මක්කම

sachiDzz

Member
Sep 12, 2007
3,224
200
0
s cafe , CMB
මක්කම විහාරය.

මෙහි විශේෂත්වය ගෞතම මුණිදුන්ගේ සිරි පතුල පිහිටුවා තිබීමයි.
582192_478083795538313_199730601_n.jpg
 

Suryaa

Member
Jun 23, 2012
285
22
0
මම දවසක් කොළඹ සිට නුවර දක්වා ලංකම බස් එකකින් මහනුවර බලා ගමන් කරමින් සිටියෙමි. බුස්නැවතුම්පොළේ පැයක කාලයක් ගත කරලා බුස් එක අල්ලාගත්තේ. විනාඩි පහක් ගියේ නැහැ , මලිගවත්තෙදී කුඩා දරුවෙක් සමග හල පව්ලක් බුස් එකට ගොඩවුනා. ඒවනවිටත් මගේ කකුල කැක්කුමෙන් සිටියේ. සිංහල තරුණයෝ ඕනෑතරම් බුසෙකේ හිට්යා. එත් කව්රුත් ආසනයක් දුන්නේ නැහැ. කව්රුත් කියාගත්තේ එයාලා ගොඩක් අමාරුවෙන් පෝලිමේ සිට සීට් එක අල්ලගත්ට බවයි.

කව්රු මොනවා කිව්වත් අම්ම කෙනෙක් දරුක් තියාගෙන සිටගෙන ඉන්නවා දකින්න මට සිත දුන්නේ නැහැ. කකුලේ තිබුණු අමාරුත් එක්කම මම නැගිට ඒ අම්මට ආසනය දුන්නා. ඒ වෙලාවේ සිංහල බෞද්දකම කතා කරන්න කව්රුත් සිටිය නැත. අපේ සිංහල සින්හයෝද සිටයේ නැත. සමහරවිට එවෙලාවේ සිංහයෝ නරියෝ වෙලා සිටියාද මා නොදනිමි. අනිත් යට වෛර කරන්නේට පෙර තමන් හරියට තෙමන්ගේ ආගම හරිය පිලිපදිනවාදැයි සිතේ බැලීය යුතුයි.

.... මතු සම්බන්දයි