මොහොමඩ් අලී
![]()
මෙච්චරයි උත්තරේ . දැන් අපි යනවා කාගේ හරි ගේකට . ඒ ගොල්ලො අපිට ගොඩක් දෙවල් වලින් සංග්රහ කරනවා. අපි කිසිම දෙයක් කන්නේ නෑ , අපි මුකුත් නොකා හැරිලා එනවා. එතකොට අර ගෙදර කට්ටිය මොකද කරන්නේ , අර සංග්රහ කරපු දෙවල් කනවා. ඒවගේ තමයි මෙතනත්. අපි තමුන් කියපු කිසිදෙයක් බාරගත්තේ නෑ. ඉතින් ඔයා කියපු දෙවල් ඔයාටම තමයි.
මේක උතුම් කෙනෙක්ගේ උදාහරනයක් උපදෙශයක් .තමුන් දන්නවත් ඇති සමහරවිට ඒ උතුම් කෙනා කව්ද කියලා.




