මගතොට දී හම්බවුන හොඳ කෑම කඩ

shashindu77

Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    දෙල්කඳ හන්දියෙ තියෙනවා පැල කියල පොඩි කඩයක්, ඒකෙ කෑම නම් මරු, හොඳට පිරිසිදුවට දෙනවා, අනික රස කාරකත් නෑ
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    රත්මලානේ ටොයෝටා එක ඉස්සරහ තියෙනවා අලුතෙන් දාපු මහගෙදර කියල තැනක්...දැනට නම් කෑම සුපිරියි එකේ නෙලුම් කොලේට දෙන්නේ....පිරිසිදු කමත් හොදයි...

    https://kaalabalan.com/
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Banana Leaf - Kadawatha
    Sweet House - Kadawatha
    Dislin - Kadawatha
    Don n Sons - Kadawatha
    Vijitha Bakers - Kadawatha

    Belway - Peliyagoda
    Hot Kitchen - Thota Langa
    Hotel Clarion - Kiribathgoda
    Aroma Restaurant - Wattala (Tamil ekak. fatta)