මක්කම_වන්දනා_අඩුකෙරේ

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මහින්දයවයි ප්‍රභාකරන්වයි ඉස්සරහින් තියල රුචිරය අතට තුවක්කුවකුයි පතොරම් දෙකකුයි දීල වෙඩි
    තියපන් කිව්වොත් මට 100% ෂුවර් මූ පතොරම් දෙකම තියන්නෙ මහින්දයට. මූට මහින්දයව ඒ තරමට
    පෙන්නන්න බෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ȜMA X;25120681 said:
    සිරිකොතේ බත් කන හරකා :lol:
    ජේවීපී නියෝජනයෙන් සිරිකොතේ බත් කන හරකා. දැන් කම්ප්ලීට් :lol::lol:

    මහින්දයවයි ප්‍රභාකරන්වයි ඉස්සරහින් තියල රුචිරය අතට තුවක්කුවකුයි පතොරම් දෙකකුයි දීල වෙඩි
    තියපන් කිව්වොත් මට 100% ෂුවර් මූ පතොරම් දෙකම තියන්නෙ මහින්දයට. මූට මහින්දයව ඒ තරමට
    පෙන්නන්න බෑ.
    අඩෙ එහෙම නෑ බන්. ප්‍රභාකරන්ට තියන්නෙ දෙකම, හැබැයි එක පාර මරන්නෙ නෑ. තියන්නෙ වේදනාව උපරිමේටම දැනිලා විඳවලා විඳවලා මැරෙන තැනකට:yes::yes:

    උබ ඔය මහින්ද එක්ක මම තරහයි කියන කතාව මට තේරෙනවා. මම මහින්දට දෙපාරක් ඡන්දෙ දුන්න කෙනෙක් බන්. මිතුරු වෙසින් ආපු ට්‍රෝජන් හෝස්, සැබෑ මිතුරෙක් නෙවේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    උබ හමපට නාකියෙක් නේ වයසට යනකොට මොලේ කුරුවල් වෙනවා කියන්නේ නිකන් නෙමේනේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මහින්දයවයි ප්‍රභාකරන්වයි ඉස්සරහින් තියල රුචිරය අතට තුවක්කුවකුයි පතොරම් දෙකකුයි දීල වෙඩි
    තියපන් කිව්වොත් මට 100% ෂුවර් මූ පතොරම් දෙකම තියන්නෙ මහින්දයට. මූට මහින්දයව ඒ තරමට
    පෙන්නන්න බෑ.

    Mama nam gun eka mahindata wisi karanawa deshapremiya hinda.. Buwa mata shoot karanawa sure bullets dekenma..

    Passe prabakaran maruwa kiyala kiyai..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    උබ හමපට නාකියෙක් නේ වයසට යනකොට මොලේ කුරුවල් වෙනවා කියන්නේ නිකන් නෙමේනේ
    දැන් මම ඔය කිව්ව ඒවා හරි හෝ වැරදියි කියන්න උබට තියෙන මතකෙ මොකක්ද? යුද්ධ කරන කාලේ පොල් කුඩු හෝද හෝද ඉඳලා නැන්දලයි මාමලයි කිරිබත්කනවා ඈතක ඉඳන් බලන් හිටපු එකනෙ උබලා කරේ? උබලෑ තාත්තා හරි අම්මා හරි කිරිබත් කෑල්ලක් කන්න ඇති. ගෙදර ඇවිත් තාත්තා අත හෝදපු මතකෙට උබ කිරිබත් කෑවා වෙන්නෙ නෑනේ බන්.

    නාකි නිසා අපිට මතකයි. එලකිරියෙ තව නාකි ගොඩක් ඉන්නවා. උන්ගෙන් අහලා නොදන්න දේවල් දැන ගනින්. ගැහිච්ච වත් නැති කාලේ වෙච්ච දේවල් ගැන තව කියවන්නත් එනවා.

    ආ ඔව් හරි හරි, ගැහිලා තිබ්බෙ නැති උනාට රටේ වෙච්ච ඒවා මතකයි තමා. හරි තද තද.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    a1qnSzD.jpg
     
    • Like
    Reactions: Oli_Vili

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    චන්ද පොරොන්දුව වගේ පාඩු කරගෙන අපේ බදු මුදලින් යනවා නම් වැරදි

    හැබැයි ගොනෝ මේකේ කියන්නේ ටුවර් පැකේජ් එකක් හදනවා කියලා රාජ්‍යේන් , එකේ කැමති නම් කැමති එකෙක්ට සල්ලි දීලා යන්න පුළුවන් එකේ පහුසුකම් වුට සෙට් වෙනවා නම්.

    ඔකොන් වැඩිම පහර ගැහෙන්නේ අජෙන්සි කරන හැමබ්යනටම තමයි.

    සිංහල ජාතිවාදී ආණ්ඩුවක් විදියට දෙමල මිඩියා වෙන රටවලට ගෙනියන්නේ අන්තවාදී ක්‍රියා වලට උද ගෙඩි දෙන එකට වඩා අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට මම නම් වරදක් දකින්නේ නැහැ
    දබදිව යන්න පලන් පැකේජ් එකකුත් අව්වොත් හොදයි (බිස්නස් කාරයෝ මොන කියයිද මදන්දා)

    ජාතික ගිය දෙමලෙන් කියලා unp ය ගැහුවා දහම් ගැටේ අවුල කොහොමද අන්න ජිනීවා යනවාලු ඒවා දැක්කේ නැහැ

    පන්ස්ල්වලට ගහද්දී දාගැබ් ඩෝසර් කරද්දී 90 පාරක් ආරක්ෂක අංශෙන් කියලා හමබයන්ට පුක දෙන්න
    මිනිස්සු මරපු ආණ්ඩුවට විරුද්දව ත්‍රඩ් වැටුණු නැති එකාගෙන් සිනහල බෞද්ද කම වටෙන්ම බේරෙනවා අනේ හනිච්චන් :rofl::rofl::rofl:

    Hey Kavindu, Don't be silly this much.

    1. චන්ද පොරොන්දුව වගේ පාඩු කරගෙන අපේ බදු මුදලින් යනවා නම් වැරදි

    Giving concession meant what ?:eek:

    2. ඔකොන් වැඩිම පහර ගැහෙන්නේ අජෙන්සි කරන හැමබ්යනටම තමයි.

    So you think this is Undercover Game? :eek:

    3. සිංහල ජාතිවාදී ආණ්ඩුවක් විදියට දෙමල මිඩියා වෙන රටවලට ගෙනියන්නේ අන්තවාදී ක්‍රියා වලට උද ගෙඩි දෙන එකට වඩා අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට මම නම් වරදක් දකින්නේ නැහැ

    Noted.
    i. අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට
    ii. buffalo

    4. සිනහල බෞද්ද කම වටෙන්ම බේරෙනවා

    you lost your mind while you are writing.
    Writing against extremism isn't imply He/She is a sinhala buddhist :no:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    Hey Kavindu, Don't be silly this much.

    :sorry: මම ඉතින් ගමේ මෝඩ බයියා නේ උබට වගේ ඉංගිර්සි බැහැ සිංහලෙන්ම කියන්නම්

    1. චන්ද පොරොන්දුව වගේ පාඩු කරගෙන අපේ බදු මුදලින් යනවා නම් වැරදි

    * Giving concession meant what ?:eek:

    2014 වගේ චන්ද පොරොන්දුවක් තිබ්බා නොමිලේ එක්කන් යනවා කියලා 2019 නම් හැලිලා තිබ්බා උඩින් කිව්වේ එක

    ab ලක්ස්රි ටුවර් පැකේජ් එක 1,500,000 abc ටුවර් පැකේජ් එක 800,000

    ආණ්ඩුවෙන් ප්රෝෆිට් මජින් එක අඩු කරලා කාරී ප්රෝෆ්ට් එකක් නැතුව කෝස්ට් එකට 500,000 පැකේජ් එකක් හදුන්වලා දෙනවා. කැමති වුන් රජයේ ඒ පහුසකම් සෙට් වෙනවා නම් රජයේ පැකේජ් එකට යයි මට නම් අවුලක් දකින්නේ නැහැ

    හැබැයි 500,000 පැකේජ් එකක් දීලා එකෙන් ආණ්ඩුවට 300,000 පාඩුවක් වෙනවා නම් එක වැරදි විරුද්දයි.
    අපි මොකටද අහවලා වන්දනාවේ යනවාට ගෙවන්නේ .

    දබදිවට ටැමිල් අයටත් පැකේජ් එන්න ඕනේ බිස්නස් කාරයෝ ඉඩදෙයිද කියලා තියෙන්නේ .

    හම්බ ටුවර් පැකේජ් සංවිදාන කරන බිස්නස් කාරයෝ දෙස්පාලුවේ ඔක්කොම අනිත් පැත්තේ
    දබදිව කතාව වෙනස් මේකන් ජත්වාදිය ගැන නෙමේ කිව්වේ . නිකමට් හරි ආණ්ඩුවේ දෙස්පාලුකයෙක් මක්කම ටුවර් වලට සම්බද නම් මේක කොහොමත් එන්නේ නැහැ තේරුම් ගන්න මොළයක් ඇති ම හිතේ

    2. ඔකොන් වැඩිම පහර ගැහෙන්නේ අජෙන්සි කරන හැමබ්යනටම තමයි.
    So you think this is Undercover Game? :eek:

    ගොනෙක් වගේ හැසිරෙන්න එපා බන්. මක්කම් ටුවර් අජෙන්සි ඔක්කොම වගේ හමබයන්ගේ ආණ්ඩුවෙන් පැකේජ් එකට එකෙක් හරි යනවා නම් අජින්සි වලට තමයි පාඩු වෙන්නේ . එක අතුරු පලයක් මිසක් හම්බ එජින්සි වහන්න දෙන ගේමක් කියල කොහෙවත් කියල නැහැ

    3. සිංහල ජාතිවාදී ආණ්ඩුවක් විදියට දෙමල මිඩියා වෙන රටවලට ගෙනියන්නේ අන්තවාදී ක්‍රියා වලට උද ගෙඩි දෙන එකට වඩා. සුළු ජාතීන්ට සහය දෙනවා පෙන්නන්න. අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට මම නම් වරදක් දකින්නේ නැහැ. ගිය ආණ්ඩුව සුළු ජාතීනට සහය දෙන්න කියලා ජාතික ගියේ ප්‍රශ්නවගේ ඒවා උබ දැක්කේ නැත්ද ?????

    Noted.
    i. අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට
    ii. buffalo
    i. උත්තරය දීලා ඇති
    ii. මක්කම යන්නේ බෝම්බ පුපුරන්න ඉගෙනගන්න නෙමේ මක්කම යන එකා කොහොමත් යනවා
    .

    2000 ඉදන් කලින් ආණ්ඩු වගේ වුන්ගේ අන්තවාදී වැඩවලට ඉඩ දෙනවාට වඩා කටත් කරදරයක් වෙන්නේ නැතනම් මේ වගේ වැඩක් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ . 2015 ආණ්ඩුව සුළු ජාතීනට කොහොමද සැලකුවේ කියලා කියන්න ඕනේ නැහැනේ . සරල දෙයක් අන්ඩුව්ට සම්බන්ද මොබිටෙල් ආයතනය උතුරු නැගෙනහිරට අඩු මුදලට වෙනම ඩේටා පැකේජ් දීලා තිබ්බා පාඩුයි පාඩුයි කියලා පැකේජ් අඩු කරන්න බැහැ කියලා අනිත් හැමතැනටම කියද්දී

    මේකේ වැරැද්ද මොකද්ද පැහැදිලිව කියපන් අපිටත් දැනගන්න උබලා උගත් මිනිස්සුනේ අපි වගේ මෝඩයන්ට පෙන්නේ නැහැනේ

    සිනහල බෞද්ද කම වටෙන්ම බේරෙනවා අනේ හනිච්චන්
    you lost your mind while you are writing.
    Writing against extremism isn't imply He/She is a sinhala buddhist :no:

    හිනා කාලා මැරෙනවා ඔයි. දානකොට සමපුර්න්යෙන් දාපන් මේකට ත්රුම් කරලත් වැඩක් නැහැ

    පන්ස්ල්වලට ගහද්දී දාගැබ් ඩෝසර් කරද්දී 90 පාරක් ආරක්ෂක අංශෙන් කියලා හමබයන්ට පුක දෙන්න
    මිනිස්සු මරපු ආණ්ඩුවට විරුද්දව ත්‍රඩ් වැටුණු නැති එකාගෙන් සිනහල බෞද්ද කම වටෙන්ම බේරෙනවා අනේ හනිච්චන්
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :lol::lol: Made my day...

    හම්මෝ කරවිල ගහට කොහොබ වැළ ගියා වගේ

    දැන් මම ඔය කිව්ව ඒවා හරි හෝ වැරදියි කියන්න උබට තියෙන මතකෙ මොකක්ද? යුද්ධ කරන කාලේ පොල් කුඩු හෝද හෝද ඉඳලා නැන්දලයි මාමලයි කිරිබත්කනවා ඈතක ඉඳන් බලන් හිටපු එකනෙ උබලා කරේ? උබලෑ තාත්තා හරි අම්මා හරි කිරිබත් කෑල්ලක් කන්න ඇති. ගෙදර ඇවිත් තාත්තා අත හෝදපු මතකෙට උබ කිරිබත් කෑවා වෙන්නෙ නෑනේ බන්.

    නාකි නිසා අපිට මතකයි. එලකිරියෙ තව නාකි ගොඩක් ඉන්නවා. උන්ගෙන් අහලා නොදන්න දේවල් දැන ගනින්. ගැහිච්ච වත් නැති කාලේ වෙච්ච දේවල් ගැන තව කියවන්නත් එනවා.

    ආ ඔව් හරි හරි, ගැහිලා තිබ්බෙ නැති උනාට රටේ වෙච්ච ඒවා මතකයි තමා. හරි තද තද.

    අපි බබ්බු :rofl::rofl::love::love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    අපි බබ්බු :rofl::rofl::love::love::love:

    ඉක්මනට මේ හාමුදුරුවො කොහේ කෙනෙක්ද කියපන්. කොටි මහණ කරවපු හාමුදුරුවො කෙනෙක්ද? ඇන්ජීඕ වලින් පොරවපු සිවුරක්ද?

    ඉක්කන්ට කියාන් හදිස්සියි වගේම ආසයි දැනගන්න

    Vbu0tXc.jpg
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ජේවීපී නියෝජනයෙන් සිරිකොතේ බත් කන හරකා. දැන් කම්ප්ලීට් :lol::lol:

    නෑ! ජෙිපි නියෝජනයක් උඹෙ නෑ. :lol: ජේප්පන්ට සාමන්‍ය දැනුමක් තියනවා. තෝ ලියලා තියන දෙයක් ධාරනය කරගන්න අමාරු යුන්පී බත් කන හරකෙක්. :rofl:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ȜMA X;25123255 said:
    නෑ! ජෙිපි නියෝජනයක් උඹෙ නෑ. :lol: ජේප්පන්ට සාමන්‍ය දැනුමක් තියනවා. තෝ ලියලා තියන දෙයක් ධාරනය කරගන්න අමාරු යුන්පී බත් කන හරකෙක්. :rofl:
    ඕකට කියන්නෙ ධාරණය නෙවේ, අවබෝධ අවබෝධ. ඒකට කමක් නෑ බයියොනෙ.

    උබේ වචනෙන්ම කියනව නම්, ලියලා තියෙන දෙයක් ධාරණය කරගැනීමේ හැකියාව මේ වගේ ඇති නේද?

    බයියෝ >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>ජෙප්පො>ගූඇන්පී

    මේක හර්ද? වැරදිද? බයියන්ගෙ තව වැඩිද?