වෙන හවුලේ යවන්න අය නැ බං. ඩේමන් වෙන මිශන් එකක ගිහින් හොයගන්න නැ.ඇයි ඒ ගෑණිව තනියම යවන්නේ.
Rheneyra කැමති වෙන්නේ නෑ පුතාව යවන්න, ඕකෙන් පස්සේ lord corlys එක්කත් ප්‍රශ්න ඇති වෙනවා.ඇයි ඒ ගෑණිව තනියම යවන්නේ.


ඉස්සරහ එපිසෝඩ් වලට ඒකිවයි මකරවයි කාස්ට් කරන්න බජට් මදි කියල ප්‍රඩුසර් කියලඇයි ඒ ගෑණිව තනියම යවන්නේ.



Vhagar දැක්කම ඇන්ටිට ගූ ගියා.![]()
![]()
![]()
ගහලා පැනලා එන්ඩ තිබුනෙ
මකරෙක් නැතිවෙනවා කියන්නෙ කොච්චර පාඩුවක්ද
මට හිතෙන්නෙ පොතට වඩා වෙනස් නිසා සීරිස් එක, ඩේමන් vermithor ව ride කරයිද දන්නෙ නෑ, vhagar ත් එක්ක battle එකට , ඩේමන් අර ගුහාවට ගිහින් සිංදුවක් කියන්නෙ ඒක නිකන්ම සීන් එකක් වෙන්ඩ බෑ නෙහ්? Vernithor ගෙ රයිඩර් පොතේ නම් අර කම්මහල් කාරයද කොහෙද නේද? Pit එකේ ඉන්න මකරුන්ගෙන් vhagar ගෙ සයිස් එකට ගැලපීමක් වෙන්නෙ vermithor හින්දා. හැබැයි Caraxes හිටියොත් නියමයි. සයිස් එකෙන් භාගයයි සහ fearsome.Daemon, aemond ගේ fight එක මීට වඩා සුපිරියක් වෙයි
Battle between caraxes & vhagar
ඒත් මෙකිගෙ මූනෙ එක්ස්ප්‍රෙශන් වල කිසිම ගැම්මක් තිබ්බෙ නෑ වේගර් ආවට පස්සෙ එකිගෙ මූන වැඩිපුර පෙන්නුවා බය වෙලා වගේ, පොත නොකියවපු අපිට පේන්නෙ එහෙම. කිසි අවුලක් නෑ එදාම ඩ්‍රකාරිස් කරල දැම්මනම්. යුද්දය පටන් ගන්න එක එකිගෙ ජොබ් එකක් නෙමෙ කියල ආවනෙ.ගු ගියානම් ආයි හැරෙන්නේ නැ. ගෑනි එදා 101 කවුන්සිල් එකේ ඉදන් ක්වින් කෙනෙක් වෙන්න ෆයිට් නොකර ඉදලා අන්තිමේදි හැදුනු
ක්වින් හු නෙවර් වර්ස් අපහාසය නැතිකරන්න සටන් කරන්නේ . මේක ගෞරවය වෙනුවෙන් සටනක්. පොතේ සුපිරියට වලිය යනවා. මෙතනදි පොඩඩ්ක් වේගර්ව උස්සලා තියලා.
Danny නන් දන්නෙ නෑනෙඒගෝන් ද කොන්කරගෙ ඩ්‍රීම් එක කොච්චරක් දුරට පාස් වෙවී යන්න ඇති කියලද උබල හිතන්නෙ
goo baya wesiyek. ekko naki genita daemon ponnayawa pickup karan yanna thibba harrenhall walata gihilla waren pakaya kiyalaවෙන හවුලේ යවන්න අය නැ බං. ඩේමන් වෙන මිශන් එකක ගිහින් හොයගන්න නැ.
රෙනෙයිරා හෝ පුතාව යවන්නත් බැ
heheheh moral principal wesiyo game of thrones walata hariyanne naඒත් මෙකිගෙ මූනෙ එක්ස්ප්‍රෙශන් වල කිසිම ගැම්මක් තිබ්බෙ නෑ වේගර් ආවට පස්සෙ එකිගෙ මූන වැඩිපුර පෙන්නුවා බය වෙලා වගේ, පොත නොකියවපු අපිට පේන්නෙ එහෙම. කිසි අවුලක් නෑ එදාම ඩ්‍රකාරිස් කරල දැම්මනම්. යුද්දය පටන් ගන්න එක එකිගෙ ජොබ් එකක් නෙමෙ කියල ආවනෙ.![]()
![]()
![]()