මකර පවුලේ හැමිනිල්ල S2 ඉවරයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    පැය ගානක් ඉතින් බලලා අන්තිමේදි සීසන් 3 එකේ ට්‍රෙලරේ බැලුවා වගේ. සම්පුර්ණ සීසන් එකම ගත්තාම ඉතින් සුලු වෙනස්කම් ඉතින් කරලා තියනවා පොතට වඩා.

    ප්‍රොෆසිය පෙන්නවා. ඒක ගති. ඩෑනි කෙල්ලට නිසි තැන දුන්නා.


    පොතේ හැටියට වල් මකරෙක් උන ශිප් ඊටර් ව ක්ලේම් කරන්නෙ ගැමි කෙල්ලෙක්. නමුත් කතාවේදි ඒක ටාගේරියන්ලා ට දිලා. ඒ අනුව මට හිතෙනවා ඉදිරි සිසන් එකේ මකර බල තුලනය වෙනස් වෙයි කියලා.

    දැන් ඉතින් අවුරුද්දක් බලං ඉමු.
     
    • Like
    Reactions: BadAlucard

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Last eka thaama baluwe na. Anthima episodes 3 nam pattama boring and chora.

    Fucking waste of a season.
    ඉතින් ඔයිට වෙනස් කරන්නත් අමාරුයි ඉතින් ලියපු කතාවක් නේ. ඔහොම තමයි මෂ්රුම් ඕක කියන්නේ පොත්වලත්.

    සීසන් 3 එකේදි යම් දේවල් ටිකක් වෙයි.

    GOT එකේ පොත්වල අවසානයක් ලියලා නැති නිසා ඔනා විදිහට වෙනස් කර කර tv series එක හැදුවා.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ප්‍රොෆසිය පෙන්නවා. ඒක ගති. ඩෑනි කෙල්ලට නිසි තැන දුන්නා.
    Stark ලවත් නියෝජනය වෙනවා නෙහ්? සමහරවිට jon ව. Wolf ගෙන්.

    සමස්ථයක් විදිහට වැඩක් නෑ. එපිසෝඩ් ගත්තාම
    1,4 සෑහෙන හොදයි
    අනික් එව්වනම් ඇවරේජ්.
    මේ සීසන් එකට episodes 10 ක් තිබ්බලු මේක 8 වෙනි එක ඉතුරු දෙකත් තිබ්බනම් නියම සීසන් එකක් වෙන්ඩ තිබ්බා. මේක නම් කොහොමත් සීසන් එන්ඩ් කරන්ඩ ගැලපෙන එපියක් නෙවේ.
    ------ Post added on Aug 5, 2024 at 10:09 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,709
    30,997
    113
    අපායෙ දොරකඩ

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    IMG_1730.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    Demon කාරයව අර හැරන්හෝල් මාගුලන් eliyata gatha eka nan watianwa
    Stark ලවත් නියෝජනය වෙනවා නෙහ්? සමහරවිට jon ව. Wolf ගෙන්.

    සමස්ථයක් විදිහට වැඩක් නෑ. එපිසෝඩ් ගත්තාම
    1,4 සෑහෙන හොදයි
    අනික් එව්වනම් ඇවරේජ්.
    මේ සීසන් එකට episodes 10 ක් තිබ්බලු මේක 8 වෙනි එක ඉතුරු දෙකත් තිබ්බනම් නියම සීසන් එකක් වෙන්ඩ තිබ්බා. මේක නම් කොහොමත් සීසන් එන්ඩ් කරන්ඩ ගැලපෙන එපියක් නෙවේ.
    ------ Post added on Aug 5, 2024 at 10:09 PM
    මේ 8 වෙනි එපියම තමා. Session finale එකක් නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: BadAlucard

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Taken from Reddit,

    "My 4-year-old son got brutally murdered in a traumatic event that I unwillingly participated in right in front of me by the orders of a man who's supposed to be my uncle. Why don't I help him out, because muh prophecy and fate and stuff?

    My old childhood friend, whom I have been beefing with for tens of years by now, is asking for the head of my firstborn son whom I literally forced into taking the crown, and bullied into crippling himself just to prove me his worth? Yes, my queen, he is my son but he kinda sucks because he fired my father who I also don't give a fuck about, and killed some 100 ratcatchers in a rage of learning his 4 years old son getting killed in the most brutally way by one of them in a Medieval setting. Oh, I also snitched my team out and my sweet friend will probably kill my father, my only brother, my lover who sees me as the beacon of his life, and all my other sons, but np.

    I accidentally killed my annoying bully nephew who took my eye out after a brawl, which was initiated by his team that saw him and his mates ganging up on me for defending myself, but I kinda still regret killing him, you know. Oh, by the way, I tried to burn my older brother and his dragon alive for making fun of me drunk after seeing me on a brother with the same woman I had slept with years ago. By the way, I ruined his life despite him never bullying me again after I lost my eye to my nephews and always standing up for me even in the fucking council while no one wanted me there, and took out a dragon from our team even though we are extremely disadvantaged in that regard, yet I don't ever regret a single fuck about it.

    I am this superior dragon rider badass valyrian dragon lord who is his mother's favorite child and sexual fantasy who had always deserved the crown more than his weak-ass older brother. Let me just wander in this haunted castle for a whole season just to have a chance of heart due to a fucking hallucination that I saw with images of a random ass naked woman with three baby dragons. Now, I know I've been in wrong all this time, just like that, and I am forever loyal to my Queen."