මගපෙන්වීමක් දෙන්න

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    Screenshot_20230129_105813.png

    මේ පාරේ ගිහින් තියන කෙනෙක් පාර හොඳද කියන්න පුලුවන්ද?
    තව බලන්න තියන දේවල් එහෙම.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ ඔක්කොම ගිහිල්ල නෑ.

    වම් පැත්තෙ ලයින් එකෙ මඩුල් කැලෙට වෙනකන් ගිහින් තියනව. ඒ පාරෙ
    පන්විලෙන් එහාට තැන් තැන් වල හදනව

    දැකුනු පැත්තෙන් මහියනගන පාරට වැටෙන් තැන ඉදන් රන්ගල වෙනකන ගිහින් තියනව. අවුලක් නෑ.

    මඩුල් කැලෙ - රන්ගල ටික ගිහිල්ල නෑ.
    ගූගල් ස්ට්‍රීට් නන් අවුලක් නැ, පටු පාරවල්
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    මේ ඔක්කොම ගිහිල්ල නෑ.

    වම් පැත්තෙ ලයින් එකෙ මඩුල් කැලෙට වෙනකන් ගිහින් තියනව. ඒ පාරෙ
    පන්විලෙන් එහාට තැන් තැන් වල හදනව

    දැකුනු පැත්තෙන් මහියනගන පාරට වැටෙන් තැන ඉදන් රන්ගල වෙනකන ගිහින් තියනව. අවුලක් නෑ.

    මඩුල් කැලෙ - රන්ගල ටික ගිහිල්ල නෑ.
    ගූගල් ස්ට්‍රීට් නන් අවුලක් නැ, පටු පාරවල්
    මාත් පළවෙනි පාරට යන්නේ බයික් එකේ, මන් දාලා තියන ඒවට අමතරව තව බලන්න ඒවා තියනවද ඒ පාරේ හරි අවට හරි :rolleyes:

    digana haraha rangala pool wenkm gihin thynv... Paara hndaii....
    තැන්ක්යු :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ඔක්කොම ගිහිල්ල නෑ.

    වම් පැත්තෙ ලයින් එකෙ මඩුල් කැලෙට වෙනකන් ගිහින් තියනව. ඒ පාරෙ
    පන්විලෙන් එහාට තැන් තැන් වල හදනව

    දැකුනු පැත්තෙන් මහියනගන පාරට වැටෙන් තැන ඉදන් රන්ගල වෙනකන ගිහින් තියනව. අවුලක් නෑ.

    මඩුල් කැලෙ - රන්ගල ටික ගිහිල්ල නෑ.
    ගූගල් ස්ට්‍රීට් නන් අවුලක් නැ, පටු පාරවල්
    දකුණේ තියෙන්නේ නුවර ඉදන් මයියංගන පාර. 18 වංගුව තියනවා
    හසලකින් හැරිලා වස්ගමුව යන්න පුළුවන්
    උඩ පාරෙන් මීමුරේ යන්න පුළුවන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දකුණේ තියෙන්නේ නුවර ඉදන් මයියංගන පාර. 18 වංගුව තියනවා
    හසලකින් හැරිලා වස්ගමුව යන්න පුළුවන්
    උඩ පාරෙන් මීමුරේ යන්න පුළුවන්

    Meemure nathuwa anith tika gihin atha.
    Meemure nan yanneth Natha 🤣

    මාත් පළවෙනි පාරට යන්නේ බයික් එකේ, මන් දාලා තියන ඒවට අමතරව තව බලන්න ඒවා තියනවද ඒ පාරේ හරි අවට හරි :rolleyes:

    තැන්ක්යු :yes:

    Apo bike wala Kisi awulak ne ban.

    Kellebokka thiyanawa, sembuwatte thiyanawa
    Eth oya tikak laga thamay.
    ------ Post added on Jan 29, 2023 at 3:12 PM
     
    • Haha
    Reactions: NRTG and lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Meemure nathuwa anith tika gihin atha.
    Meemure nan yanneth Natha 🤣

    යන්නම ඕනේ තැන් වලටනේ බන් උබ යන්නේ නැත්තේ.
    හසලකට ගිහින් හීන් ගගේ පාලම ලගින් උඩට ගිහින් යන්නත් පුළුවන්
    ඒ පාර තමා ලස්සනම.
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    තලිය වැටුනු ඇල්ල (අලකොල ඇල්ල)
    හුලුගඟ ඇල්ල
    කොස්ගම ඇල්ල
    ජොඩු ඇල්ල
    ලෙබනන් ඇල්ල
    සාරි ඇල්ල

    දියඇලි ලෝකයක් නේ ඒ පැත්ත
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ

    rd.jpg

    මේ පාරවල් 2 වෙනස මොකක්ද?
    1. වත්තේගම - උදුගොඩ - පන්විල පාර
    2. කටුගස්තොට - මඩවල - බඹරැල්ල පාර