මකර පවුලේ හැමිනිල්ල S2 E4

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිරා පට්ටම එපිය . අරයා එනකොටම හායි කියලා දන්නවා. ඒත් ඒක ලස්සනට ගත්ත විදිය පට්ට .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඇයි ඒ ගෑණිව තනියම යවන්නේ.
    වෙන හවුලේ යවන්න අය නැ බං. ඩේමන් වෙන මිශන් එකක ගිහින් හොයගන්න නැ.
    ⁣රෙනෙයිරා හෝ පුතාව යවන්නත් බැ
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Daemon, aemond ගේ fight එක මීට වඩා සුපිරියක් වෙයි
    Battle between caraxes & vhagar
    ඇයි ඒ ගෑණිව තනියම යවන්නේ.
    Rheneyra කැමති වෙන්නේ නෑ පුතාව යවන්න, ඕකෙන් පස්සේ lord corlys එක්කත් ප්‍රශ්න ඇති වෙනවා.

    Meleys මැරෙන විදිහට නම් මාර දුක හිතුනා :(:(
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ගහලා පැනලා එන්ඩ තිබුනෙ
    මකරෙක් නැතිවෙනවා කියන්නෙ කොච්චර පාඩුවක්ද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Vhagar දැක්කම ඇන්ටිට ගූ ගියා. :rolleyes: :rolleyes: :rolleyes:
    ගහලා පැනලා එන්ඩ තිබුනෙ
    මකරෙක් නැතිවෙනවා කියන්නෙ කොච්චර පාඩුවක්ද

    ගු ගියානම් ආයි හැරෙන්නේ නැ. ගෑනි එදා 101 කවුන්සිල් එකේ ඉදන් ක්වින් කෙනෙක් වෙන්න ෆයිට් නොකර ඉදලා අන්තිමේදි හැදුනු

    ක්වින් හු නෙවර් වර්ස් අපහාසය නැතිකරන්න සටන් කරන්නේ . මේක ගෞරවය වෙනුවෙන් සටනක්. පොතේ සුපිරියට වලිය යනවා. මෙතනදි පොඩඩ්ක් වේගර්ව උස්සලා තියලා.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Daemon, aemond ගේ fight එක මීට වඩා සුපිරියක් වෙයි
    Battle between caraxes & vhagar
    මට හිතෙන්නෙ පොතට වඩා වෙනස් නිසා සීරිස් එක, ඩේමන් vermithor ව ride කරයිද දන්නෙ නෑ, vhagar ත් එක්ක battle එකට , ඩේමන් අර ගුහාවට ගිහින් සිංදුවක් කියන්නෙ ඒක නිකන්ම සීන් එකක් වෙන්ඩ බෑ නෙහ්? Vernithor ගෙ රයිඩර් පොතේ නම් අර කම්මහල් කාරයද කොහෙද නේද? Pit එකේ ඉන්න මකරුන්ගෙන් vhagar ගෙ සයිස් එකට ගැලපීමක් වෙන්නෙ vermithor හින්දා. හැබැයි Caraxes හිටියොත් නියමයි. සයිස් එකෙන් භාගයයි සහ fearsome.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    ඒගෝන් ද කොන්කරගෙ ඩ්‍රීම් එක කොච්චරක් දුරට පාස් වෙවී යන්න ඇති කියලද උබල හිතන්නෙ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ගු ගියානම් ආයි හැරෙන්නේ නැ. ගෑනි එදා 101 කවුන්සිල් එකේ ඉදන් ක්වින් කෙනෙක් වෙන්න ෆයිට් නොකර ඉදලා අන්තිමේදි හැදුනු

    ක්වින් හු නෙවර් වර්ස් අපහාසය නැතිකරන්න සටන් කරන්නේ . මේක ගෞරවය වෙනුවෙන් සටනක්. පොතේ සුපිරියට වලිය යනවා. මෙතනදි පොඩඩ්ක් වේගර්ව උස්සලා තියලා.
    ඒත් මෙකිගෙ මූනෙ එක්ස්ප්‍රෙශන් වල කිසිම ගැම්මක් තිබ්බෙ නෑ වේගර් ආවට පස්සෙ එකිගෙ මූන වැඩිපුර පෙන්නුවා බය වෙලා වගේ, පොත නොකියවපු අපිට පේන්නෙ එහෙම. කිසි අවුලක් නෑ එදාම ඩ්‍රකාරිස් කරල දැම්මනම්. යුද්දය පටන් ගන්න එක එකිගෙ ජොබ් එකක් නෙමෙ කියල ආවනෙ. :baffled: :baffled: :baffled:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දුෂ්කර පළාතෙන් කෝටාවට කැම්පස් ආපු හීනමාන පොන්නයා නේද මේ
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඒගෝන් ද කොන්කරගෙ ඩ්‍රීම් එක කොච්චරක් දුරට පාස් වෙවී යන්න ඇති කියලද උබල හිතන්නෙ
    Danny නන් දන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: ruchira55

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වෙන හවුලේ යවන්න අය නැ බං. ඩේමන් වෙන මිශන් එකක ගිහින් හොයගන්න නැ.
    ⁣රෙනෙයිරා හෝ පුතාව යවන්නත් බැ
    goo baya wesiyek. ekko naki genita daemon ponnayawa pickup karan yanna thibba harrenhall walata gihilla waren pakaya kiyala

    ඒත් මෙකිගෙ මූනෙ එක්ස්ප්‍රෙශන් වල කිසිම ගැම්මක් තිබ්බෙ නෑ වේගර් ආවට පස්සෙ එකිගෙ මූන වැඩිපුර පෙන්නුවා බය වෙලා වගේ, පොත නොකියවපු අපිට පේන්නෙ එහෙම. කිසි අවුලක් නෑ එදාම ඩ්‍රකාරිස් කරල දැම්මනම්. යුද්දය පටන් ගන්න එක එකිගෙ ජොබ් එකක් නෙමෙ කියල ආවනෙ. :baffled: :baffled: :baffled:
    heheheh moral principal wesiyo game of thrones walata hariyanne na
    ------ Post added on Jul 10, 2024 at 6:52 PM