මකලාවත් හදන්න බැරි අපේ අය - [Watch this Video/Shame On You Chatu]
ලංකාවේ අති බහුතරයක් හිතා ගන ඉන්නෙ මහා පාරවල්,ඇලවල්,ගංඟ එ අයගේ කුණු කුඩ කියලා,මේ තැන් වලට කොච්චර කුණු දාන්න එපා කිව්වත් අපේ අය තඔයකට මායිම් කරන්නෙ නැ,අපි එක සැරයක් ගාල්ල පැත්තෙ සෙනසුනකට ගිහින් උදේ ඉඳන් හවස් වෙනකන් කුණු ඇහින්දා මට මතකයි-ඔන්න ලංකාවේ තත්වේ,මම දන්නවා ඉන්දියාවට සාපේක්ශව අපි හොඳයි කියලා,එත් අපිට තව හැදෙන්න තියනවා.
මෙන්න මෙක පොඩ්ඩක් බලන්න,මේ මාලබේ සිනෙක් එක ලඟ ගහපු චිත්රපටියක රූප රාමු පෙලක්,මෙතන චතුරිකා මොනවාද මන්දා කාල ඉවර වෙලා කාපු කවරය අර වතුර ඇලට දානවා,අනේ අම්මාපා මෙවා බලන ළමයිත් මෙහෙම නොවැ කොරන්නෙ ඉතින්.
මෙක සුලුවට ගන්න එපා මෙක ලොකු වරදක් ඇත්තටම,මෙහෙම දෙවල් වලට දියුණු රටවල් වල නම් දඬුවම් පවා තිබෙනවා,අපේ රටත් ලස්සනට තියාගන්න ඔන නම් අපේ අයට ටිකක් තද නිතී දන්න වෙයි වගේ මටනම් පෙන්නෙ,අපේ අය හිතලා හැදෙනවා නම් මෙහෙම නිතී දාන්න ඔන නැ.
මම මෙතනින් ඇයට කිසිම අපහාසයක් කරන්න බලාපොරොත්තු උනේ නැති වග කියන්න ඔන-මගේ දැනුමේ හැටියට ඇය මෙතැන දිලා තියෙන්නෙ වැරදි ආදර්ශයක් කියලයි මගේ අදහස.
ඔන්න ලංකාවේ චිත්රපට වල හැටි.මිනිස්සු කොහේ හදන්නද...

අනේ මන්දා එක කොහොම වෙතත් වැඩේ නම් 2.50