මකුණොනො බෝවෙලා - Help

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අප්පා මකුනොද.. කපුරු කුඩු කරලා වතුර සමග දාල ගහපන්.. ලේසිම වැඩේ උණු වතුර බන්. මෙට්ටේට ගිහිල්ලනම් කවරෙ ගලවල වක්කරපන් උණු වතුර..මෙට්ටේ වේලලා ගෙට ගනින්.. එහෙමත් නැත්තම් ලාම්පු තෙල්..
     

    Pubudith

    Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    කරන්න තියෙන හොඳම දේ තමයි උබලගෙ කිලුටු ඔක්කොම සෝදල දාපන්. ඊට පස්සෙ බලපන් බෑග් වල ඉන්න එවුන් කොන් වල, කොහු බ්‍රශ් එකක් අරන් පිහිදපන් තාර පාරට හරි කොන්ක්‍රීට් එකක් උඩට මකුණො ඉන්න එවුන්,උන්ට රස්නෙ පොලොවෙ ඉන්න බෑ. ඊට පස්සෙ ලී බඩු,පුටු, කොට්ට,මෙට්ට, ඇඳ, අඟලක් නෑර චෙක් කරපන්. දවසම යයි ඔය වැඩේට. ඒත් මේ වැස්ස කාලෙ නිසා ඕක ප්‍රැක්ටිකල් නෑ, ඩීසල් පෙට්‍රල් දෙක මික්ස් කරල කපුරු බෝල දාල හොඳට හොලෝල දිය කරපන්, පුලුවන් නම් දවසක් වහල තියපන් ලීටර් 2ක් 3ක්. ඊට පස්සෙ පොඩි ස්ප්‍රේ බෝතලයකට දාල ගහපන් උන්ට ඩිරෙක්ට්. බඩු බනිස්. හැබැයි රෑට බෝඩිමේ ඉන්න එපා උඹලට හොඳ නෑ. සිකරට් බොන එවුන්ට, කොයිල් ගහන එවුන්ට පැත්ත පලාතෙ එන්න දෙන්න එපා, උඹලට ඉන්න බෝඩිමක් නැතිවෙයි. :lol:

    :yes::yes::yes:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    භුමිතේල් ගහපන්. වෙන මොකුත් ඔන නැහැ
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    wd-40-smart-straw-voc-12oz_straw_up_right.png

    Meka vedada ban