මේ පාරේ ගිහින් තියන කෙනෙක් පාර හොඳද කියන්න පුලුවන්ද?
තව බලන්න තියන දේවල් එහෙම.
මාත් පළවෙනි පාරට යන්නේ බයික් එකේ, මන් දාලා තියන ඒවට අමතරව තව බලන්න ඒවා තියනවද ඒ පාරේ හරි අවට හරිමේ ඔක්කොම ගිහිල්ල නෑ.
වම් පැත්තෙ ලයින් එකෙ මඩුල් කැලෙට වෙනකන් ගිහින් තියනව. ඒ පාරෙ
පන්විලෙන් එහාට තැන් තැන් වල හදනව
දැකුනු පැත්තෙන් මහියනගන පාරට වැටෙන් තැන ඉදන් රන්ගල වෙනකන ගිහින් තියනව. අවුලක් නෑ.
මඩුල් කැලෙ - රන්ගල ටික ගිහිල්ල නෑ.
ගූගල් ස්ට්රීට් නන් අවුලක් නැ, පටු පාරවල්

තැන්ක්යුdigana haraha rangala pool wenkm gihin thynv... Paara hndaii....

දකුණේ තියෙන්නේ නුවර ඉදන් මයියංගන පාර. 18 වංගුව තියනවාමේ ඔක්කොම ගිහිල්ල නෑ.
වම් පැත්තෙ ලයින් එකෙ මඩුල් කැලෙට වෙනකන් ගිහින් තියනව. ඒ පාරෙ
පන්විලෙන් එහාට තැන් තැන් වල හදනව
දැකුනු පැත්තෙන් මහියනගන පාරට වැටෙන් තැන ඉදන් රන්ගල වෙනකන ගිහින් තියනව. අවුලක් නෑ.
මඩුල් කැලෙ - රන්ගල ටික ගිහිල්ල නෑ.
ගූගල් ස්ට්රීට් නන් අවුලක් නැ, පටු පාරවල්
දකුණේ තියෙන්නේ නුවර ඉදන් මයියංගන පාර. 18 වංගුව තියනවා
හසලකින් හැරිලා වස්ගමුව යන්න පුළුවන්
උඩ පාරෙන් මීමුරේ යන්න පුළුවන්
මාත් පළවෙනි පාරට යන්නේ බයික් එකේ, මන් දාලා තියන ඒවට අමතරව තව බලන්න ඒවා තියනවද ඒ පාරේ හරි අවට හරි
තැන්ක්යු![]()
Suv නැනේ ඉතින්Suv ekaka yanna weine
බයික් තමා යන්න ඉන්නේBike , Three wheel , 4wd ,...
ok
නයිස් නයිස්Apo bike wala Kisi awulak ne ban.
Kellebokka thiyanawa, sembuwatte thiyanawa
Eth oya tikak laga thamay.

යන්නම ඕනේ තැන් වලටනේ බන් උබ යන්නේ නැත්තේ.Meemure nathuwa anith tika gihin atha.
Meemure nan yanneth Natha