මකලාවත් හදන්න බැරි අපේ අය - [Watch this Video/Shame On You Chatu]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ලංකාවේ අති බහුතරයක් හිතා ගන ඉන්නෙ මහා පාරවල්,ඇලවල්,ගංඟ එ අයගේ කුණු කුඩ කියලා,මේ තැන් වලට කොච්චර කුණු දාන්න එපා කිව්වත් අපේ අය තඔයකට මායිම් කරන්නෙ නැ,අපි එක සැරයක් ගාල්ල පැත්තෙ සෙනසුනකට ගිහින් උදේ ඉඳන් හවස් වෙනකන් කුණු ඇහින්දා මට මතකයි-ඔන්න ලංකාවේ තත්වේ,මම දන්නවා ඉන්දියාවට සාපේක්ශව අපි හොඳයි කියලා,එත් අපිට තව හැදෙන්න තියනවා.

    මෙන්න මෙක පොඩ්ඩක් බලන්න,මේ මාලබේ සිනෙක් එක ලඟ ගහපු චිත්‍රපටියක රූප රාමු පෙලක්,මෙතන චතුරිකා මොනවාද මන්දා කාල ඉවර වෙලා කාපු කවරය අර වතුර ඇලට දානවා,අනේ අම්මාපා මෙවා බලන ළමයිත් මෙහෙම නොවැ කොරන්නෙ ඉතින්.

    මෙක සුලුවට ගන්න එපා මෙක ලොකු වරදක් ඇත්තටම,මෙහෙම දෙවල් වලට දියුණු රටවල් වල නම් දඬුවම් පවා තිබෙනවා,අපේ රටත් ලස්සනට තියාගන්න ඔන නම් අපේ අයට ටිකක් තද නිතී දන්න වෙයි වගේ මටනම් පෙන්නෙ,අපේ අය හිතලා හැදෙනවා නම් මෙහෙම නිතී දාන්න ඔන නැ.

    මම මෙතනින් ඇයට කිසිම අපහාසයක් කරන්න බලාපොරොත්තු උනේ නැති වග කියන්න ඔන
    -මගේ දැනුමේ හැටියට ඇය මෙතැන දිලා තියෙන්නෙ වැරදි ආදර්ශයක් කියලයි මගේ අදහස.

    ඔන්න ලංකාවේ චිත්‍රපට වල හැටි.මිනිස්සු කොහේ හදන්නද... :(
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ලංකාවේ මිනිස්සුන්ගේ ඔය මානසිකත්වය වෙනස් කරන්න නම් සෑහෙන්න අමරුයි මචන්..කඩල ගොට්ටක් කෑවොත් එතන විසිකරනවා, පාරේ ඇවිදන් යන ගමන් ඔහේ කෙල ගහනවා, බුලත් කන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ..ඔය කොලඹ කොච්චර ලස්සන කලත් ඔය වගේ මානසිකත්ව තියන මිනිස්සු එක්ක ඕක පවත්වාගෙන යන්න සෑහෙන්න අමාරු වෙයි..පෝය දවසකට පස්සේ දවසක පන්සලකට ගිහින් බලපන්කො බිම දාලා ගිහින් තියන උර තොගය..ඒ අතින් ලංකාවේ මිනිස්සු ගල්යුගේ ඉන්නේ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    පට්ට කතාව මචන් ,පිරිසුදු කම ගැන උපරිමේට දේශනා කරන ලද ධර්මයක් තියෙද්දිත් වැරදිමයි කරන්නේ ,අනික් එක වාහන වලින් යන එවුන් ඕනේ දෙයක් පාරට විසි කරගෙන යනවා ,ඕක දකින අනික් එවුන් හිතන්නේ අපි කරාම මොකද කියලා ,මේ රටේ උඩ පුටුවල ඉන්න එවුන් මුලින් හැදෙන්න ඕනේ,නැත්තම් අර කකුළුවාගේ කතාව තමා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇත්ත මචං.

    මමත් සෑහෙන්න මේ ගැන හිතනවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවේ මිනිස්සුන්ගේ ඔය මානසිකත්වය වෙනස් කරන්න නම් සෑහෙන්න අමරුයි මචන්..කඩල ගොට්ටක් කෑවොත් එතන විසිකරනවා, පාරේ ඇවිදන් යන ගමන් ඔහේ කෙල ගහනවා, බුලත් කන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ..ඔය කොලඹ කොච්චර ලස්සන කලත් ඔය වගේ මානසිකත්ව තියන මිනිස්සු එක්ක ඕක පවත්වාගෙන යන්න සෑහෙන්න අමාරු වෙයි..පෝය දවසකට පස්සේ දවසක පන්සලකට ගිහින් බලපන්කො බිම දාලා ගිහින් තියන උර තොගය..ඒ අතින් ලංකාවේ මිනිස්සු ගල්යුගේ ඉන්නේ

    ඇත්ත,මෙවා ගැන පොඩි කාලයේ ඉඳන්ම දෙමාපියන් කියලා දෙන්නෙ නැති එකේ වරද තමා ඔය,ළමයින්ට පෙනි පෙනි ජරාව දානකොට පොඩි එවුනුත් ලොකු වෙලා කරන්නෙ එක තමා,ඉන්දියාවේ නම් පාර අයිනේ ශරිරකෘතියත් කරන එක තවම නවත්තගන්න බැරි වෙලා තියනව නොවැ,එ අතින් ගත්තාම ලංකාව ටිකක් ඉදිරියෙන්.

    posh wage hitiyata 2.50 gaaanu ban.ekai owa hadanna puluwan waradi neme. :P

    :rolleyes: අනේ මන්දා එක කොහොම වෙතත් වැඩේ නම් 2.50 තමා :yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    උදේ පාන්දර පාරවල් අතුගාන්න ඉස්සල්ලා කොලබ පලයල්ලකෝ ෂොපිං බැග් ,කඩදාසි හැම තැනම ගොඩක් එව මිනිස්සු දාපු එව්ව
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇත්ත මචං.

    මමත් සෑහෙන්න මේ ගැන හිතනවා.

    බොහොම හොඳයි :)

    very true, wena rataka nam mekata legal action ganna puluwan

    ඔව් :yes:

    උදේ පාන්දර පාරවල් අතුගාන්න ඉස්සල්ලා කොලබ පලයල්ලකෝ ෂොපිං බැග් ,කඩදාසි හැම තැනම ගොඩක් එව මිනිස්සු දාපු එව්ව

    හවසටත් එහෙමයි උදෙටත් එහෙමයි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උප්පැත්තියෙන් ගේන වැරදි හදන්න ටිකක් අමාරුයි සහෝ.. ඒකයි වරද..:yes:
    උප්පැත්තියෙ වරදක් නෙමේ බන්.. වැරදි මානසිකත්වය සහ අධ්‍යාපනයේ අඩුපාඩු... හරිදේ කරන්න ඉගෙන ගත්තම පුරුදු උනාම ඒ ක්‍රමයට සමාජයම හැඩගැහුනම කවුරුත් වැරදි වැඩ කරන්නෙ නෑ.
    දැන් ඔය හොදය කියන රටකට චතුරිකා ගියත් කුණු දාන්නෙ නෑ.. මොකද ඒ සමාජයේ ජීවන රටාව තේරුම් ගන්න නිසා...
    අපේ රටේ වෙලා තියෙන්නෙ අන්න ඒ වගේ නිවැරදි ජීවන රටාවක් නැති කම.. නීති දැම්මත් අහිංසකයොන්ටමයි ඒකෙන් කෙලින්නෙ.. ඇමතිවරු උන්ගෙ පුත්තුන්ට නීති වලංගු නෑ.. ඒහෙව් රටක් හදන්න සමාජයත් පාලකයනුත් පෙලගැසෙන්න ඕන අවංකවම හදවතින්. එහෙම නැතිව මොන රෙද්දක්වත් කරගන්න බෑ.. මේ වගේ ආත්මාර්ථකාමීන් වැඩි රටක.:(:(:(:(
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    gedarin , pasalen honda purudu ugannane pothe liya ganna witarai neh.. ekai waradda
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උප්පැත්තියෙ වරදක් නෙමේ බන්.. වැරදි මානසිකත්වය සහ අධ්‍යාපනයේ අඩුපාඩු... හරිදේ කරන්න ඉගෙන ගත්තම පුරුදු උනාම ඒ ක්‍රමයට සමාජයම හැඩගැහුනම කවුරුත් වැරදි වැඩ කරන්නෙ නෑ.
    දැන් ඔය හොදය කියන රටකට චතුරිකා ගියත් කුණු දාන්නෙ නෑ.. මොකද ඒ සමාජයේ ජීවන රටාව තේරුම් ගන්න නිසා...
    අපේ රටේ වෙලා තියෙන්නෙ අන්න ඒ වගේ නිවැරදි ජීවන රටාවක් නැති කම.. නීති දැම්මත් අහිංසකයොන්ටමයි ඒකෙන් කෙලින්නෙ.. ඇමතිවරු උන්ගෙ පුත්තුන්ට නීති වලංගු නෑ.. ඒහෙව් රටක් හදන්න සමාජයත් පාලකයනුත් පෙලගැසෙන්න ඕන අවංකවම හදවතින්. එහෙම නැතිව මොන රෙද්දක්වත් කරගන්න බෑ.. මේ වගේ ආත්මාර්ථකාමීන් වැඩි රටක.:(:(:(:(

    අම්මලාගේ අප්පලාගේ තියන පුරුදු භාගෙට භාගයක් බොහෝ විට ළමයාට උප්පත්තියෙන් යනවා අයියා,එකේ අයේ දෙකක් නැ,එත් හැදෙන්න පුළුවන් හිතලා පසුකාලයක උනත්.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලංකාවේ අති බහුතරයක් හිතා ගන ඉන්නෙ මහා පාරවල්,ඇලවල්,ගංඟ එ අයගේ කුණු කුඩ කියලා,මේ තැන් වලට කොච්චර කුණු දාන්න එපා කිව්වත් අපේ අය තඔයකට මායිම් කරන්නෙ නැ,අපි එක සැරයක් ගාල්ල පැත්තෙ සෙනසුනකට ගිහින් උදේ ඉඳන් හවස් වෙනකන් කුණු ඇහින්දා මට මතකයි-ඔන්න ලංකාවේ තත්වේ,මම දන්නවා ඉන්දියාවට සාපේක්ශව අපි හොඳයි කියලා,එත් අපිට තව හැදෙන්න තියනවා.

    මෙන්න මෙක පොඩ්ඩක් බලන්න,මේ මාලබේ සිනෙක් එක ලඟ ගහපු චිත්‍රපටියක රූප රාමු පෙලක්,මෙතන චතුරිකා මොනවාද මන්දා කාල ඉවර වෙලා කාපු කවරය අර වතුර ඇලට දානවා,අනේ අම්මාපා මෙවා බලන ළමයිත් මෙහෙම නොවැ කොරන්නෙ ඉතින්.

    මෙක සුලුවට ගන්න එපා මෙක ලොකු වරදක් ඇත්තටම,මෙහෙම දෙවල් වලට දියුණු රටවල් වල නම් දඬුවම් පවා තිබෙනවා,අපේ රටත් ලස්සනට තියාගන්න ඔන නම් අපේ අයට ටිකක් තද නිතී දන්න වෙයි වගේ මටනම් පෙන්නෙ,අපේ අය හිතලා හැදෙනවා නම් මෙහෙම නිතී දාන්න ඔන නැ.

    මම මෙතනින් ඇයට කිසිම අපහාසයක් කරන්න බලාපොරොත්තු උනේ නැති වග කියන්න ඔන
    -මගේ දැනුමේ හැටියට ඇය මෙතැන දිලා තියෙන්නෙ වැරදි ආදර්ශයක් කියලයි මගේ අදහස.

    ඔන්න ලංකාවේ චිත්‍රපට වල හැටි.මිනිස්සු කොහේ හදන්නද... :(

    den ithin lankawe un hedenneth Hindi jarawal balalane ..:lol:
    unge sakkili gathi pewathum, edum ne den negala yanne :lol: