ජේවීපී නියෝජනයෙන් සිරිකොතේ බත් කන හරකා. දැන් කම්ප්ලීට්ȜMA X;25120681 said:සිරිකොතේ බත් කන හරකා![]()


අඩෙ එහෙම නෑ බන්. ප්රභාකරන්ට තියන්නෙ දෙකම, හැබැයි එක පාර මරන්නෙ නෑ. තියන්නෙ වේදනාව උපරිමේටම දැනිලා විඳවලා විඳවලා මැරෙන තැනකටමහින්දයවයි ප්‍රභාකරන්වයි ඉස්සරහින් තියල රුචිරය අතට තුවක්කුවකුයි පතොරම් දෙකකුයි දීල වෙඩි
තියපන් කිව්වොත් මට 100% ෂුවර් මූ පතොරම් දෙකම තියන්නෙ මහින්දයට. මූට මහින්දයව ඒ තරමට
පෙන්නන්න බෑ.


ජේවීපී නියෝජනයෙන් සිරිකොතේ බත් කන හරකා. දැන් කම්ප්ලීට්
අඩෙ එහෙම නෑ බන්. ප්රභාකරන්ට තියන්නෙ දෙකම, හැබැයි එක පාර මරන්නෙ නෑ. තියන්නෙ වේදනාව උපරිමේටම දැනිලා විඳවලා විඳවලා මැරෙන තැනකට
උබ ඔය මහින්ද එක්ක මම තරහයි කියන කතාව මට තේරෙනවා. මම මහින්දට දෙපාරක් ඡන්දෙ දුන්න කෙනෙක් බන්. මිතුරු වෙසින් ආපු ට්‍රෝජන් හෝස්, සැබෑ මිතුරෙක් නෙවේ.
මහින්දයවයි ප්‍රභාකරන්වයි ඉස්සරහින් තියල රුචිරය අතට තුවක්කුවකුයි පතොරම් දෙකකුයි දීල වෙඩි
තියපන් කිව්වොත් මට 100% ෂුවර් මූ පතොරම් දෙකම තියන්නෙ මහින්දයට. මූට මහින්දයව ඒ තරමට
පෙන්නන්න බෑ.
දැන් මම ඔය කිව්ව ඒවා හරි හෝ වැරදියි කියන්න උබට තියෙන මතකෙ මොකක්ද? යුද්ධ කරන කාලේ පොල් කුඩු හෝද හෝද ඉඳලා නැන්දලයි මාමලයි කිරිබත්කනවා ඈතක ඉඳන් බලන් හිටපු එකනෙ උබලා කරේ? උබලෑ තාත්තා හරි අම්මා හරි කිරිබත් කෑල්ලක් කන්න ඇති. ගෙදර ඇවිත් තාත්තා අත හෝදපු මතකෙට උබ කිරිබත් කෑවා වෙන්නෙ නෑනේ බන්.උබ හමපට නාකියෙක් නේ වයසට යනකොට මොලේ කුරුවල් වෙනවා කියන්නේ නිකන් නෙමේනේ
උබගෙ නම් තුන්කාල ගැහිච්ච ගමන්මනෙ ඇත්තෙkavda ruchira ta game illanne![]()
චන්ද පොරොන්දුව වගේ පාඩු කරගෙන අපේ බදු මුදලින් යනවා නම් වැරදි
හැබැයි ගොනෝ මේකේ කියන්නේ ටුවර් පැකේජ් එකක් හදනවා කියලා රාජ්‍යේන් , එකේ කැමති නම් කැමති එකෙක්ට සල්ලි දීලා යන්න පුළුවන් එකේ පහුසුකම් වුට සෙට් වෙනවා නම්.
ඔකොන් වැඩිම පහර ගැහෙන්නේ අජෙන්සි කරන හැමබ්යනටම තමයි.
සිංහල ජාතිවාදී ආණ්ඩුවක් විදියට දෙමල මිඩියා වෙන රටවලට ගෙනියන්නේ අන්තවාදී ක්‍රියා වලට උද ගෙඩි දෙන එකට වඩා අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට මම නම් වරදක් දකින්නේ නැහැ
දබදිව යන්න පලන් පැකේජ් එකකුත් අව්වොත් හොදයි (බිස්නස් කාරයෝ මොන කියයිද මදන්දා)
ජාතික ගිය දෙමලෙන් කියලා unp ය ගැහුවා දහම් ගැටේ අවුල කොහොමද අන්න ජිනීවා යනවාලු ඒවා දැක්කේ නැහැ
පන්ස්ල්වලට ගහද්දී දාගැබ් ඩෝසර් කරද්දී 90 පාරක් ආරක්ෂක අංශෙන් කියලා හමබයන්ට පුක දෙන්න
මිනිස්සු මරපු ආණ්ඩුවට විරුද්දව ත්‍රඩ් වැටුණු නැති එකාගෙන් සිනහල බෞද්ද කම වටෙන්ම බේරෙනවා අනේ හනිච්චන්![]()
1. චන්ද පොරොන්දුව වගේ පාඩු කරගෙන අපේ බදු මුදලින් යනවා නම් වැරදි

2. ඔකොන් වැඩිම පහර ගැහෙන්නේ අජෙන්සි කරන හැමබ්යනටම තමයි.

3. සිංහල ජාතිවාදී ආණ්ඩුවක් විදියට දෙමල මිඩියා වෙන රටවලට ගෙනියන්නේ අන්තවාදී ක්‍රියා වලට උද ගෙඩි දෙන එකට වඩා අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට මම නම් වරදක් දකින්නේ නැහැ
4. සිනහල බෞද්ද කම වටෙන්ම බේරෙනවා

Hey Kavindu, Don't be silly this much.
මම ඉතින් ගමේ මෝඩ බයියා නේ උබට වගේ ඉංගිර්සි බැහැ සිංහලෙන්ම කියන්නම් 1. චන්ද පොරොන්දුව වගේ පාඩු කරගෙන අපේ බදු මුදලින් යනවා නම් වැරදි
* Giving concession meant what ?![]()
2. ඔකොන් වැඩිම පහර ගැහෙන්නේ අජෙන්සි කරන හැමබ්යනටම තමයි.
So you think this is Undercover Game?![]()
3. සිංහල ජාතිවාදී ආණ්ඩුවක් විදියට දෙමල මිඩියා වෙන රටවලට ගෙනියන්නේ අන්තවාදී ක්‍රියා වලට උද ගෙඩි දෙන එකට වඩා. සුළු ජාතීන්ට සහය දෙනවා පෙන්නන්න. අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට මම නම් වරදක් දකින්නේ නැහැ. ගිය ආණ්ඩුව සුළු ජාතීනට සහය දෙන්න කියලා ජාතික ගියේ ප්‍රශ්නවගේ ඒවා උබ දැක්කේ නැත්ද ?????
i. උත්තරය දීලා ඇතිNoted.
i. අපිට බරක් නොවී මේ වගේ දේවල් කරාට
ii. buffalo
සිනහල බෞද්ද කම වටෙන්ම බේරෙනවා අනේ හනිච්චන්
you lost your mind while you are writing.
Writing against extremism isn't imply He/She is a sinhala buddhist![]()
පන්ස්ල්වලට ගහද්දී දාගැබ් ඩෝසර් කරද්දී 90 පාරක් ආරක්ෂක අංශෙන් කියලා හමබයන්ට පුක දෙන්න
මිනිස්සු මරපු ආණ්ඩුවට විරුද්දව ත්‍රඩ් වැටුණු නැති එකාගෙන් සිනහල බෞද්ද කම වටෙන්ම බේරෙනවා අනේ හනිච්චන්
Made my day...
දැන් මම ඔය කිව්ව ඒවා හරි හෝ වැරදියි කියන්න උබට තියෙන මතකෙ මොකක්ද? යුද්ධ කරන කාලේ පොල් කුඩු හෝද හෝද ඉඳලා නැන්දලයි මාමලයි කිරිබත්කනවා ඈතක ඉඳන් බලන් හිටපු එකනෙ උබලා කරේ? උබලෑ තාත්තා හරි අම්මා හරි කිරිබත් කෑල්ලක් කන්න ඇති. ගෙදර ඇවිත් තාත්තා අත හෝදපු මතකෙට උබ කිරිබත් කෑවා වෙන්නෙ නෑනේ බන්.
නාකි නිසා අපිට මතකයි. එලකිරියෙ තව නාකි ගොඩක් ඉන්නවා. උන්ගෙන් අහලා නොදන්න දේවල් දැන ගනින්. ගැහිච්ච වත් නැති කාලේ වෙච්ච දේවල් ගැන තව කියවන්නත් එනවා.
ආ ඔව් හරි හරි, ගැහිලා තිබ්බෙ නැති උනාට රටේ වෙච්ච ඒවා මතකයි තමා. හරි තද තද.





අපි බබ්බු![]()
ජේවීපී නියෝජනයෙන් සිරිකොතේ බත් කන හරකා. දැන් කම්ප්ලීට්![]()
ජේප්පන්ට සාමන්‍ය දැනුමක් තියනවා. තෝ ලියලා තියන දෙයක් ධාරනය කරගන්න අමාරු යුන්පී බත් කන හරකෙක්. 
ඕකට කියන්නෙ ධාරණය නෙවේ, අවබෝධ අවබෝධ. ඒකට කමක් නෑ බයියොනෙ.ȜMA X;25123255 said:නෑ! ජෙිපි නියෝජනයක් උඹෙ නෑ.ජේප්පන්ට සාමන්‍ය දැනුමක් තියනවා. තෝ ලියලා තියන දෙයක් ධාරනය කරගන්න අමාරු යුන්පී බත් කන හරකෙක්.
![]()