මකර ලග්න උන් එන්න බලන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මකර ලග්න උන් එන්න බලන්න

    මචන් මකර ලග්න අයගේ birthday එක එන්න ඕනේ December 22 - January 19 ද ?
    හැමතැනම දාලා තියන නිසයි ඇහුවේ මොකෝ මගේ එහෙම නැ නේ :baffled:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    January 19 - December 22... ow
    avatar376005_1.gif
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ කියන්නේ එයාගේ ස්වරුපය එන හැටි ,ලගනේ ගැන දැනගන්න ඕනේ නම් පොදක් හිටු
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එක දවසක් ඇතුලත සියලුම ලග්න උදාවෙනව.ඒ නිසා දිනපතාම සියලු ලග්න වලින් දරුවන් උපත ලබනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම අවුරුද්දෙ මාස අනුව බෙදෙන්නෑ බං :no: :no:
    එහෙම බෙදෙන්නෙ ඉර කෙලින් තියෙන්නෙ මොන රාශියද කියන එක :yes: :yes:
    ලග්නෙ කියන එක තෝරන්නෙ උඹ ඉපදෙද්දි නැගෙනහිරින් පායගෙන එන්නෙ මොන රාශියද කියන එක මත :dull: :dull:
    එතකොට පෘථිවිය දවසකට එක වතාවක් කැරකෙන නිසා එක දවසෙ රාශි 12ම පාස් කරනව.. :yes: :yes:
    පැය 24 ට 12 යි කියන්නෙ පැය දෙකකට එක රාශිය ගානෙ :yes: :yes:
    එකම දවසෙ වුනත් 1 ට ඉපදුන කෙනා මේශ ලග්නෙ නම් 3ට ඉපදුන කෙනා වෘශභ ලග්නෙ :yes: :yes:
    ඉපදුන වෙලාවෙන් ලග්නෙ හොයන්න ලේසියෙන්ම පුළුවන් තරු සිතියම් තියෙනව කඩේ ගන්න :yes: :yes:
    නැත්තං stellarium කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව ඒකෙන් මාසෙයි දිනෙයි වෙලාවයි ඉපදුන ප්‍රදේශෙයි දීල ඒ වෙලාවෙ නැගෙනහිරින් පායගෙන එන්නෙ මොන රාශියද කියල බලපං :yes: :yes:
    එලිමටරි ඇස්ට්‍රොනොමි :sorry: :sorry: