සිංහළුන්ට මුකුත් නැතෙයි?
නාග ලෝකෙන් ධාතු වඩම්මවලා දුන්නා මදිද


මුස්ලිම් චන්ද කැඩෙයි කියලා පුදා එකෙම් නහයෙන් අඩලා ලයිට් ගන්න යනකොට නවත්තපු එකාට චන්ද දෙන්න ගිය වුන්ට පෙන්න දාන්නේ ටිකක් රිදෙයි ?( අපිට ඕනේ රටේ නිතිය අනුව නඩු තීන්දුවේ ඉතුරු ටිඅකත් ක්රියාත්මක වෙන්න )
![]()
නැගෙනහිර උතුරේ පන්සල් ඩෝසර් කරද්දී හැමදුරුවනට ගහද්දි පන්සල් වල ආරක්ෂාවට හිටපු පොලිස් හමුදාව අයින් කරද්දී කැම්ප් වලින් දානයක් දෙන එකත් තහනම් කරද්දී නින්දාගෙන හිටපු වුන් අහනවා සිංහලුන්ට මොකද්ද ලැබුනේ කියලා.
![]()
https://www.facebook.com/OneLawCountry/videos/768275386980233/
සිංහල නම් උසස්වීම් නොලැබුණු රටක (රන්ජා ඕඩියෝ ) යකෝ හාලි පෙර්මිට් එක ගන්නත් සිංහල කම බාදාවක් වුනු සිංහල ක්රිකට් ටීම් එකට වත් යන්න බැරි වුනු රටක. දේශපාලකයෝ සිංහල බෞද්ද්යෝ ජතිවාද්යෝ නුගත්තු හම්වඩු ගහනකොට , පින් කැටේට බදු ගහන්න සිල් තියලා හැමදුරුවරු හිරේදාද්දි උදේ හවා බෞදයනට ගරහද්දී රාජය අනුග්රහයෙන් සිංහල බෞද්යා හැල්ලු කරන නාට්ටිය හදලා ගරහ්ද්දී ඇහැරුණු නැතිවුන් ඔන්න එකපාර ඇහැරිලා පව් යකෝ
අන්තවාදීන්ට වැට බදින්න ගත්ත වැඩ හැබැයි කරණක් මේවා ගණන් ගන්න බැහැ කරනකම් විස්වාස නැහැ
ඊළමට ජාතික ගිය විකුර්තිය
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක්
http://nethnews.lk/article/73585