මක බාස්ලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    🏠️ ගෙදර වහලෙන් වතුර වැක්කෙරෙන හිලක් රෙපෙයාර් කරන්න බාස් කෙනෙකුට එන්න කියනවා...

    ⚠️️ බාස් ආපු ගමන්ම ගෙදර පදිංචි කාරයොන්ට හොඳටම බනිනවා, "අවුරුදු 71 පරණ ගෙදරක් හරියට maintain කරගන්න බැරි උනා නේ..." කියලා.

    දැන් බාසා කවුරුත් කියන දෙයක් අහන්නෙ නැතුව තනියමම වහලේ හිල වහන්න හදනවා.
    මේකා පණ්ඩිත කමට වැරදි කුඤඟයක් ගලවලා එකපාරටම වහල කඩා පාත් වෙනවා.
    ගෙදර පදිංචි කාරයෝ ඉක්මනට පැනලා, කොහොම හරි වහලේ බිමට නොවැටි තියෙන්න මුක්කු ගහලා අල්ල ගන්නවා.

    😡"උඹට ඕක කරන්න බැරිනං පලyan"...

    ගෙදර පොඩිම එකා කෑ ගහලා කිව්වා.
    බාසා ඊළඟට, උගේ පරණ යාළුවෙකුටත් එන්න කිව්වා "අත්දැකීම් වලින් ප්‍රයෝජන අරගෙන" වැඩේ ගොඩ දාන්න.

    අත් උදව්ව⁣ට ආපු එකා, කිසි වැඩක් කරන්නෙ නෑ.
    ඌ ගෙදර දිහා බලාගෙන සැරින් සැරේට ප්‍රකාශ නිකුත් කරනවා විතරයි.

    "මට පේන හැටියට මුදුන් ලීය දිරලා"

    "දැනට තියෙන උළු කැට වහල සම්පූර්ණයෙන් වහන්න ප්‍රමාණවත් නැහැ"

    "ඉස්සරහට එන වැහි කාලෙදි ගෙදර හැමෝටම තෙමෙන්න ලෑස්ති වෙන්න වේවි"

    "අල්ලපු ගෙදරින් කුඩ කිහිපයක් ඉල්ලගෙන ඉන්න වේවි"

    "හැකි සෑම කෙනෙක්ම තමන්ගේ ඔළුවට උඩින් ඉටි රෙද්දක් දාගන්න"

    මේ අළුත් බාසා, මෙලෝ වැඩක් කරන්නෙ නැතුව, දිගටම ඔය වගේ දෙවල් කියවනවා.

    මේක බලාගෙන ඉන්න බැරුව, ගෙදර පොඩි එවුන් තව හයියෙන් කෑ ගහලා කියනවා "යකුනේ, තව මේක වන කරන්නෙ නැතුව දෙන්නම paල. අපි මේක බලා ගන්නම්" කියලා.

    මේක අහපු ලොකු බාස් කියනවා... "ෆේල් වෙච්ච බාස් කෙනෙක් හැටියට මම මෙතනින් යන්නෙ නෑ" කියලා.

    හෙට අනිද්දා මෝසම සක්‍රිය වෙනවා.
    මේ ගෙදර වහලේ, ඒකේ ජීවත් වෙන උන්ගේ ඔළු උඩට කඩා වැටෙනකන් මේ බාස්ලා දෙන්නා අඳුරේ අතපත ගානවා.

    ගෙදරකට ගිය කලක්... අනිච්චේ........🥺🥺

    අන්තිමටම කියන්න තියෙන්නෙ මෙච්චරයි‌. කවදාවත් රනිල්, රාජපක්ෂ හවුලකින් විසදුම් බලාපොරොත්තු වෙන්න එපා‌.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    gedara padinchi un mokatada maka basek genawe.

    oka basa wellek kiyala therune nadda kalin.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy

    ඔය බාස් රට ඉදන් ලගදි ගමට ආවේ.කලින් හිටපු ගමේ බාස් අව්ලක් නැතුව වැඩේ කරන ගියා.ගෙදර උනුත් ඉතින් වහලේ හිල් නැති නිසා කාලයක් ආතල් එකේ හිටියේ.මෙහෙම කාලයක් අව්ලක් නැතුව ඉන්න එක booring නිසා ගෙදර උන්ට ඕන උනා වහලේ උළු වෙනුවට ශීට් දාල ගෙදර නම්බුව ආරක්ෂා කරගන්න.අර රට ඉදන් ආපු බාසුත් ලගදි රට යන නිසා ගෙදර උන් හිතුව මීක තමි වහලේ ශීට් ගහන්න තියෙන අන්තිම අවස්තාව කියල. ඊට පස්සේ වෙනසකටත් එක්ක රට ඉදන් අපු බාස්ට වැඩේ කරන්න දීල තමයි මේ seen එක උනේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    AAE2CF862ED2361CB7FABF777D018FEFEC416ECD

    antime raja passakwat ithuru wenna naha 😆