router එකක් තියෙනවා තව SLT WiFi router එකකට අමතරව. ඒ උනත් මට ඕනා විදියට SmartTV, Home theater system එක connect කරලා high speed stream කරන්න බෑ මචං. එකක් සිග්නල් ලොස් එක වැඩී. ඒ නිසා Connection speed (thoughput 54 MBps) වගේ එන්නේ. මෙහෙම උනහම අපේ mobile phones වල සිග්නල් එක්කත් frequency JAM වෙලා නිකන් ගෙදර ඇතුලම microwave එකක් කරගන්නවා.

    අනික් වැදගත්ම කාරණේ මෙහෙම LAN cable අදින නිසා මට කිසිම network packet/quality loss එකක් නැතුව high quality data stream කරන්න පුළුවන්.

    කාමරේට නෙට්වර්ක් වයර් එන එක තේරුණා. නමුත් අනිත් කෙලවර කොහෙටද දාන්න ඕනේ? ගෙඉන් එලියට වෙන්නද?සාලෙට හෝ වරෙන්ඩ එකටද?:oo::shocked:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කාමරේට නෙට්වර්ක් වයර් එන එක තේරුණා. නමුත් අනිත් කෙලවර කොහෙටද දාන්න ඕනේ? ගෙඉන් එලියට වෙන්නද?සාලෙට හෝ වරෙන්ඩ එකටද?:oo::shocked:

    උඹ router එක තියන්න හිතන් ඉන්න තැනට. ටෙලිෆෝන් කේබල් එකත් එතනට තමයි එන්න ඕන
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කාමරේට නෙට්වර්ක් වයර් එන එක තේරුණා. නමුත් අනිත් කෙලවර කොහෙටද දාන්න ඕනේ? ගෙඉන් එලියට වෙන්නද?සාලෙට හෝ වරෙන්ඩ එකටද?:oo::shocked:

    ආහ්හ් කියන්න අමතක උනා නේ.. මෙහෙම කරද්දී මචන් Network Switch එකක් භාවිතා වෙනවා. ඒ නිසා ඒක තියන්න ලගම තියෙන/තමන් කැමති internet access ගන්න තැනට වෙන්න මචන්. ඒ නිසා සිවිලිම ගාවට වෙන්න පොඩි rack එකක් හදන් එතන ADSL router එක, Network switch එක තියන්න තැනක් හදා ගන්න. Cost එක පොඩ්ඩක් වැඩි උනත් තේරෙනවා නේ වැඩේ කල්ප කාලාන්තරයකට ගොඩ කියලා. මේක අගය තේරෙන්නේ ළමයි හම්බුනහම උන්ට ලැප්ටොප් ඩෙස්ක්ටොප් අරන් දෙන්න ගියහමයි.

    දැනට මේක ගොඩාක් ඉස්සරහා plan එකක් නිසා මම suggest කරනවා Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න කියලා අර මම ඔරිජිනලි කියපු විදිහේ cost එක අවුලක් නැත්නම්..