මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
කොහෙද යකෝ දිනන්නෙ ?මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
හරි එහෙනම් මොකක් ජනතාව කරන්න ඕනේ මහත්තයෝ? කීවනං බලන්නකොහෙද යකෝ දිනන්නෙ ?

මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
දිනලා තියෙනවා පකාක්මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
කවුද මල්ලි මේ පිස්සෝ ටික කොළඹ එවුවේ?අරගලේ මුලින් තිබ්බ එකයි හරි, මුන් නිකන් රජ කාලෙ රජ මාලිගා අල්ල ගන්නවා වගේනෙ දැන් හැසිරෙන්නෙ. ජනාධිපති මන්ධිරේ අත්පත් කරගත්තා කියයි, අරලියගහ මන්ධිරේ අත්පත් කරගත්තා කියයි. මුන්ට හාල්ද බන්. ඕන් බලපන් මොකාව ගෙනාවත් මුන් අරගල කරනවා දැන් පඩයක් ගියත්.