මක්කැයි මේ එක පාරටම එලකිරියට උනේ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පහත අරගල කරුවාන්ට විරුද්ධ වන්න.එයින් ඔබට ප්‍රජාතන්ත්‍ර වාදී අර්තවත් ජයග්‍රහණ ලබාගැනීමට හැකි වනු ඇත.

    1. බොළඳ අරගල කරුවන් - බඩුමුට්ටු කඩා බිඳ දමන අරගලයේ ජයග්‍රහණය හෑල්ලු කරන අරගල කරුවන්

    2. උග්‍ර වාම වාදී අන්තරේ , -

    3. උග්‍ර වාම වාදී පෙරටු ගාමී පක්ෂය

    4. රටේ ජන ජීවිතය අවුල් කරන ජනමාධ්‍ය
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මේ දිනනවද මේ ගූ කරනවනෙ. දැන් කොයි වෙලේ හරි දිනපු ටිකත් රිවස් කරගෙන නවතින්නෙ. දැනටමත් එක ජනාධිපති කෙනෙක් වෙනුවට දෙන්නෙක් ඉන්නව
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?

    මටනම් දැන් බයයි. ඉස්සර තිබ්බ අරගලයට වඩා තියෙන්නේ මංකොල්ල කෑම්​

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    අරගලේ මුලින් තිබ්බ එකයි හරි, මුන් නිකන් රජ කාලෙ රජ මාලිගා අල්ල ගන්නවා වගේනෙ දැන් හැසිරෙන්නෙ. ජනාධිපති මන්ධිරේ අත්පත් කරගත්තා කියයි, අරලියගහ මන්ධිරේ අත්පත් කරගත්තා කියයි. මුන්ට හාල්ද බන්. ඕන් බලපන් මොකාව ගෙනාවත් මුන් අරගල කරනවා දැන් පඩයක් ගියත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
    දිනලා තියෙනවා පකාක්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,683
    17,865
    113
    අරගලේ මුලින් තිබ්බ එකයි හරි, මුන් නිකන් රජ කාලෙ රජ මාලිගා අල්ල ගන්නවා වගේනෙ දැන් හැසිරෙන්නෙ. ජනාධිපති මන්ධිරේ අත්පත් කරගත්තා කියයි, අරලියගහ මන්ධිරේ අත්පත් කරගත්තා කියයි. මුන්ට හාල්ද බන්. ඕන් බලපන් මොකාව ගෙනාවත් මුන් අරගල කරනවා දැන් පඩයක් ගියත්.
    කවුද මල්ලි මේ පිස්සෝ ටික කොළඹ එවුවේ? 😂 😂 😂