මගීන් vs ඩ්‍රෝන

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මගීන් ගෙනයන ප‍්‍රථම ස්වයංක‍්‍රීය ඩ්‍රෝනය නිපදවයි
    image_12f53f7018.jpg


    ගුවන් මගියකු සමඟ ගුවන් ගත කළ හැකි ප‍්‍රථම ස්වංක‍්‍රීය ඩ්‍රෝන යානය නිපදවීමට කැලිෆොර්නියාවේ සමාගම විශේෂඥවරු කණ්ඩායමක් සමත්වී සිටිති.

    මෙය ‘රතු යානය’ ලෙස නම්කර ඇති අතර පැයට කිලෝමීටර 70 ක වේගයකින් ගමන් කළ හැකිය. එය විනාඩි 25 ක පමණ කාලයක් ගුවන්ගත කළ හැක. මෙම ඩ්‍රෝනය මගියාට අතින් ක‍්‍රියාත්මක කිරීමට හෝ ගමනාන්තය සඳහන් කළ පසුව නිදහසේ ඉඳගෙන යාමට හැකිවේ.

    මෙම ඩ්‍රෝන යානය කිලෝග‍්‍රෑම් 240 ක බරින් යුක්තය. කිලෝග‍්‍රෑම් 120 ක බඩු බාහිරාදිය මෙයට රැගෙන යාහැකිය. එන්ජින් සහ අවරපෙති 16 කින් මෙය සමන්විත වේ.

    image_5ee73e3fef.jpg
     
    • Like
    Reactions: EvilEye

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    meka palaweni eka wenna ba. awurudu 1-2ta kalin chinese company ekak passenger drone ekak hadala thibba. :D
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    meka palaweni eka wenna ba. awurudu 1-2ta kalin chinese company ekak passenger drone ekak hadala thibba. :D
    DJI උන් ඔයිට කලින් හැදුවා. උන් හැදුවා මොඩල් තුනක් විතර. එකක් මිනිස්සු ගෙනියන්න. තව එකක් ගොවිපලවල්වල යායවල්ට තෙල් ඉහින්න. තව එකක් මොනවටදො හැදුවා මතක නැ.