මක්කට සූත්‍රය | පස් පොලකින් අහුවෙලා!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,719
    113
    ආගම පස්සෙ යන්නෙ හිත දුර්වල මිනිස්සු කියනවා නේද?
    ඔව්

    තමාගේ විමුක්තිය වෙනත් පුද්ගලයකු මත පදනම් කරන්නේ ; වෙනත් බාහිර පුද්ගලයෙකු මත රඳා පවතිනවා යයි විශ්වාස කරන්නේ ; වෙනත් පුද්ගලයකු වැඳුම් පිදුම් කිරීමෙන් එම විමුක්තිය උදාකර ගන්න පුළුවන් කියල භක්තියෙන් සිටින්නේ

    දුර්වල ; අඤ්ඤාණ ; මෝඩ මිනිස්සු !

    බුදු දහමේ දැක්වෙන්නේ තමාගේ විමුක්තිය තමා තුළින්ම උදාකරගන්න මාර්ගයක්. ඒ නිසයි බුදු දහම ලෝකයේ ශ්‍රේෂ්ඨතම ඉගැන්වීම වන්නේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    ඔව්

    weak mind
    hari machan ela! thanx danuwath karata!

    ගිහින් ඔය රටවල උන් අපිට නොපෙනන මාන ගැන කරන පරීක්ශන බලපම්!

    තව අවුරුදු කීපයක් යන්න කලින් ඔවා හුජි ජනයාට ප්‍රසිද්ද වෙයි! එතකම් ලොකි ටීවි සීරිස් එක බලපම්!


    ආගම් වල ඇත්තටම කතා වෙන්න මිනිස් ඉන්දිය කීපෙට ගොචර නොවෙන මාන වල සිදුවන දෙවල්! එවායෙ ඉන්න ජිවීන් - එ ජීවීන්ගෙ හැසීරිම් ගැන කතා කිරීම! ඔය රටවල් හුජි ජනයාට නොපෙන්වන විද්යාත්මක පරික්ශන ගැන හොයපම්! ඉට පස්සෙ පෙනෙයි විජ්ජාවෙන් කොරන්නෙත් ආගමෙන් කොරන දෙවල්මයි කියල!



    වම් පැත්තෙ යට කොනෙ තියෙන්නෙ මොකක්ද බලාප්ම්!


    ------ Post added on Apr 2, 2026 at 12:35 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,831
    113
    mata ekama prashne ai ban sinhala metchara amaruwn liyanne translate karan aya?eka hena loku scene ekak kiyala pennanada
     
    • Haha
    Reactions: sinhawanshaya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    oya thumbnail eke pic eka

    translate කරපු එකකින් copy paste කරා වෙන්න පුලුවන්.
    video එක බැලුවේ නැති කෙනෙක් thumbnail එක කියවලා හරි දෙයක් ගත්තොත් වටිනවා.