මක්කම එහෙම නෙමෙයි මේ.......!!!!

samanthaVidya

Member
Mar 31, 2011
306
24
0
මොහොමඩ් අලී

3468202.jpg

මෙච්චරයි උත්තරේ . දැන් අපි යනවා කාගේ හරි ගේකට . ඒ ගොල්ලො අපිට ගොඩක් දෙවල් වලින් සංග්‍රහ කරනවා. අපි කිසිම දෙයක් කන්නේ නෑ , අපි මුකුත් නොකා හැරිලා එනවා. එතකොට අර ගෙදර කට්ටිය මොකද කරන්නේ , අර සංග්‍රහ කරපු දෙවල් කනවා. ඒවගේ තමයි මෙතනත්. අපි තමුන් කියපු කිසිදෙයක් බාරගත්තේ නෑ. ඉතින් ඔයා කියපු දෙවල් ඔයාටම තමයි.

මේක උතුම් කෙනෙක්ගේ උදාහරනයක් උපදෙශයක් .තමුන් දන්නවත් ඇති සමහරවිට ඒ උතුම් කෙනා කව්ද කියලා.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක ගොඩාක් පැතිවලින් බලන්න ඕනේ දෙයක්. ආණ්ඩුවේ අනුදෙනුම ඇතුව වෙච්ච දෙයක්, ඒ අවස්ථාවේ ආණ්ඩුවට උවමනා වෙලා තිබ්බා ලෝකෙට පෙන්නන්න, හරි ඉතින් අපි කව්රුත් සතුටු වෙන්න ඕනේ, ආඩම්බර වෙන්න, රට වෙනුවෙන් සහභාගී වුනු එකට, අනික මේක වෙලා තියෙන්නේ සිකුරාදා දවසක වෙන්න ඕනේ, මොකද ඒගොල්ල්ලන්ගේ මහා වන්දනාව දවස (ජුම්මා) සෙනග වැඩියෙන් එන දවස, ඉතින් ඒ වගේ දවසක් බලලා තමයි මේක කරන්නත් පුළුවං, බොහොම සන්තෝසයි,
    නමුත් මේකෙන් ඒ සහෝදරයෝ අයුතු ප්‍රයෝජන ගන්නවානම් මේක වැරදි තීරණයක් කියලා මාහට හැගනවා, තවත් දෙයක් තමයි සෞදි කොඩියක් මෙතනට කොහොමවත් අවශ්‍ය නැහැ,( සෞදි කොඩිය පැහැදිලි මදි පුලුවම්නම් ලොකු කරලා දාපන් ) මේක ලංකාවයි එක මතක තියාගන්න ඕනේ, අනික ඔය සහෝදරයන්ට මම කියන්න කැමති සෞදිය ඇමරිකාවට අල්ලන රටක්, ඌ උගේ රටේ එවුන්ටවත් සලකන්නේ නැති එක ඕගොල්ලෝ කව්ද? උන්ගාව HUMAN RIGHTS බිංදුවයි.... අපේ රටේ සිට මොකා ගියත් ඌ සලකන්නේ එකම හැන්දෙන්, ආයේ ඌ බලන්නේ නැහැ උඹ මුස්ලිම්ද කියලා, මොකද උන්ගාවම ඉස්ලාම් නැහැ( සෞදි ආණ්ඩුව) එමනිසා මේ අවස්තාව අපේ රටේ කව්රුත් එකමුතුව ඉන්න ඕනේ අවස්තාව කපටිකමෙන්/ජතිබෙදෙන් තොරව රටට ආදරේ කරපල්ලා, ජාතිබේද අවුස්සන ත්‍රෙඩ් දාන එකින් වලක්වා ගනිල්ලා, එකමුතු වයල්ලා,රටට ආදරේ කරපල්ලා, වැරැද්දක් තිබ්බොත් සමාව අයදිමි.:):)
    11.gif
    1.gif
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.


    2:190

    Fight in the cause of Allah those who fight you, but do not transgress limits; for Allah loveth not transgressors.

    2.191

    And slay them wherever ye catch them, and turn them out from where they have Turned you out; for tumult and oppression are worse than slaughter; but fight them not at the Sacred Mosque, unless they (first) fight you there; but if they fight you, slay them. Such is the reward of those who suppress faith.

    2.192
    But if they cease, Allah is Oft-forgiving, Most Merciful.



    2.193
    And fight them on until there is no more Tumult or oppression, and there prevail justice and faith in Allah; but if they cease, Let there be no hostility except to those who practise oppression.



    Do you understand what dose this means. it's a case of a war against moslems. it states that transgress it means boundaries . and you are a coward i think . you mentioned here 2.191 then 2.193 . you just left out 2.190 and 2.192 because you know it just collapse your argument.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ම්වික ඈත්තටම දේශානු-රාගයෙන් කලානම් අපි සෑමගෙ උත්තමාචාරය ඔවුනට හිමිවිය යුතුවයි වියයුත්තේද එයයි.. රටක් විදිහට අපි එකට සිටිනකම් මෙලෝ යකෙකුට අපි බිය වියයුතු නෑත...

    නමුත් මුස්ලිම් අන්ත වාදීන් (සියලුම මුස්ලිම් අය නොවේ) යම් දෙයක් කලොත් එයින් ඔවුනට යම් රහස් ප්‍රරයෝජනයක් තිබෙනා බවනම් නොකියාම බෑරිය..

    අපි මෙහි අරමුන නොදන්නෙමු.. නොදෑන චෝදනා කිරීමට නොහෑක..

    ඔබ පවසනා පරිදි මුස්ලිම් 20% ල්ංකාවේ සිටිනවායෑයි සිතමු.. ඉතිරි 80%න් 70% වත් සිංහල වියයුතුය.. ඉතින් 20% වූ හලාල් සහෝදරයන් මේ වගේ එක් උනානම් මහ ජාතිය වූ අපට එහෙම වෙන්න බෑරි වුනේ ඈයි???

    හෑමදේටම කලින් සිංහල අපි එක්වියයුතුය...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ම්වික ඈත්තටම දේශානු-රාගයෙන් කලානම් අපි සෑමගෙ උත්තමාචාරය ඔවුනට හිමිවිය යුතුවයි වියයුත්තේද එයයි.. රටක් විදිහට අපි එකට සිටිනකම් මෙලෝ යකෙකුට අපි බිය වියයුතු නෑත...

    නමුත් මුස්ලිම් අන්ත වාදීන් (සියලුම මුස්ලිම් අය නොවේ) යම් දෙයක් කලොත් එයින් ඔවුනට යම් රහස් ප්‍රරයෝජනයක් තිබෙනා බවනම් නොකියාම බෑරිය..

    අපි මෙහි අරමුන නොදන්නෙමු.. නොදෑන චෝදනා කිරීමට නොහෑක..

    ඔබ පවසනා පරිදි මුස්ලිම් 20% ල්ංකාවේ සිටිනවායෑයි සිතමු.. ඉතිරි 80%න් 70% වත් සිංහල වියයුතුය.. ඉතින් 20% වූ හලාල් සහෝදරයන් මේ වගේ එක් උනානම් මහ ජාතිය වූ අපට එහෙම වෙන්න බෑරි වුනේ ඈයි???

    හෑමදේටම කලින් සිංහල අපි එක්වියයුතුය...


    සිංහල අපි එකතුවෙලා මුන්ට හොඳ ගේමක් දෙන්න ඕන
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    yako umbala wage moda meeharak.

    palaweni eka Saudi kodi onema muslim ekkenek athe thiyan inna puluwan. eka islamik codiya.

    Bauddayanta baudda kodiya wage thamai.

    anika umbala maha apriya karapu vargayak. thamunge weda balan indapallako mona kehelmalakatada kurane.investigate karanna yanne?

    mona muslim ekek hari umbala gawata ewilla kurane deela kiyawanna kiyanawada?

    umbalata thiyena puke amaruwa mokaktha.

    kurane thiyena wachana 2k allan kegahanna eha harako eka hariyata kiyawapan.

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.
    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.


    methan kiyala thiyenne oka kiyawana kenata nemei. awrudu 1400kata issella siddawechu siddiyak gena wistara,eka sampornayen kiyewwoth therei.

    Modayo kiyala dannawa mehemath modoyo kiyala hithuwe nehe.
    kurane 2 parichede sampurnayen kiyawan nikan eka parichedayaka eka wakya peliyak withrak kiyawanne nethiwa.

    meka hariyata ITN Rupavahini eke Ranil katha karapuwa tika cut karala edit karala daanawa wage wedak.
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔය යක්කු මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙවේ අනිවා මොකක් හරි යටින් ප්ලෑන් ගොඩක් ඇති උඩින් රටට ආදරේ බව පෙන්නුවට..
    කොහොම හරි මෙහෙම දෙයක් කරපු එක හරක් ගිල ගිල ලමයි හදනවට අමතරව.
     

    rillu200

    Member
    Jan 13, 2012
    129
    8
    0
    Machan othana apith innawa...
    Api loke kohe giyath innawa...
    Dnt vry kollo...lankawe muslim la inne tikai...
    Oyagollo thama wadi hariyak inne...
    Samen samagiyen marenakan fit 1ke imu kollo...;);););););););)
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ඔය යක්කු මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙවේ අනිවා මොකක් හරි යටින් ප්ලෑන් ගොඩක් ඇති උඩින් රටට ආදරේ බව පෙන්නුවට..
    කොහොම හරි මෙහෙම දෙයක් කරපු එක හරක් ගිල ගිල ලමයි හදනවට අමතරව.


    උන් යටින් ගේම දෙනවා...:yes:
    මුස්ලිම් රටක් කරන්න :(
     

    RedDevil007

    Member
    Jan 21, 2012
    3
    0
    0
    Sebasthiyo,,

    Umba danna magulak daapan, Kohen hari garbage ekak aran awilla boruwata puppanne nathuwa..

    Look at the big picture. Me protest eka karala thiyenne ape rata wenuwen.

    Meka karala thiyenne lankawe eka muslim nikayakata ayath kattiyak. Mekata lankawa pura a nikayata ayath hemekenama bohoma sangwidanathmakawa, thamange ananyathawaya penena widiyata (dress code) thama meka karala thiyenne.

    Pissu ballo wage burannethuwa balapalla mokadda oya posters wala liyala thiyenne kiyala. A aya muslim rata wal walin illanawa lankawata sahayogaya denna kiyala.

    Den gihin balapan lankawata sahayogaya palakala ratawal athara ratawal keeyak muslim ratawalda kiyala.

    Moda hethta, udath ne bimath ne. Jalabeethikawa hadichcha ballo wage buranawa arenna danna magulak ne.